JVP රටට ඕනිද?නැද්ද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමල් එලියට ගියාට පස්සෙ jvp එකෙන් ගන්ඩ දෙයක් නැ බන්.දැන් ඔකෙ මොලයක් තියෙන එකෙකුට ඉන්නෙ ලාල් කාන්ත සහොදරය විතරයි. අනුරල ටිල්වින්ල පොතේ ගුරු වාදින්, හිතල අලුත් දෙයක් කරන්ඩ බැ,සොමෙ නම් වයසයි උන්දට බැනල වෑඩක් නැ.

    ME pinsidda wi WIMALAYAWA nam mathak karanna epa. maha jara modayek. Danumak nathi eun USPUTUWALATA giyama yata eunata ehei kiyana wenne P--a Katen wahagena :angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    විමල් එලියට ගියාට පස්සෙ jvp එකෙන් ගන්ඩ දෙයක් නැ බන්.දැන් ඔකෙ මොලයක් තියෙන එකෙකුට ඉන්නෙ ලාල් කාන්ත සහොදරය විතරයි. අනුරල ටිල්වින්ල පොතේ ගුරු වාදින්, හිතල අලුත් දෙයක් කරන්ඩ බැ,සොමෙ නම් වයසයි උන්දට බැනල වෑඩක් නැ.
    අනුරලා ටිල්වින්ලා පොත හරි දන්නවා ,විමල් මොනවද දන්නෙ ? සීගිරිය් දැක්කෙ නැති උන්නේ බං .උගේ කයිවාරු ටෝක්ස් ..එක පාරක් ලෝක බැංකුවේ ප්ලග් ගලවනවා කිව්වා වගේ මතකයි ..මොකේ උනේ ? තාම ගලවනවා වෙන්න ඇති නේ ? කතාවනම් ඇමරිකාවට ගහන්න.හැබැයි උගේ ගෑනි උගන්වන්නේ ANC එකේ :P:P:P:P:P:P.ලොලේ ලොල් .විමල්ගේ ටෝක්ස් වලට රැවටෙන නූගත් ඩොටේ ගොබ්බස් ලා ඉන්නවා තාම රටේ .උන් හන්දා තමා මේ රටට හෙන ගැහිලා තියෙන්නේත් .:yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ටිල්වියල දන්න මල පොත තමයි ඔය ලස්සනට කනත්තට යන්නෙ දවසින් දවස.ලොක බැකුවෙ පල්ග් ගලොල් තමයි තියෙන්නෙ ඔකුන් කියන විදිහට නටන්නෙ නැ. විමල්ට ඔයිට වැඩිය දේවල් කියල බනින්නෙ ගොඩක්ම UNP බල්ලො බුරනව අපි නම් තබේකට ගනන් ගන්නෙ නැ,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    එක තමයි ටිල්වින්ලා මොනවද දන්නේ ....හොදටම දන්නා අය

    1.ආචාර්ය මර්වින් සිල්වා
    2. පබා
    3.අනර්කලී
    4.සනත් ජයසුරිය
    5.දිමු ජයරත්න
    6.දුමින්ද සිල්වා
    7..........
    8..........

    කීදෙනෙක් ඉන්නවද නේ තව තතු දත් උදවිය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට 2009යෙදි මහින්ද වැඩි චන්ද කීයක් ගත්තද?:rofl::rofl::P:P

    ගොනෝ යුද්දේ දිනපු නිසා ....අපිත් දුන්නේ මහින්දට තමයි ...එකේ crdit එක මිනිහට යන්න ඕනි කොහොමත්.....උබ පොඩි එකෙක් ...උබට ඕව තේරෙන්නේ නැහැ....පලවෙනි චන්දෙ වත් තවම දාලා නැහැනේ උබ .....ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තුනෙන් දෙකේ බලයක් ඔපපාතිකව පහල උනේ නැ,යුද්දෙ දිනුවට දුන්නෙ.ඒක සාදාරනයි ,මිනිස්සු මරබයේ පාර ගිය එක නතර උන හින්ද දුන්න,ඒකෙ කිසිම වැරැද්දක් නැ,කාටවත් විවේචනය කරන්ඩ අයිතියකුත් නැ.

    එක තමයි මේ ඔක්කොටම මුල......අපිත් කොටස් කරුවෝ තමයි......
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විමල්ල තමයි දේශපාලන මන්ඩලලේ ඉදල මහින්දට සප් එක දෙන්ඩ ඔනෙ කියල තිරයට පක්ශය ගත්තෙ,පූලුවන් නම් නැ කියපන්.ලස්සනට පොතේ තියෙන්නෙ සාක්ශි එක්කම,ආයේ ඒක ගැන විවාද නැ.

    මගුල තමයි විමල් නෙමේ දොහිය,දොහිය තමයි කුමර් ගුනරත්නම්. කුමර් ගුනරත්නම් තමයි නන්දන ගුනතිලකව,විමල්ව එලියට දැම්මෙ, මොකද මිනිහ තමයි එවකට jvp නායකය ඒකයි. ඔයා මොනවද දන්න මොනවද මේ කියවන්නෙ පුලුවන් නම් කියපන් දැන් jvp නායකය කවුද කියප උබ දනවනම් ???? දන්නවද නැ, උබලට බැ බන් මට jvp එක ගැන උගන්නන්ඩ.:confused:

    කුමාර ගුනරත්නම් තමයි මැරුන කොටින්ගෙ පොටො jvp මැයි දින පෙලපාලියෙ අරන් යන තැනට jvp එක ගෙනාවෙ,ඒව උබල දන්නවද??? ඊට පස්සෙ කුමාර් මොකද කරේ පක්ශෙන් ගිහින් පෙරටුගාමින් උනා,කොහොමද ඇරපු ඇරිල්ල.

    දෙමල
    විරුද්දව විමල්ල නන්දනල කෙලින්ම හැප්පුනා ඒකයි විමල්ලව එලියට දැම්මෙ.ටිල්වින් සොමෙ අනුර විජිතය වගේ බුරුවො ටික කුමාරයට රැවටිලා හොදට ඇර ගත්ත.දැන් මොකුත් උනේ නැ වගේ ගොන් ටොක් දෙනව,අපි දන්නව එදා සහ අද හොදට.

    mama oya tharam JVP porak nemei. adu tharamin mata membership ekawath na. habai pakshe ekka loku relationship ekak thiyanawa. kumar kiyanneth drohiyek thamai. pakshe athule wada karana godak innawa eliyata enne nathi. kumar mahaththaya kiyanneth a wage sagawunu charithayak. wimal thamai eyawath heli kale. Anurala ayyala, Lal kantha ayyala eliye wada kalata athule lokuma wada tika karanna thawa kapa una pirisak innawa. :yes::yes:
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ගොනෝ යුද්දේ දිනපු නිසා ....අපිත් දුන්නේ මහින්දට තමයි ...එකේ crdit එක මිනිහට යන්න ඕනි කොහොමත්.....උබ පොඩි එකෙක් ...උබට ඕව තේරෙන්නේ නැහැ....පලවෙනි චන්දෙ වත් තවම දාලා නැහැනේ උබ .....ලොල්

    ඊලග අවුරුද්දේ ජනාධිපති මැතිවරනෙට ඔය යුද්ධ කතා මුකුත් අදාල නෑ නේ.
    බලමුකෝ කවුද දිනන්නේ කියල.
    :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊලග අවුරුද්දේ ජනාධිපති මැතිවරනෙට ඔය යුද්ධ කතා මුකුත් අදාල නෑ නේ.
    බලමුකෝ කවුද දිනන්නේ කියල.
    :rofl::rofl:
    ilga awurudde na ban :rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ilga awurudde na ban :rolleyes:

    2014 බොහෝදුරට ජනාධිපති මැතිවරනක් තියෙයි කියල කියල තියෙනව මම පත්තරේක දැක්කනෙ බන්.:confused::confused:
    කොහොම උනත් අවුලක් නෑ අපි ඊලග ජානධිපතිවරන දිනනෙ කවුද කියල බලමුකෝ.
    :D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊලග අවුරුද්දේ ජනාධිපති මැතිවරනෙට ඔය යුද්ධ කතා මුකුත් අදාල නෑ නේ.
    බලමුකෝ කවුද දිනන්නේ කියල.
    :rofl::rofl:

    මහින්ද දිනනවා.....ආයේ කතා දෙකක් නැහැ....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    2014 බොහෝදුරට ජනාධිපති මැතිවරනක් තියෙයි කියල කියල තියෙනව මම පත්තරේක දැක්කනෙ බන්.:confused::confused:
    කොහොම උනත් අවුලක් නෑ අපි ඊලග ජානධිපතිවරන දිනනෙ කවුද කියල බලමුකෝ.
    :D:D
    මුන් ඊලඟ පාර ගේන්නෙ හාමුදුරුනමක් ලු:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jvp eka padanam vela thiyenne samajavadaya kiyana sankalapaya uda. eth lanakavata diyunu venne samajavadaya oni naha. danavadaya athule lanakavata diyunu venne puluvann. dan lanakave thiyenne danavadaya nemyi. dan thiyenne trasthvadaya vage deyak. thmange paththta nathi ayava mara damimak. pugala ho charitha vashayen.

    ubala dakala athi. me elakiriyem innva godak jvp adahasa thiyna un. eth un danne naha un jvp kiyala. una jvp ekata kamathith naha. eth jvp adhasa thayai thiyenne. godak velavata anduvata banina. rata yana kramaya gana kalakiruna. goda aya meke innava. eth un jvp ekta kamathi naha. e mokda jvp eka thman karanne mede kiyala kiyala katavath pennla dila naha. godak ugath pragatahshili adhas thiyana aya meke innva. eth una samahara velavata vivida sanvidana vala iththo vela.jaathiyadiyo vela. aruna vage kattiya.

    anna e ugath thruna pirisata jvp kiyanne mokadda. eke padanama. samajavadaya kiyanne mokadda kiyana eka denna barivela thiyanava. eka minissunta thruna data un inna ayavath adagena jvp(samajavadi) paththta enava. samajavadaya paththakin thibboth jvp thamayi lamanakve prathipaththi athin ihalama thanaka thiyana pakshaya.

    lanakave minissu loku venasakata akamathi. godak velavata hoyanne thavakalika visadum . ekath minisuu jvp eken kadenna eka hethuvak
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    JVP එකට ඡන්ද හම්බෙන්නැත්තෙ ඇයි

    dipthi kumara kiyanne. robola ekke viplavaya karanna hadana minihek. ahase manomaya viplava kranna nam puluvan.

    jvp eka karana samahara deval prayogika naha. eth dipthi kohomathma paryogika naha. troski kenek vima nikan nayayathmaka deshapalanayak vitharayi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලග අවුරුද්දේ ජනාධිපති මැතිවරනෙට ඔය යුද්ධ කතා මුකුත් අදාල නෑ නේ.
    බලමුකෝ කවුද දිනන්නේ කියල.
    :rofl::rofl:
    ජනාධිපතිතුමා ඇරෙන්ඩ වෙන කවුරු දිනන්ඩද බන් ,:cool::cool:
    vdvwthdgspkzc2gfg.jpg

    Last edited: