10 best smartphones in 2013

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    1. :) habay ban aith jeewitheta android ganne na :angry: patta slow wenawa :( anika eka bima watuna plastic cover eke pathuru gahila giya :(

    Uba bumper case ekak dagena thibbe nadda?kohomath Nokia wage haiya phones neme ban mewa.parissamata use karanna ona.iPhone uth hodai habai watunoth glass aka yanawa.5s nam kohomada danne naha.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    den ithin muta kiyanna deyak ne. kiyanna balanna thawa G2 magic tikak :rofl::rofl: :P

    hodatama ridila. ara honest karayatath den enna kiyapan
    මචන්, එල්ජී එකේ ගානයි, නෝට් 3 එකේ ගානයි, සයිස් එක වගේ දේවල් එක බැලුවම මටනම් එල් ජී එක හොඳයි වගේ.
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මචන්, එල්ජී එකේ ගානයි, නෝට් 3 එකේ ගානයි, සයිස් එක වගේ දේවල් එක බැලුවම මටනම් එල් ජී එක හොඳයි වගේ.

    anna ela kollek. point ekak thiyenawa, :yes: ara dean karaya wage neme ;)
    eth machan note 3 ekeyi g2 ekeyi echchara size deference ekak ne. 1cm wage usayi
    note 3 gananam wediyi thama :dull:

    good luck. mama kepuna

    xperia-z1-vs-lg-g2-galaxy-note-3.jpg


    Samsung-Galaxy-Note-3-vs-LG-G2-001.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමන්සුන්ග් වල හාඩ්වෙයා කොලිටි එක ගැන දන්න එකෙක් ජීවිතේට සැමන්සුන්ග් හොඳයි කියන්නෙ නැහැ:dull::dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113

    pissu katha karanawa LG g2 tamai loke hodama phone eka....e wage ekak loke kohewath ne aye enneth ne..life time battery aye bahinne ne..LG G2:love:
    :rofl:

    Boru gahanna epa..dawas thunak wage battery life eka thiyenne:P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සමන්සුන්ග් වල හාඩ්වෙයා කොලිටි එක ගැන දන්න එකෙක් ජීවිතේට සැමන්සුන්ග් හොඳයි කියන්නෙ නැහැ:dull::dull:

    No idea about the hardware quality...i use a s4...got my hand on the htc one i instantly felt love with the premium feeling of it...but the screen was not so good...its time for samsung to improve their design quality...hardware is good...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    lankawe un kohomath wenasakata kamathi Nahane..anik un gava thiyena ekamai ganne..eth wena ratawala ehema name..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Boru gahanna epa..dawas thunak wage battery life eka thiyenne:P

    මචන් මම මේ සිරාවටම අහන්නේ... ෆෝන් එකේ ගේම් ගහල , චැට් , කැමෙරා , ගොඩක් යුස් කරලද දවස් 3ක් තියෙන්නේ... :dull: මට උබේ බැටරි යුසේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාපන්කෝ නැත්නම් pm හරි කරපංකෝ මචන්