Asadharanai neda mcn?

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Mcn la 2010 walata passe A/L patta lesi.Api katta kala a/l kale.But dan lesiyenma A/L pass wenda puluwan.Ubala mokada meka gana hithanne? ekko a/l nathi karala danda one.O/L walinma campus select kalanam hari bn.mokada dan A/L uth O/L wage :P :angry:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගිය හකුරට නාඬන්නේ.. තියෙන හකුර රැකගන්නේ..
    avatar123465_37.gif


    ඕකෙ එකෙකුට එකෙක් සාපේක්ශව නෙ බලන්නෙ.. සාපේක්ශව වැඩි ලකුනු ගන්න එකා ගොඩ.. ලේසියි අමාරුයි මොක උනත් එකෙක් අනිවා විශයන් 3ටම 85ට 90ට වඩා දානවනෙ..
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඕක නිකන් නටන්න බැරි එකාට පොළොව ඇදයි වගේ කතාවක් ;) හරි දැන් උඹ කියන විදියට ලේසි කියමුකො..කෝ ඒත් ෆේල් වෙන වුන් ඉන්නවනේ බං :P බොරු කතා ඕවා :rofl::D
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ane ube ahawal eka :P e kaale amaaru hari hari syllabus ekata hari widiyata thibuna :) dan balapan ehemada kiyala :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමුත් කැම්පස් සිලෙක්ට් වෙන එක අවුල් සහගත තත්ත්වයක් නේද මගේ මිත්‍රයා...?????????
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan a/l pass kiyla job dene nane . Anika a/l karana one gov campus yannama onenam witarai .natnam terumakma na dan one taram ewa tiyenawa kale noka qualified wenna
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නමුත් කැම්පස් සිලෙක්ට් වෙන එක අවුල් සහගත තත්ත්වයක් නේද මගේ මිත්‍රයා...?????????

    ආ ඔයා නේද දත් ගැන වැඩ කරන්නෙ. කොහෙ හරි කෙනෙක් කිව්වා මට. ගිය සතියේ මගේ නර්ව් ෆිලින් එකක් කළා. :yes: ඊට කලින් ඒ දත් රිදුනා. විදුරුමස උඩ හරිය ඉදිමුනා ටිකක්. නර්ව් ෆිලින් එක දවස් තුනෙන් ඉවර කළා ඩොක්. :yes: හැබැයි අර ඉදිමුන එක ගෙඩිය වගේ තියෙනවා තාම ටිකක් අඩුයි වගේ කියලත් හිතෙනවා. ඩොක් නං කිව්වෙ නිකම්ම අඩු වෙලා යයි කියල. මම මේ බයට අහන්නෙ අඩු වෙයිද නේද අයියා :D:sorry: අනිත් එක ටූත් ඉම්ප්ලාංටේෂන් එකක් කරගන්න කීයක් යයිද දතකට. අර ටයිටේනියෙම් වලින්ද කොහෙද ස්ක්රූ කරලා ගහන්නෙ :baffled: අනිත් එක දවස් කීයක් යනවද වැඩේට සනීප වෙන්නත් එක්ක. නිවාඩු දාන්නත් එපැයි. :(
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ගිය හකුරට නාඬන්නේ.. තියෙන හකුර රැකගන්නේ..
    avatar123465_37.gif


    ඕකෙ එකෙකුට එකෙක් සාපේක්ශව නෙ බලන්නෙ.. සාපේක්ශව වැඩි ලකුනු ගන්න එකා ගොඩ.. ලේසියි අමාරුයි මොක උනත් එකෙක් අනිවා විශයන් 3ටම 85ට 90ට වඩා දානවනෙ..

    uba 2010 a/l da?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ඒ ලෙවල් ලේසි උනත් අමාරු උනත් ඒ ලෙවල් වලට තියෙන තරඟය වෙනස් වෙලා නෑ නේ මචන්. කැම්පස් ගන්න ප්‍රමාණය ලොකුවට වැඩිකරලත් නැති එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්න පත්තරේ ලේසි නිසා පාස් වෙන ගාන වැඩිවුනත් කැම්පස් වලට යන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් සිලබස් එහෙමත් වෙනස් වෙලා නේ.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    A/L කරලා ඉවර නං දැන් මොන එහෙකට ඒවයෙ දිග පලල හොයනවද? කරන උපාධියට අදාල දෙයක් හොයන්නකො අහක යයිද බලන්න :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ♥-Aurora-♥;15995897 said:
    A/L කරලා ඉවර නං දැන් මොන එහෙකට ඒවයෙ දිග පලල හොයනවද? කරන උපාධියට අදාල දෙයක් හොයන්නකො අහක යයිද බලන්න :dull:
    දිග * පළල = වර්ගඵලය නෙහ් :dull: