10 best smartphones in 2013

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
smartphone-comparison-2013-2-0.jpg

smartphone-comparison-2013-2-1.jpg

smartphone-comparison-2013-2-2.jpg

smartphone-comparison-2013-2-4.jpg

smartphone-comparison-2013-2-5.jpg

smartphone-comparison-2013-2-6.jpg

fingerprint sensor

smartphone-comparison-2013-2-7.jpg

hands-free access to Google Now

smartphone-comparison-2013-2-8.jpg

4G

smartphone-comparison-2013-2-10.jpg

smartphone-comparison-2013-2-11.jpg

RAM

smartphone-comparison-2013-2-13.jpg

smartphone-comparison-2013-2-15.jpg

storage

smartphone-comparison-2013-2-16.jpg

stylus input

smartphone-comparison-2013-2-19.jpg

motion co-processor

smartphone-comparison-2013-2-20.jpg
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    mata nam phone ekaka battery life eka adu nam wena mona thibbath wadak naha ban.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada

    හුගක් ඒවා නිතරම charge කරන්න ඕන. සමහරු දිනපතා charge කරනවා. මොන කරුමයක්ද මේ? ඇත්තටම තාක්ෂනය තව දියුණු වෙන්න ඕන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    හුගක් ඒවා නිතරම charge කරන්න ඕන. සමහරු දිනපතා charge කරනවා. මොන කරුමයක්ද මේ? ඇත්තටම තාක්ෂනය තව දියුණු වෙන්න ඕන.

    LG G2 eke battery life eka dawas thunak thibe.:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    LG G2 eke battery life eka dawas thunak thibe.:D

    සපෙක්සව දවස් 3 හොදයි. එත් smartphones සතියක් වත් තියෙනවනම් තමයි හොද. තව අවුරුදු 2-5 වත් යාවි ඒ තත්වෙට එන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    සපෙක්සව දවස් 3 හොදයි. එත් smartphones සතියක් වත් තියෙනවනම් තමයි හොද. තව අවුරුදු 2-5 වත් යාවි ඒ තත්වෙට එන්න.

    :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං සිරා ෆොන් එකක් නේ.... දැක්ක ගමන් ගන්න හිතෙනවා. :D
    බෙන්ච්මාක් එහෙම බැලුවා පට්ටයි.... S4 එකේ බෙන්ච්මාක් එක්ක බැලුවම මේක සෑහෙන්න powerful.
    http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984p6.php

    ඒත් Note 3 තරම් නෑ මචෝ ...
    http://www.gsmarena.com/samsung_ifa_2013-review-978p4.php

    තව තට්ටු කලාම ෆෝන් එක wake වෙන එකත් සිරා... ඒත් S4 එකේ අත තියන්නෙත් නැතුව wake කරන්න පුළුවන් නේද ?

    මේකයි සීන් එක .. අපි කාටත් අපි ලඟ තියෙන ෆෝන් එක වටිනවා... ඒක කාටත් පොදු ලක්ෂණයක්.... මාත් S4 එක ගත්ත දවස් වල ඒක සිරා කියලා ටෝක් දුන්නා.... :D

    මම දන්න විදියට හැම leading phone company එකක් ම තමන් ගේ සුපිරිම ෆෝන් එක එක කාලෙකදී release කරනවා. හැමෝම බලන්නේ market එකේ තියෙන හොඳම ෆෝන් එක දෙන්න. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක, රැම් එක වගේ දේවල් වැඩි කරලා තව features ටිකක් එකතු කරලා දානවා.

    හරියට compare කරනවා නම් එකම time period එකකදි release කරපු ෆෝන් compare කරන්න... නැත්නම් තේරුමක් නෑ.

    Samsung ෆෝන් එකක් ගතපු එකෙක්ට අවුලක් වෙන්න තියෙන්නේ උන් ෆොන් නිතර එලියට දාන එක.... හැබැයි , උන් උන්ගේ සිරා ෆෝන් එලියට දාන පිලිවෙලක් තියෙනවා.... Samsung S* series එක දාන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් වල. Note series එක දාන්නේ සැප්තැම්බර් වල. ඒක අනුව අවුරුද්දක් විතර outdate නොවී තියා ගන්න පුවවන්.
    ගූගල් කාරයෙත් එහෙමයි... උන් නෙක්සස් ෆෝන් දාන්නේ පිලිවෙලකට.... එකත් ගොඩක් වෙලාවට දාන්නේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් version එකත් එක්ක.
    ඇපල් කාරයොත් එහෙමයි ... උනුත් ෆෝන් දාන්නේ පිලිවෙලකට....
    අනිත් එවුන් නම් මම දන්නේ නෑ... එකපාර අහසින් වැටුනා වගේ ෆෝන් එකක් දානවා... වැඩේ කියන්නේ වැඩ කලක් අල්ලලා හිටින්නේ නෑ අනිත් ඒවා වගේ.... :P
    පොඩ්ඩක් බලන්න HTC one, Experia Z වගේ ඒවා ... දැං කතා කරන්නේ නැති තරම් ... අනික, Experia බලපන් .. එකක් outdate වෙනකොට එකක් දානවා... සමහර විට මාස කීපයක් ඇතුලත. කලින් ගතපු එවුන්ට එපා වෙනවා. ...

    අන්තිමට කියන්න තියෙන්නේ ෆොන් එක සිරා කියලා මම පිලිගන්නවා.... ඒත් ඔය දාපු review එක නම් පිලි ගන්න අමාරුයි... ඔය review එක කරන්න බලපු සාධක මොනවද කියලා පැහැදිලි කරලා නෑ. Internet එකේ ඕන එකෙක්ට review දාන්න පුළුවන් ... ඒවා ඇත්තද කියලා දැන ගන්න නම්, පොඩ්ඩක් research කරලා බලන්න වෙනවා....

    අනික S4 ගතපු එවුන් දුක් වෙන්න එපා.... මේ තියෙන්නේ comparison එක...
    http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984.php

    මහ ලොකු වෙනසක් නෑ.... ප්‍රොසා තමා අම්බානකට වැඩි .. එත් අනික්වා ගොඩක් දුරට ඉස්සරහින් තියෙනවා... අනික, S4 එකේ features එක්ක මේකට හැරෙන්නවත් බෑ ....

    දැං මේකට මාත් එක්ක මරා ගන්න එපා... තර්ක කරනවා නම් පොයිට් එකට කතා කරලා තර්ක කරමු...
     
    e mokakda ban?screen eka off unahama puluwanda ehema karanna?:confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    e mokakda ban?screen eka off unahama puluwanda ehema karanna?:confused:

    මචං , S4 එකේ තියෙනවා gesture sensor එකක් ... ෆොන් එක touch කරන්නැතුව ගොඩක් දේ කරන්න පුළුවන්. AIR VIEW කියන feature එකෙන්, wake, read msgs/missed calls/contacts, enlarge images.. වගේ දේ කරන්න පුළුවන්
    http://www.youtube.com/watch?v=ASpXPCvhL6w

    තව AIR GESTURE එකෙන් තව ගොඩක් දේ පුළුවන්...
    http://www.samsung.com/us/support/howtoguide/N0000003/10141/120552

    අනික මේවා default එක features විතරයි.... තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන් ඇප්ස් XDA forum එකේ තියනවා....
     
    Last edited: