I was a iphone user since 2013 and then I decided to switch to Android las 3 years. here are my thoughts.

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    498
    63
    Panadura
    මුල ඉඳං අගටම කියෙව්වෙ නෑනේද ආච්චියෙ
    තැන තැන තියන ඒවා මේකේ කොපි කරලා දාන එකෙක්ගෙන් උයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Haha
    Reactions: Geshi95

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,089
    11,398
    113
    ගෙදර තමයි ඉතින්
    තැන තැන තියන ඒවා මේකේ කොපි කරලා දාන එකෙක්ගෙන් උයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    කොහෙන් හරි කුණු බාල්දිය පෙරලගන්නමයි බලන් ඉන්නෙ නේහ්. 😂
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    498
    63
    Panadura
    yess yess :P
    මේ මොකෝ බන් මේ ඇපල් design එහෙම් පිටින් ම කොපි කරලා? පට්ට චාටර් නේ බන්? Samsung උන්ට os එකක්වත් ගහගන්න බෑ නේ බන්.google ලට පින් සිද්ද වෙන්න ඉන්නවා.

    1706850739083.jpeg

    යකෝ කැමරා design එකත් copy කරලා මුන්.ඒක දැක්කේ දැන්.5s design එක එහෙම්ම copy කරලා.

    යකෝ hoda designers la engineersla ටිකක් දම්මලා design කරන්න කියපන් අනිත් ඒවා කොපි කරන්නේ නැතුව.
     
    • Wow
    Reactions: Splash_smart

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    890
    469
    63
    Me tiyenne okata answer eka... Mama wena monawath kiyanne na :rofl: Mata ona nam MAC os eka ganath kiyanna puluwan ahanna asai nam
    Uda ekata tawa add karannath puluwan.
    Just for fun :P
    මේ මොකෝ බන් මේ ඇපල් design එහෙම් පිටින් ම කොපි කරලා? පට්ට චාටර් නේ බන්? Samsung උන්ට os එකක්වත් ගහගන්න බෑ නේ බන්.google ලට පින් සිද්ද වෙන්න ඉන්නවා.

    View attachment 223799
    යකෝ කැමරා design එකත් copy කරලා මුන්.ඒක දැක්කේ දැන්.5s design එක එහෙම්ම copy කරලා.

    යකෝ hoda designers la engineersla ටිකක් දම්මලා design කරන්න කියපන් අනිත් ඒවා කොපි කරන්නේ නැතුව.
     
    • Haha
    Reactions: Antare 3.4

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    1,858
    2,645
    113
    හම්මට නික් ජොක්ස් අයියා... ආත්මෙ මාරු කරං...
    කොහේ ඉන්න ජෝකෙක්ද බන්?

    මොකද account එක මාරු වෙලා 😂
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,239
    1,705
    113
    I started with an iPhone in 2013, moving from the 5S to the 6 and finally landing on the iPhone X. But three years ago, I decided to try something new and got myself a Samsung S21. It was a good phone - slim, simple, and affordable.

    For the most part, my S21 held up well over the years. However, there were moments, especially when recording videos, where it would lag. The camera was good, but I couldn't help but notice that my wife's iPhone 14 Pro took more appealing photos.

    Sharing photos and videos on social media was smoother with the iPhone, and that made me miss the ease of using it. Still, I'm grateful for the S21.

    But here's the thing - I miss my Apple Watch. I used to have the Series 3, but I had to give it up when I switched to the Samsung. Recently, I tried the Samsung Galaxy Watch 6 Classic, which was okay, but it's not as good as my old Apple Watch from 2017.

    So, in the end, I've decided to go back to the iPhone soon because I miss the Apple Watch experience. It's been an interesting journey exploring different phones, but sometimes you just go back to what you know and love.
    මම 2020 ඉදන් note 10+ එකක් use කරනවා .
    Office එකෙන් ගිය අවුරුද්දේ දුන්න iPhone 14 එක.
    මට නම iphone එකේ පේන්නේ වාසි දෙකයි
    පටස් ගාල unlock වෙනවා face id එකෙන්
    Video/ photos සිරා
    ඒ ඇරුනම මට note එක පට්ට ලේසි use කරන්න
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    1,585
    1,210
    113
    iphone ekak use karala android walata maru wenawa kiyanne ithin tik tok insta jowithema karagatta kalu katha adu kule anathayek wenna one
    Android pawichchi karana una kalu katha adu kule un kiyala uba kiyanne kohomada ban? eka ekage choice eka pena widihata uba e kiyana warge ekek wenna ona
     
    • Haha
    Reactions: todd2231048