නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.

    විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.

    විද්‍යාව කියන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් කියල තමයි බටහිර විද්‍යාවෙන් අපිට උගන්නන්නේ..නමුත් ඒ දේම තමයි සිද්ධ නොවෙන්නෙත්..පොලොව ගෝලාකාරයි, පොලොව සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කිව්වම ඒ දවස් වල පල්ලියෙන් කීදෙනෙක්ව එල්ලලා මැරුවද? ඒකට හේතුව උනේ පල්ලියේ ඉගැන්වීමට විරුද්ධ අදහසක් දැරීම විතරමයි..ඉතින් තවදුරටත් කියනවද විද්‍යාව, ආගමෙන් ස්වායත්තයි කියල?
    නලින් ද සිල්වා, ඔහුගේ හැම දේශනයකම වගේ කියන්නෙත් ඔය දේම තමයි..මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙනවා, බටහිර විද්‍යාව සර්වසම්පූර්ණ,සර්ව සාධාරණ ස්වායත්ත දෙයක් කියල..ඊට විරුද්ධව හිතන එකා මෝඩයා, මිත්යාදෘෂ්ටිකයා කියලා...
    ඔය දේම තමයි මීට සියවස් ගණනකට කලින් සිද්ධ උනේ..ඒකෙ ප්‍රගමනයක් තමයි දැන් සිද්ධ වෙන්නෙත්..සුද්දට ඕන උනේ පෙරදිග කලාපය තුල උන්ගේ ආගම පතුරුවන්න..ඒ සදහා උන් යුධ බලය පාවිච්චි කළා..දැන් කරන්නෙත් ඒ ටිකමයි..වෙනස තියෙන්නේ, යුධ බලය වෙනුවට උන්ගේ අධ්‍යාපනය යොදා ගන්න එක..
    ඔය ගැලීලියෝ ලා පෘතුවිය කා වටෙද යන්නේ කියල හොයන්නත් කලින්, පෙරදිග හිටපු ඍෂිවරු නැකත් බැලීම පවා කළා..අපි දන්නවා, රාවනා රජු කාලේ අපේ රටේ හිටපු පුලතිසි කියන
    ඍෂිවරයා තමයි මුළු පෙරදිගටම වෙලාව ගණනය කලේ කියල..ඔහුගේ හෝරා යන්ත්‍රය තිබුනේ සීගිරි ගල මුදුනේ...ඒක වෙනම කියන්න ඕන කතාවක්...කොහොම හරි ඒ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා නෙමෙයි පෙරදිග අය දැනුම ලබා ගත්තේ...අධ්‍යාත්මික බලයෙන්..පසුකාල වල පෙරදිගට ආපු සුද්දෝ මේ දේවල් දැනගත්තා...නමුත් උන්ගේ ආගම තුල,අධ්‍යාත්මික දේවල් වලට තැනක් තිබුනේ නෑ..උන්ට අධ්‍යාත්මික බලයක් තිබුනෙත් නෑ...ඉතින් තමන් පෙරදිගින් දැනගත්ත කරුණු විස්තර කරන්න උන්, උන්ගේම ප්‍රවාද හැදුවා...නිකන් සුරංගනා කතා වගේ..ඒ ක්‍රමය තමයි අද බටහිර විද්‍යාව කියල හදුන්වන්නේ...මොනවා හරි සිදුවීමක් දැක්කම, ඒක විස්තර කරන්න කතාවක් හදනවා..ඉලෙක්ටෝනය ගැන විතරක් මොන තරම් කතා ගොඩක් හදල තියෙනවද? එක කතාවක් බොරු වෙනකොට, ඒකට තව කතාවක් හදනවා..නමුත් කවදාවත් මොවුන් ප්‍රත්‍යක්ෂයෙන් ඒ දේ අවබෝද කරගෙන නෑ...නමුත් තවමත් අපේ වෙද මහත්වරු බෙහෙත් සීට්ටුවක් ලිව්වත්, අන්තිමට ලියන්නේ,'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියල..ඒ ප්‍රත්‍යක්ෂ දැනුම අපිට ලැබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ..ඒක භාවිතා කිරීම නිසා ඇතිවන විශ්වාසය නිසා තමයි 'අත්දුටුවයි' කියල කියන්නේ..
    බටහිර විද්‍යාව කියල තියෙන්නේ අන්තිමට කතා ගොඩක් විතරයි..අපිට ඉස්කෝල වල උගන්නනවා, ඒ සුරංගනා කතා විස්වාස කරපන් කියල..ඊට විරුද්ධව හිතන්න දෙන්නේ නෑ..
    නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්‍රියටද කියල..:D නමුත් විද්‍යාත්මක ක්‍රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
    නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?

    ඉලෙක්ට්‍රෝනයක් කව්රුවත් දැකල නෑ
    එත් ඉලෙක්ට්‍රෝනය කියල එකක් තියෙන බව වෙනත් පරීක්ෂණ මගින් පෙන්නුවා
    උබ දන්නවා ඇති නේ කතෝදකිරන නල පරීක්ෂණ ඉලෙක්ට්‍රොන (නම දැම්මේ පස්සේ.) කියා දෙයක් තිබෙන බව ඒවා යේ ගමන් මග, රික්තයේදී හැසිරීම, චුම්බක හැසිරීම මේ ඔක්කොම ඔප්පු කරලා පෙන්නුවා නේ බං ඉලෙක්ට්‍රෝනය දැක්කේ නැති නිසා තමයි ඒවා කරලා පෙන්නුවේ මෙහෙම එකක් තියෙනවා කියල. ඉලෙක්ට්‍රෝනය අපි දැක්ක නම් මොන ලබ්බකටද ඔය පරීක්ෂණ කරන්නේ

    වායුගෝලයේ වායුන් තිබෙනවද කියල අපිට පේනවද බං ? එතකොට එකත් බොරුද ? ගස් කෝලන් හෙලවෙන්නේ භූත බලපමෙන්ද ? අපිට පෙන්නේ නෑ එත් වාතය තිබෙන බව අපිට පෙනෙන දැනෙන දේවල් ඇසුරින් ඔප්පු කළා

    දෙවියන් අපිට පෙන්නේ නෑ එහෙනං කරන්න තියෙන්නේ අපිට පෙනෙන දැනෙන දේවල් ඇසුරින් ඔප්පු කරන්න දෙවියන් ඉන්න බව. බොරුවට නාථ දෙවියෝ ආසනික ගැන කිව්වා වගේ නම් නෙවි හොදේ (ආසනික කියන්නේ බටහිරන් දැමු නමක් නේද ? නාථ දෙය්යෝ කොහොමද දන්නේ නෑ මේක උච්චාරණය කලේ.)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    දැන් පෙනෙන දැනෙන දේවල් ඇසුරින් දෙවියන් ඔප්පු කරන්න කිව්වම කියයි දෙවියන් යනු අපේ පංච ඉන්ද්‍රියට අසු නොවෙන දෙයක් කියල.. හා හා එහෙමවත් කියල හිත හදාගමු
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නලින් ද සිල්වා ඉගෙන ගන්න කාලේ විශ්ව විද්‍යාලේ දේශනවලට එන්නේ ලියන්න කොළයක්වත් ගේන්නේ නැතුවලු. ජීවිතේට notes ලියපු කෙනෙක් නෙමෙයිලු. විභාගේ තියෙන අන්තිම දවස් ටිකේ එක එක්කෙනාගේ notes වලින් බලල කියවලාලු විභාගේ ලියන්නේ. ඒත් හැම සැරේම batch first. මේ කතාව අපිට කිව්වේ අපේ කැම්පස් එකේ එතුමා එක්ක එක batch එකේ ඉගෙන ගත්තු කථිකාචාර්ය වරයෙක්. එතුමා කියපු විදියට නලින් ද සිල්වා කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. :yes::yes::yes:

    ඒ වගේ කෙනෙක් කියන දේවල් විවේචනය කරන්න කලින් එහෙම කියන්නේ ඇයි කියල එතුමා ලියල තියෙන දේවල් කියවල බැලුව නම් තේරෙයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නම් කොහොමද මේ තාක්ෂනය පවතින්නේ කියන එකට උත්තරේ එතුමා දීල තියෙනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙහෙම විද්‍යාඟයෝ කියන්නෙ නෑ මචන් උඹට බොරු කියලා තියෙන්නෙ කියපු කෙනෙක්. බටහිර රටවල සාමාන්‍ය මිනිස්සු දෙවියො විශ්වාස කරාට විද්‍යාඟයෝ ඒක අනුමත කරන්නෙ නෙ.

    අන්න ආයිත් පාරක් විද්‍යාව හා සංස්කෘතිය / ආගම අතර වෙනස

    In god we trust කියලා ගහන එකට මුල අන්ධ භක්තික මිනිස්සු. විද්‍යාඟයෝ නෙමෙයි. බටහිර ආගමෙයි , විද්‍යාව කියන එකෙයි වෙනස තේරුම් ගන්න

    එතකොට මචන්, ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර හැම රටකම ඉන්නේ අන්ධ භාක්තිකයෝද? ඒවා පාලනය කරන්නෙත් එහෙනම් මිත්යාදෘෂ්ටිකයෝ...ඒත් කවුරුත් උන්ට මිත්යාදෘෂ්ටිකයෝ කියන්නේ නැත්තේ ඇයි? විශේෂයෙන් අපේ රටේ ඉන්න ප්‍රබුද්ධ කියල කියා ගන්න අය ඇයි කියන්නේ නැත්තේ බටහිර හැම රටකම ඉන්නේ මිත්යාදෘෂ්ටිකයෝ කියල? උන් අපි දෙවියෝ අදහන එකට විතරක් මිත්යාදෘෂ්ටිකයෝ කියල බනින්නේ ඇයි?
    ඒකට හේතුව තමයි බටහිර දැනුමට තියෙන ගැති කම, බය සහ දීන බව..ඒ දේ එන්නේ විද්‍යාවෙන් නෙමෙයි...විද්‍යාවත් එක්ක එන සංස්කෘතික ආක්‍රමණයෙන්..බටහිර මිනිස්සු කරන සියල්ලම හරි කියල හිතන්න තමයි අපේ මනස හදල තියෙන්නේ..ඉතින් බටහිර විද්‍යාව, ආගමෙන් සංස්කෘතියෙන ස්වායත්ත වෙන්නේ කොහොමද? එහෙම ස්වායත්ත නම් මං කලින් කියපු විදිහට වෙන්නේ නෑ..
    නිකමට හිතපන්, අපි රටේ මුදල් නෝට්ටු වල ගැහුවොත් "බුදු සරණයි..දෙවි පිහිටයි" කියල, මොනවයින් මොනවා වෙයි ද? මුලින්ම සර්වාගමික උණ තියෙන වාසු වගේ උන් කෑ ගහයි, එහෙම ගහනවා නම් "අල්ලා පිහිටයි, ජේසු පිහිටයි" කියලත් ගහන්න ඕන කියල..
    දෙවෙනියට අර ප්‍රබුද්ධයෝ කියයි, මේවා මිත්යාදෘෂ්ටික වැඩ..අපි දෙවියෝ දැකල නෑ..ඒ නිසා එහෙම ගහන්න අයිතියක් නෑ කියල..නමුත් ඔය කවුරුවත් කියනවද ඩොලර් එකේ In God We Trust කියල ගහන එක, ඒ රටවල ඉන්න අනික ආගම් වල මිනිස්සුන්ගේ ආගමික නිදහසට බාධාවක් කියල? එහෙම නැත්නම් දෙවියෝ තවම විද්‍යාවෙන් හොයාගෙන නෑ...එතකන් ගහන්න බෑ කියල? ඔබාමා, කැමරන් කියන්නේ අන්ධ භක්තික මිත්යාදෘෂ්ටිකයෝ කියල?
    උන් කරන දෙය හරි වෙන්නත්, ඒ දේම අපි කලොත් වැරදි වෙන්නත් හේතුව මොකක්ද? ඔය කියන විද්‍යාවට අනුව නම් ලෝකේ කොතැනක, මොන පුද්ගලයෙක් විද්‍යාත්මක පරීක්ෂණයක් කලත් එන ප්‍රතිඵලය සමාන වෙන්න ඕන නේ..ඒ නිසා නේ කියන්නේ විද්‍යාත්මක ක්‍රමය පුද්ගලයාගෙන් ස්වායත්තයි, අරව මේවා බයිලා කියන්නේ..එතකොට ඔය විද්‍යාත්මක ක්‍රමය අනුවම බැලුවොත්, උන් දෙවියෝ අදහනවා නම් අපි අදහන එක වැරදි වෙන්න විදිහක් නෑ නේ? මොකද විද්‍යාවෙන තාම දෙවියෝ දැකල නෑ...හරියට ඉලෙක්ට්‍රෝනය දැකල නෑ වගේ..ඉතින් දැකල නැති දෙයක් විස්වාස කරන්න උන්ට පුළුවන් නම් අපිට බැරි ඇයි?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං උබ ඔය පටලවාගෙන තියෙන්නේ නලින් ලොක්කගේ විෂබීජය ඔලුවට වැටිලා
    උබ බටහිර උන්ගේ විද්‍යාව සහ අපේ සංස්කෘතිය සන්සන්ධනය කරන්නේ
    අපෙත් විද්‍යාවක් තිබ්බ. එක බටහිරද නැගෙනහිරද කියල කොහොමද බං කියන්නේ
    අපේ සංස්කෘතිය නම් පෙරදිග. එක බටහිරට වඩා වෙනස්. එත් විද්‍යාව එහෙම වෙන්නේ කොහොමද ?
    සන්නායකයක් හරහා ධාරාවක් ගලයි - දැන් මේක බටහිර එකක්ද නැගෙනහිර එකක්ද ?
    මේක බටහිර නම්, නලින් ලොක්කට අනුව බටහිර පට්ටපල්බොරු නම් සන්නායකයක් හරහා ධාරාවක් නොගලයි ? :rolleyes:

    රජරට අපේ මුටුන්මිට්ටන් වාරිමාර්ග කරම හදා තිබේ
    ඇලක් දිගේ ජලය ගෙනියද්දි ජලය පහලට ගුරුත්වය නිසා ගමන් කරනබව ඔව්න් දැනසිටියහ
    දැන් මේක බටහිරයන්ගේ එකක් නේ නිව්ටන්ගේ නියමය. එසේ නම් ලංකාවේ ඒ ජලය පහලාට ගමන් කරන්නේ නාථ දෙවියන්ගේ බලපමෙන්ද ?

    ඉස්සර ලංකාවේ රෝගීන් සුවපත් කිරීමට ශල්‍ය කර්ම පවා කර තිබේ
    බටහිර යැයි කියන උන් කරන්නෙත් ඒකය
    එතකොට ලංකාවේ ඒ කාලේ කලේ විෂ්ණු දෙවියන් විසින්ද ?

    බටහිරුන් විද්‍යාව+සංස්කෘතිය මගින් උබ කියනා ලෙස අනිත් රටවල් ආක්‍රමය කළේය
    අනේ අපේ පෙරදිග උන් නිකන් හිටියනෙ
    ඉන්දියාවේ උන් ඇවිත් අපිට පහරදුන්නේ බටහිර දනුමෙන්ද බං ? ජපානේ ආක්‍රමණ ? චීන ආක්‍රමණ ? මේවා බටහිර විජාතික කුමන්ත්රණ ද ?

    වෙඩි බෙහෙත් සොයා ගට්ටේ චීනයේ ය. දැන් බටහිරුන් වෙඩි බෙහෙත් පෙරදිග සොයාගැනීමක් කියා වෙන බෙහෙත්වර්ගයක් භාවිත කරයිද ?

    එංගලන්තේ සසෙක්ස් විශ්ව විද්‍යාලය කවද ඉදන්ද පෙරදිග දැනුම ලබාදෙන එකක් උනේ ? එකේ දැන් බටහිර විද්‍යාව උගන්වන්නේ නැද්ද ?

    පොඩ්ඩක් මොලෙන් හිතපන් බං
    විද්‍යාවේ මුලධර්ම වලට න්‍යායන්වලට පෙරදිග බටහිර ආගම් ජාති බෙධයක් නෑ මොකා හොයාගත්තත් එක විද්‍යාව. හැබැයි සංස්කෘතියේ පෙරදිග බටහිර වෙනස්කම් තිබේ.

