මචන් වැදගත් කාරණේ වෙන්නෙ රජරට වකු ගඩු රෝගයෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනවද කරෙ කියන එකයි ... නලින්ද සිල්ව කියන්නෙ මේ ආණ්ඩුව වෙනුවෙන් දිගටම පෙනී හිටපු ඊට අදාල මතවාදය තහවුරු කරපු මනුස්සයනෙ ... අපි මොහොතකට හිතමු එතුමා දෙවියො එක්ක සම්බන්ද වෙලා ඕක හොයාගත්ත කියල ... ඒකෙන් credit එක ගන්නවට වඩා වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් කරන එක නෙවෙයිද
machan, හරියටම හරි..රෝගය හොයා ගත්තා වගේ රෝගය හොද කරන විදිහත් හොයාගෙන, දැනටමත් පදවි-ශ්‍රී පුර ඉන්න රජයේ බටහිර වෛද්‍යවරු කිහිපදෙනෙක් එකතු කරගෙන සහ තවත් දේශීය, පාරම්පරික වෙදමහත්තරු එකතු කරගෙන රෝගයට බෙහෙත් දෙනවා..ඒ බටහිර වෛද්‍යවරු පවා කරන්නේ දේශීය වෙදකම කියල නලින් ද සිල්වා, ඔහුගේ කතාවේදී කියනවා...(දේශීය වෙදකම කියන්නේ ආයුර්වේදය නෙමෙයි...හෙළ නිල වෙදකම)
කාලය වෙබ් සයිට් එකේ ලිපි සහ, ඉරිදා දිවයින පුවත්පතේ යන ඔහුගේ ලිපි කියවන අය දන්නවා, වකුගඩු රෝගය හොයාගත්ත දවසේ ඉදල මේ වෙනකන් ඔහු ඇතුළු කැලණියේ කණ්ඩායම කරපු දේවල්..
ආණ්ඩුවට කඩේ යන එක ඇත්ත මචන්...ඒක ඔහුම පිලිගන්නවා..නමුත් ඒකට හේතුවත් කිව්ව..දේශපාලන කෝණ වලින් නොබලා, සාමාන්‍ය දැනීමක් තියෙනවා නම් ඒකට හේතුව, ඕනම කෙනෙක්ට තේරෙනවා..
mage tattha kurunagalle DDHS wela hitiya kalayak a nisa math oya case eka gena hodata dannawa

albert einstein wage porkda?
ape inna untho mun kiyana de wishwasa karanawa ne