10 best smartphones in 2013

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    41000ක් දීල S2i9100ක් ගත්ත. ඒක 30000කට sell කරා. ඊට පස්සෙ 51000 වලට S3i9300ක් ගත්ත. දැන් ඒකත් sell කරන්න තමෛ වෙන්නෙහ්. G2 price කොහොමද..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113

    මම ගත්තේ singapore වලින්.rs 93000 යි..ලංකාවේ ඊට වඩා ගණන් ඇති..රට ඉන්න එකෙකුට කියලා ගෙන්න ගනින්..ගන්නවානම් 32 GB ගනින්.
     
    තව අඩුවෙනකන් ඉන්නවා. S3 sell කරන්න ඕන ඔක්කොටම කලින්. අනිව 32 එකක් තමෛ ගන්නෙ. ලැපක price නෙහ් බන්. distress loan එකක් ගන්න ඕන office එකෙන්.:P
     
    :D:yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම ගත්තේ singapore වලින්.rs 93000 යි..ලංකාවේ ඊට වඩා ගණන් ඇති..රට ඉන්න එකෙකුට කියලා ගෙන්න ගනින්..ගන්නවානම් 32 GB ගනින්.

    93 wadi bn, adu wenakan hitiyanam hari anith un. 50-70 nam shape :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    41000ක් දීල S2i9100ක් ගත්ත. ඒක 30000කට sell කරා. ඊට පස්සෙ 51000 වලට S3i9300ක් ගත්ත. දැන් ඒකත් sell කරන්න තමෛ වෙන්නෙහ්. G2 price කොහොමද..

    Samsung gaththama oka tamai wenne putha.. aran masen deken gana bahinawa.. sellan badu wage :P
    mita passewath loku ganak dila 4n ekak gannakota hoda stability ekak tiyana premium quality ekak ganna.. Apple iPhone wage.. Android dala 4n hadana hama company ekakma premium quality products hadanne naha.. LG, Motorola (now google), HTC wage aya witarai luxury level product range ekak hadanne
     
    :yes::D