    නලින් ලොක්කගේ ලණු කාල නිකන් පිස්සෝ වෙන්න එපා බන්ල
    පොර හෙට අනිද්දා මැරිලා යයි
    උබල පොරගේ න්‍යායන් ඔප්පු කරගන්න බැරුව ඉදි ඉදිරි වසර 100 ත්

    මචන්, උබ පටලාගෙන තියෙන්නේ බටහිර විද්‍යාවයි පෙරදිග දැනුමයි..පෙරදිග විද්‍යාව කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන ඔබට කිසිම අවබෝධයක් නෑ වගේ..ඒ ගැන මට පුදුමයක් නෑ...අපේ රටේ ඉතිහාසය පවා මොන තරම් අමාරුවෙන්ද අච්චු පොත් වලට දාල තියෙන්නේ..ඉතින් තව අපේ මුතුන් මිත්තන්ට මෙහෙම දැනුමක් තිබුනා කියල වත් ඔය පොත් වලට දායි ද?..
    සන්නායකයක් දිගේ විදුලිය ගලන එක පෙරදිග දැනුමක්ද බං? විදුලිය,මෝටරය වගේ කාර්මික විප්ලවය එක්ක ආපු හැම දෙයක්ම බටහිර දැනුමෙන් හදපු දේවල්..කොටින්ම කිව්වොත් අද අපි පාවිච්චි කරන හැම බඩුවක්ම බටහිර විද්‍යාව නිසා ඇති උන දෙයක්...
    නමුත් තේරුම් ගන්න ඕන, මේ දෙක අතර වෙනස..18 වෙනි සියවසෙන් පස්සේ තමයි ඔය බටහිර විද්‍යාව කියන දෙය පෙරදිගට පටවන්නේ බලෙන්..ඒ ක්‍රිස්තියානි-මිෂනාරි අද්‍යාපනය තුලින්..ඒ මේ රට ඒ වෙනකොට සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා තිබුන නිසා..අපි විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු අනිත් පෙරදිග රටවලුත්..උන් ආවට පස්සේ, අපිට තිබුන අපේ දැනුම් පද්ධතිය, සම්පූර්ණයෙන්ම විනාස කළා. අපේ පුස්කොලපොත් ගිනි තිබ්බා..උන්ගේ දැනුම අපිට බලෙන් පැටෙව්වා..
    නමුත්, උන් එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..එහෙම නැතුව සන්නායකයක විදුලිය යන එක නෙමෙයි..
    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...
    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක...
    නමුත් ඒ දේ අපෙන් උදුරා ගත්තේ බටහිරින් ආපු සුද්දෝ...ඊට අමතරව උබ කියන චෝල ආක්‍රමණ වගේ ඒවා නිසා...
    යෝධ ඇලේ ආනතිය, කිලෝමීටරයට මිලිමීටර් කිහිපයක් වෙන්න හදන විදිහ අපිට කියාදුන්නේ සුද්දෝ නෙමෙයි...අපිට ඒ දැනුම ලැබුනේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ගෙන්...අන්න ඒ දැනුමට ආපසු යන්න තමයි නලින් ද සිල්වා මහත්තයා උත්සාහ කරන්නේ...ඒ දැනුම කවදාවත් පරිසරයෙන් ස්වායත්ත නෑ...මොකද ඒ දැනුම බැදිලා තියෙන්නේ බුදු දහමත් එක්ක..බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ පරිසරය මැවී ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට පමණි කියල..ඒ නිසා අපේ පෙරදිග විද්‍යාවෙන් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නෑ...නමුත් බටහිර චින්තනය තමයි සියලු සතුන්, ගස් වැල් තියෙන්නේ මිනිසාගේ පරිභෝජනයට කියන එක..ඉතින් උන්ගේ විද්‍යාව හැදිලා තියෙන්නෙත් ඊට සරිලන විදිහට..ඉතින් තවදුරටත් කියනවද, විද්‍යාව (පෙරදිග වේවා, බටහිර වේවා), ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්තයි කියල?

    උබ කියන දෙවෙනි කරුණ තාර්කික නෑ බං..නිවුටන් ගුරුත්වාකර්ෂණය කියන කතාව ගොතනකන්, උඩ ඉදල පහලට වස්තු වැටුනේ නැද්ද? යෝධ ඇලේ වතුර ගලන්න පටන් ගත්තේ නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තට පස්සෙද? අන්න ඒකට තමයි බටහිර දැනුම කියන්නේ..උන් එක එක කතා ගොතල, නියම ඉදිරිපත් කරන්න අවුරුදු දහස් ගානකට කලින් අපිට ඒ අදාළ දේ සම්බන්ධයෙන් අපේම දැනුමක් තිබුනා..සීගිරියේ පහල තියෙන පොකුණු වලින් ඉහලට වතුර අරන් යන තාක්ෂණයක්, දැනුමක් අපිට තිබුනා...ඒක තමයි මචන් පෙරදිග දැනුම කියල අදහස් කලේ....එහෙම නැතුව සන්නායකයක ගලන විදුලිය නෙමෙයි...උබට මචන් බටහිර දැනුම හා පෙරදිග දැනුම කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන වැටහීමක් නෑ වගේ..ඒකයි ඉන්දියාවෙන් ආක්‍රමණය කලේ බටහිර දනුමෙන්ද, වෙඩිබෙහෙත්, ශල්‍යකර්ම ගැන අහල තියෙන්නේ..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    මචන් වැදගත් කාරණේ වෙන්නෙ රජරට වකු ගඩු රෝගයෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනවද කරෙ කියන එකයි ... නලින්ද සිල්ව කියන්නෙ මේ ආණ්ඩුව වෙනුවෙන් දිගටම පෙනී හිටපු ඊට අදාල මතවාදය තහවුරු කරපු මනුස්සයනෙ ... අපි මොහොතකට හිතමු එතුමා දෙවියො එක්ක සම්බන්ද වෙලා ඕක හොයාගත්ත කියල ... ඒකෙන් credit එක ගන්නවට වඩා වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් කරන එක නෙවෙයිද
    :yes: සිරාවටම
    නලින් ද සිල්ව ආණ්ඩුවට කඩේ යන්නෙ හිටු කියල. නලින් සර් ගැන ඇත්ත පස්සෙ හෙලිවේවි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් ද සිල්වා ඉගෙන ගන්න කාලේ විශ්ව විද්‍යාලේ දේශනවලට එන්නේ ලියන්න කොළයක්වත් ගේන්නේ නැතුවලු. ජීවිතේට notes ලියපු කෙනෙක් නෙමෙයිලු. විභාගේ තියෙන අන්තිම දවස් ටිකේ එක එක්කෙනාගේ notes වලින් බලල කියවලාලු විභාගේ ලියන්නේ. ඒත් හැම සැරේම batch first. මේ කතාව අපිට කිව්වේ අපේ කැම්පස් එකේ එතුමා එක්ක එක batch එකේ ඉගෙන ගත්තු කථිකාචාර්ය වරයෙක්. එතුමා කියපු විදියට නලින් ද සිල්වා කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. :yes::yes::yes:

    ඒ වගේ කෙනෙක් කියන දේවල් විවේචනය කරන්න කලින් එහෙම කියන්නේ ඇයි කියල එතුමා ලියල තියෙන දේවල් කියවල බැලුව නම් තේරෙයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නම් කොහොමද මේ තාක්ෂනය පවතින්නේ කියන එකට උත්තරේ එතුමා දීල තියෙනවා.

    ඔව් මචන්...විශ්වයේ පරිණාමය/ විශ්වය ඇති උන විදිහ ගැන තමන්ගේ ආචාර්ය උපාධිය කරපු මනුස්සයා කියනවා නම්, ඒක (විශ්වය ඇතිවීම ගැන දැනට තියෙන සංකල්පය) පට්ටපල් බොරුවක් කියල, ඊට විරුද්ධ වෙන අයට ඊට වඩා දැනුමක් තියෙන්න ඕන..
    අපේ කැම්පස් වලින් ආවට ගියාට ආචාර්ය උපාධි දුන්නත් (එහෙම දෙනවා කියල මං කියන්නේ නෑ), එංගලන්තයේ reputed university එකකින් 1970 වගේ කාලෙක, එහෙම ආවට ගියාට P.hD දෙයි කියල හිතන්න පුළුවන් ද?

    තමන් ඉගෙනගත්ත දේ බොරු කියල කියන්න කීයෙන් කී දෙනාටද කොන්දක් තියෙන්නේ?
    විශ්වයේ ඇතිවීම ගැන තවමත් හරි මතයක් ඉදිරිපත් කරන්න බැරුව, බටහිර විද්‍යාඥයින් දගලද්දී, අපි ඒ ගැන මීට අවුරුදු 2,500 කටත් කලින් දැනගෙන හිටියා..බුදුන් වහන්සේ මේ ලෝකය ඇතිවීම ගැන කියල තියෙන්නේ අංගුත්තර සූත්‍රයේ පෘථිවි වග්ගයේ..ලෝකය විතරක් නෙමෙයි, ආහාස්සර බ්‍රහ්මලෝකයේ සිට ආපු ජීවීන්ගෙන් පෘතුවිය මත ජීවය ඇති උන විදිහ පවා විස්තර කරලා තියෙනවා..කැමති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න, මං
    සූත්‍රයේ ඊට අදාළ කොටසේ සිංහල පරිවර්තනය වීතරක් දාන්නම්..පිටු 13ක් තියෙනවා..
    බටහිර විද්‍යාව මොන තරම් දියුණු උනත් ඔවුන්ට තාමත්, අපි අවුරුදු 2,500 කට කලින් දැනගත්ත දේ හොයාගන්න බැරි වෙලා තියෙනවා..

    මොකක්ද ඒකට හේතුව????? ඇයි tv, planes, satellite හදපු විද්‍යාවට ඔය කියන විශ්වයේ ඇතිවීම කියන එකට theory එකක් (සුරංගනා කතාවක්) හදා ගන්න බැරි උනේ?

    අන්න ඒකටත් එකම හේතුව තමයි, බටහිර විද්‍යාව, මුළුමනින් ම ඔවුන්ගේ සංස්කෘතිය, ක්‍රිස්තියානි - යුදෙවු චින්තනය මත පදනම් වෙලා තිබීම...(අපේ ප්‍රබුද්ධයෝ නෑ කියන්නෙත් ඒකමනේ)

    මොන සොයාගැනීම්, මොන නව නිපැයුම් කලත්, ඔය බටහිර විද්‍යාව, එක තැනක හිර වෙනවා..එතනින් එහාට යන්න බෑ..ඒ හිර වෙන තැන තමයි, මනුෂ්‍යයන් හැර, වෙනත් ජීවීන්, නොපෙනෙන අවකාශයේ ඉන්නවා කියන දේ පිළිගැනීමට සිදු වීම..විද්‍යාව, ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමෙන් ස්වායත්ත නම් ඇයි බැරි, ඔය කියන හිඩැස පන්නන්න? නමුත් කවදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නෑ...මොකද උන් පල්ලියේ ඉගැන්වීමට පිටින් හිතන්නේ නෑ...හිතන්න බයයි...හිතන්න දෙන්නේ නෑ..
    නිකමට හරි ඔය කියන බටහිර විද්‍යාඥයෙක් හරි, අපේ රටේ මිනිහෙක් හරි, උන්ගේ ඔය cosmology ගැන තියෙන අන්තර්ජාතික ආයතනයට මතයක් ඉදිරිපත් කලොත්, මිනිසා පෘතුවියේ ඇති උනේ ආහාස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ජීවීන්ගෙන් කියල......., මොනවා වෙයි ද? අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඒ ගැන...නමුත් ඔය ස්වාධීනයි කියන බටහිර විද්‍යාවට බැරි ඇයි එහෙම මතයක් අඩුම තරමේ ඉදිරිපත් කරන්න හරි ඉඩ දෙන්න? තේරෙනවා නේද බටහිර විද්‍යාව මොන තරම් පක්ෂග්‍රාහී, ක්‍රිස්තියානි-යුදෙවු චින්තනය එක්ක බැදිලා ද තියෙන්නේ කියල?
    ඊට සමාන දෙයක් තමයි රජරට වකුගඩු රෝගයේදී උනෙත්..අවුරුදු 20 ක් තිස්සේ විද්‍යාත්මක පරීක්ෂණ කර කර හේතු හෙව්වා...විසදුමක් නෑ...අන්තිමට නාථ දෙවියන්ගේ මාර්ගයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් ලැබුන දැනුමෙන් එකට විසදුම ඉදිරිපත් කලාම, ඒක පිලි ගන්නෙත් නෑ..මොකද බටහිර විද්‍යාවෙන අපේ මනසට කාන්දු කරවන දෙයක් තමයි, ඊට වඩා විද්‍යාවක් ලෝකේ නෑ...බටහිර විද්‍යාවට බැරි නම් කිසිම විද්‍යාවකට බෑ, කියන මතය..
    ඒ නිසාම තමයි, බටහිර විද්‍යාවේ astral body එක ගැන මොන මොන පරීක්ෂණ කලත්, මිනිහෙක් මැරුණට පස්සේ වෙන දේ ගැන හිතන්නවත් බැරි...මොකද අර කියන හිඩසෙදී, බටහිර විද්‍යාව හිර වෙනවා...එතනින් එහාට යන්න බෑ...

