ෆොන්සේකා ආණ්ඩුවට
ෆොන්සේකා ආණ්ඩුවට.. ළඟදීම ප‍්‍රජා අයිතිය ලබා දීම කෙරෙහිද අවධානය ?
හිටපු හමුදාපති සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා රජයට එක් කර ගැනීම සඳහා වැඩපිළවෙලක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් සාකච්චා වට කිහිපයක්ම ආණ්ඩුවේ නායකයන් අතර ගෙවීගිය දිනයන්හිදී පවත්වා ඇති අතර යම් හෙයකින් ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක් කරගැනීමේ උත්සාහය අසාර්ථක වී ගියහොත් ඔහු දේශපාලන වශයෙන් ශක්තිමත් කර විපක්‍ෂයේ වෙනත් පක්‍ෂවලට අභියෝගයක් ලෙස ඉදිරියට ගෙන ආ හැකි ආකාරය පිළිබඳවට සාකච්චා වී තිබේ.
ලබන පෙබරවාරි මාසය අවසන් වීමට පළමු මේ සියළු කටයුතු නිම කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ යයි දැනගන්නට ඇති අතර මාර්තු මාසයට පෙර සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජා අයිතිය යළි ලබා දීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.

Code:
[I]Target-news , lankacnews, lankaguardian,[/I]sinhalaya
Last edited:
.ඕකේ දාන්නේ පට්ට පල් බොරු..
elakiri joke section eke dapanko 