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes: සිරාවටම
    නලින් ද සිල්ව ආණ්ඩුවට කඩේ යන්නෙ හිටු කියල. නලින් සර් ගැන ඇත්ත පස්සෙ හෙලිවේවි.

    වකුගඩු රෝගයට දේශපාලනයක් නෑ බං...උබ දේශපාලනයක් කතා කරාට...නලින් ද සිල්වා ආණ්ඩුවට කඩේ යෑම කියන එකම හේතුව නිසා ඔහුට විරුද්ධ තවත් එකෙක් කියල තමයි මට උබව පේන්නේ...
    ඔහුම පිලිගන්නවා ආණ්ඩුව ආරක්ෂා කිරීමට උදවු කරනවා කියල..නමුත් ඒකට හේතුවත් කියනවා..මුලින් ඒ පරණ ලිපි හොයන කියවපන් බං...නිකන් බොරුවට මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මට නම් අල්ලන්නෙ නැත්තෙ මෙයා කියන 'බටහිර විද්දියාව' බොරුවක් කියන කතාව (ITN දොර්මඩලාව)'බටහිර විද්දියාව' බොරුවක් නම් මේ දැන් තියෙන TV,Computer,Automobile,... etc තියෙන්නෙ කොහොමද බන් :cool:
    ඔය කියන විදිහට ඒක හරි කියමුකො.ඒ උනාට මචන් ලේසි වෙන්න කියල හොයා ගන්න හැම දේකින්ම මිනිසුන්ටයි ස්වභාවධර්මයටයි කෙලවෙනවනෙ බන්.
    ලෙඩ සීයක් ගත්තොත් 50කට විතර දියවැඩියාව, පිළිකා.ඉස්සර 100ක් අවුරුදු ඉදිය නන් දැන් අවුරුදු 70ක් 80ක් තමා ඉන්නෙ.බටහිර විද්‍යාව බොරුවක් නොවෙන්න පුළුවන්.ඒ උනාට එක හොයාගන්නෙ හරිම දේ නෙවෙයි කම්මැලි ක්‍රමේ.
    විද්‍යාව හා තාක්ෂණය තියෙන්නෙ මිනිසාගේ පහසුවට කිව්වට අපේ සීයල මීට වඩා පහසුවට ඉදල තියෙනවනෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉලෙක්ට්‍රෝනයක් කව්රුවත් දැකල නෑ
    එත් ඉලෙක්ට්‍රෝනය කියල එකක් තියෙන බව වෙනත් පරීක්ෂණ මගින් පෙන්නුවා
    උබ දන්නවා ඇති නේ කතෝදකිරන නල පරීක්ෂණ ඉලෙක්ට්‍රොන (නම දැම්මේ පස්සේ.) කියා දෙයක් තිබෙන බව ඒවා යේ ගමන් මග, රික්තයේදී හැසිරීම, චුම්බක හැසිරීම මේ ඔක්කොම ඔප්පු කරලා පෙන්නුවා නේ බං ඉලෙක්ට්‍රෝනය දැක්කේ නැති නිසා තමයි ඒවා කරලා පෙන්නුවේ මෙහෙම එකක් තියෙනවා කියල. ඉලෙක්ට්‍රෝනය අපි දැක්ක නම් මොන ලබ්බකටද ඔය පරීක්ෂණ කරන්නේ

    වායුගෝලයේ වායුන් තිබෙනවද කියල අපිට පේනවද බං ? එතකොට එකත් බොරුද ? ගස් කෝලන් හෙලවෙන්නේ භූත බලපමෙන්ද ? අපිට පෙන්නේ නෑ එත් වාතය තිබෙන බව අපිට පෙනෙන දැනෙන දේවල් ඇසුරින් ඔප්පු කළා

    දෙවියන් අපිට පෙන්නේ නෑ එහෙනං කරන්න තියෙන්නේ අපිට පෙනෙන දැනෙන දේවල් ඇසුරින් ඔප්පු කරන්න දෙවියන් ඉන්න බව. බොරුවට නාථ දෙවියෝ ආසනික ගැන කිව්වා වගේ නම් නෙවි හොදේ (ආසනික කියන්නේ බටහිරන් දැමු නමක් නේද ? නාථ දෙය්යෝ කොහොමද දන්නේ නෑ මේක උච්චාරණය කලේ.)

    දැන් පෙනෙන දැනෙන දේවල් ඇසුරින් දෙවියන් ඔප්පු කරන්න කිව්වම කියයි දෙවියන් යනු අපේ පංච ඉන්ද්‍රියට අසු නොවෙන දෙයක් කියල.. හා හා එහෙමවත් කියල හිත හදාගමු

    මචන්, මං දැනට කියල තියෙන දේවල් බැලුවම, දල වශයෙන්වත් උබට හිතෙන්නේ නැද්ද කොහේ හරි කොස්සක් තියෙනවා කියල...එහෙම හිතෙන්නෙත් නැත්නම් ඊට වඩා තේරුම් කරන්න අමාරුයි බං..:baffled:
    මීට අවුරුදු 200 කට කලින් වායුගෝලයේ වායුන් තියෙනවා කියල කවුරුත් දැනන් හිටියේ නෑ..ඒක හොයා ගත්තේ මෑතකදී...නමුත් ඒකෙන් කියන්නේ මීට අවුරුදු 200 කට කලින් වායුන් තිබුනේ නෑ කියන එකද? අන්න ඒ වගේ, බටහිර විද්‍යාවට තවම උබ කියන පරීක්ෂණ වලින් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා, දෙවියෝ ඉන්නවද කියල..නමුත් ඒකෙන් කියන්නේ එහෙම නෑ කියලද? උන්ට තව අවුරුදු සිය ගණනක් යයි සමහර විට ඒක ඔප්පු කරන්න..(නමුත් සමහර විට ඒක දැනගත්තත් ප්‍රසිද්ධ නොකර ඉදී, හේතුව ඒකෙන් උන්ගේ ක්‍රිස්තියානි මූලධර්ම මුළුමනින් ම කඩා වැටෙන නිසා)
    නමුත් අපිට, අවුරුදු 2,500 කට කලින් අපි ඉන්න සංස්කෘතිය ඇතුලේ දෙවියන් ඉන්නවා කියල ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙනවා නම්, අපි අරුන් විද්‍යාත්මකව තහවුරු කරනකන් ඉන්න ඕනද? අපි එච්චර බංකොලොත් ද බං? "සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ භගවාතී" කියන දේ ගැන උබට විස්වාසයක් නැද්ද බං? බුද්ධ භාෂිතය ගැන අවිස්වාසයක් තියෙනවා නම් එතනින් එහාට කතාකරලා කිසිම වැඩක් නෑ..:sorry::sorry:

    නාථ දෙවියන් සමහ සම්බන්ධ වෙලා අදහස් හුවමාරු කරගත්තේ, දේවාලෙක කට්ටඩියෙක් නෙමෙයි..ආචාර්ය ප්‍රියන්තා සේනානායක කියන කෙනා..ඇයට molecular biology and biochemistry පිළිබද ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්..ඉතින් එහෙම කෙනෙක්ට , තව කෙනෙක් කියන්නේ මොකක්ද කියන දේ ගැන වැටහීමක් නෑ කියල කියන්න බෑ...විශේෂයෙන්ම රසායන විද්‍යාව ගැන..නාථ දෙවියෝ, ආසනික් කියල නොකියන්න ඇති...නමුත් ඇයට ඒ කියන්නේ මොකක්ද කියන දේ ගැන වැටහෙන්න ඇති..මමවත් උබවත් එහෙම අදහස් හුවමාරු කරගෙන නෑ නේ...ඉතින් අපිට කියන්න බෑ නේ කොහොමද පණිවිඩය අනිත් කෙනාට ග්‍රහණය වෙන්නේ කියල..මොකද කටින් කතා කරනවා නෙමෙයි නේ..සිතුවිලි තරංග වලින් වෙන සන්නිවේදනයක් නේ..නොදන්නා දෙය ගැන කතා නොකිරීම වඩාත් හොදයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Originally Posted by kasun_jayasiri
    මට නම් අල්ලන්නෙ නැත්තෙ මෙයා කියන 'බටහිර විද්දියාව' බොරුවක් කියන කතාව (ITN දොර්මඩලාව)'බටහිර විද්දියාව' බොරුවක් නම් මේ දැන් තියෙන TV,Computer,Automobile,... etc තියෙන්නෙ කොහොමද බන් :cool:

    ඔය කියන විදිහට ඒක හරි කියමුකො.ඒ උනාට මචන් ලේසි වෙන්න කියල හොයා ගන්න හැම දේකින්ම මිනිසුන්ටයි ස්වභාවධර්මයටයි කෙලවෙනවනෙ බන්.
    ලෙඩ සීයක් ගත්තොත් 50කට විතර දියවැඩියාව, පිළිකා.ඉස්සර 100ක් අවුරුදු ඉදිය නන් දැන් අවුරුදු 70ක් 80ක් තමා ඉන්නෙ.බටහිර විද්‍යාව බොරුවක් නොවෙන්න පුළුවන්.ඒ උනාට එක හොයාගන්නෙ හරිම දේ නෙවෙයි කම්මැලි ක්‍රමේ.
    විද්‍යාව හා තාක්ෂණය තියෙන්නෙ මිනිසාගේ පහසුවට කිව්වට අපේ සීයල මීට වඩා පහසුවට ඉදල තියෙනවනෙ.

    අනිවා මචන්..මං ඒකට උත්තරේ කලින් page එකේ දාල තියෙනවා...මෙන්න ඒක.

    "සුද්දා එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..එහෙම නැතුව සන්නායකයක විදුලිය යන එක නෙමෙයි..
    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...
    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක..."
     
    Hema kenatama oka theren ne machan. api dagena ina simawalin eliyata awith idapu seemawa diha balana oni oya wage deyak therum gana.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Rep දුන්න හැමෝටම ස්තුතියි...මං හිතුවා මේ වගේ දෙයක් ගැන කතා කලාම, හෝ ගාල මගේ rep කපයි කියල...එහෙම වෙලා නෑ...මගේ එක කොටුවකුත් වැඩි වෙලා..:cool::cool: ගොඩක් දෙනෙක් කියල තියෙනවා ඔය වගේ දෙයක්, මෙතන ඉන්න අයට තේරුම් කරන්න ගිහින් වැඩක් නෑ කියල..මං කලිනුත් කිව්වේ, හොරට නිදන් ඉන්න අයව ඇහැරවන්න බෑ..සමහරුනට මහාචාර්යතුමා එක්ක පෞද්ගලික තරහවලුත් ඇති නේ..කොහොම උනත් මේ ගැන කලින් නොදැන හිටපු අය, මේ thread එක නිසා දැනුවත් උනා නම් එච්චරයි...අනිත් අය ගැන වද වෙන්න ඕනේ නෑ...
    හැමෝටම ස්තුතියි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    උබ දෙන්නේ බං හැම ප්‍රශ්නෙටම එකම උත්ටරේ නේ
    අවරුදු 5000 කට කලින් අපිට තිබ්බ දැනුමක් ගැන කියවනවා එක ඉතිං දැන් කෝ බං ?
    අපි වගේ දිඋනු ජාතින් වෙන රටවලත් හිටිය බං මිසරයේ, ග්‍රීසියේ, චිනේ වගේ
    කෝ බං ඔය එකක්වත් දැන් නෑ ඒවා තිබිල නැතිවෙලා යන්න ඇති
    උබල අපි ඉස්සර දැනුමක් ගැන කියව කියව ඉන්නවා ඔය එකකින් මෑත කාලයේ කරපු දෙයක් කියපං බලන්න ?
    නාථ දෙවියෝ හීනෙන් ඇවිත් අසනික් ගැන කියපු එක ?
    ඉස්සර අපේ සිංහලු වැව් හැදුවා, ගල පිළිම නෙළුවා, සිගිරිය හැදුවා එත් දැන් ඒ දැනුමෙන් ඕව කරන එකෙක්වත් ඉන්නවද බං ? පිරමිඩ් හැදුවා වගේ තාමත් ඊජිප්තුවේ ගොඩනැගිලි හදනවද නෑ නේ
    දැනුම කියන එක වෙනස් වෙනව අලුතෙන් ඒවා ඇති වෙනව.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය කියන විදිහට ඒක හරි කියමුකො.ඒ උනාට මචන් ලේසි වෙන්න කියල හොයා ගන්න හැම දේකින්ම මිනිසුන්ටයි ස්වභාවධර්මයටයි කෙලවෙනවනෙ බන්.
    ලෙඩ සීයක් ගත්තොත් 50කට විතර දියවැඩියාව, පිළිකා.ඉස්සර 100ක් අවුරුදු ඉදිය නන් දැන් අවුරුදු 70ක් 80ක් තමා ඉන්නෙ.බටහිර විද්‍යාව බොරුවක් නොවෙන්න පුළුවන්.ඒ උනාට එක හොයාගන්නෙ හරිම දේ නෙවෙයි කම්මැලි ක්‍රමේ.
    විද්‍යාව හා තාක්ෂණය තියෙන්නෙ මිනිසාගේ පහසුවට කිව්වට අපේ සීයල මීට වඩා පහසුවට ඉදල තියෙනවනෙ.

    itin ehenam ubat hadda pitisara gamakata gihin, karatten gaman gihin, henak kotagena issara minissu wage hitapan. tikak dawas yaddi ubatama epa wei. :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනිවා මචන්..මං ඒකට උත්තරේ කලින් page එකේ දාල තියෙනවා...මෙන්න ඒක.

    "සුද්දා එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..එහෙම නැතුව සන්නායකයක විදුලිය යන එක නෙමෙයි..
    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...
    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක..."

    UK ewun enna kalin lankawe tibune chater sanskrutiyak. especially ayyay malli dennama eka ganita gahana seen, no technology...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබ දෙන්නේ බං හැම ප්‍රශ්නෙටම එකම උත්ටරේ නේ
    අවරුදු 5000 කට කලින් අපිට තිබ්බ දැනුමක් ගැන කියවනවා එක ඉතිං දැන් කෝ බං ?
    අපි වගේ දිඋනු ජාතින් වෙන රටවලත් හිටිය බං මිසරයේ, ග්‍රීසියේ, චිනේ වගේ
    කෝ බං ඔය එකක්වත් දැන් නෑ ඒවා තිබිල නැතිවෙලා යන්න ඇති
    උබල අපි ඉස්සර දැනුමක් ගැන කියව කියව ඉන්නවා ඔය එකකින් මෑත කාලයේ කරපු දෙයක් කියපං බලන්න ?
    නාථ දෙවියෝ හීනෙන් ඇවිත් අසනික් ගැන කියපු එක ?
    ඉස්සර අපේ සිංහලු වැව් හැදුවා, ගල පිළිම නෙළුවා, සිගිරිය හැදුවා එත් දැන් ඒ දැනුමෙන් ඕව කරන එකෙක්වත් ඉන්නවද බං ? පිරමිඩ් හැදුවා වගේ තාමත් ඊජිප්තුවේ ගොඩනැගිලි හදනවද නෑ නේ
    දැනුම කියන එක වෙනස් වෙනව අලුතෙන් ඒවා ඇති වෙනව.

    ow mcn, mun nam full modayo.
    hama reddatama awurudu 5000 kata kalin tibuna deyak gana kata karanawa,
    namut ada lankawe unta rata wate tiyena malu tikawat allaganna baruwa pitaratin malu genawa, lankawe harak hadanne natuwa pitaratin kiri genawa.

    awurudu 5000 kata kalin una seen kata karanne hena modayo. mokada eken apita ati kisima wadagat kamak naha dan.
    lankawe godak un kohomat ateetaya gana lokuwata kata kara kara wartamanaye nikan inna moda ralak inne.