gas in stomach

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දවල් උයන බත් එකට රෑට වතුර ටිකක් දාලා වහලා තියන්න ,වතුර නිසා බත් නරක් වෙන්නේ නෑ ,උදේට වතුර ඉවත් කරලා පොල්කිරි,දෙහි,ලුණු,රතු ළුණු,අමු මිරිස් දාලා කාපන් .වැඩිය කන්න ඕනේ නෑ ,මචන් එකේ අමුතුම රහක් තියෙනවා ,ඒවගේම පට්ට ගුණයි

    මම දන්නවා බන් :)
    අම්මා හැමදාම උදෙට හදනවා
    මාත් හිටපු ගමන් කනවා....:dull:
    තැන්ක්ස්ස්ස්:cool::cool:

    අහ්හ්හ් තව දෙයක් මහත අයට නියම කැමක්..ඉක්මන්ට කෙට්ටු වෙන්න පුලුවන්:cool:
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    දවල් උයන බත් එකට රෑට වතුර ටිකක් දාලා වහලා තියන්න ,වතුර නිසා බත් නරක් වෙන්නේ නෑ ,උදේට වතුර ඉවත් කරලා පොල්කිරි,දෙහි,ලුණු,රතු ළුණු,අමු මිරිස් දාලා කාපන් .වැඩිය කන්න ඕනේ නෑ ,මචන් එකේ අමුතුම රහක් තියෙනවා ,ඒවගේම පට්ට ගුණයි

    elakiri machan..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,627
    2,719
    113
    matath tynwa.. eth oka echchara awlk naa ne.. :oo: ekama awla thiyenne kanna bari eka.. ekata mn krnne kanna tka welawakata klin soda/sprite/coke wage drink ekak bila gudus yawanawa :D gas okkoma eliye..

    macho mama hithanne nam meka honda method ekak nemei. long term aul enna puluwan me coke/sprite bila gas pita karanna hadana eken. koi ekatath doctor kenekta pennapan.
     

    MR.DOOM98

    Member
    Nov 1, 2013
    35
    1
    0
    ela ela commentu wk dapu okkotama STHUTHI :D mama sihala beheth ganna thiranaya kala:) :) aken hoda we kyala hitha nawa :)
    rep+ dena widiya dan nha lu set akatama passe salakan nm ;)
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ මටත් ගැස්ට්‍රයිටිස් තිබ්බ සැරටම. A/l කරද්දි තමා හැදුනේ. හැබැයි ඔය ගෑස් පිරෙන වගේ ගතියනම් තිබ්බේ නෑ. සැරට කිව්වේ උපරිමේටම වගේ තිබ්බ.
    ගොඩක් අයගෙන් බේත් ගත්තා හැබැයි හොඳවුනේ නෑ.

    අන්තිමට සිංහල බේත් බිව්ව. ඒ ටිකට තමා හොඳ වුනේ. දැන් වේලක් මිස් වුනා කියල කලින් වගේ අමාරුවක් නෑ. ඉස්සර වේලක් මිස් වුනොත් දවස් දෙකක් විතර බේත් බිබී ගෙදර තමා. බේත් ඉවර වෙනකම් අඩුයි ආයි කන්න පරක්කු වුනොත් කලින් තත්වෙම තමා.

    සිංහල බේත් ගන්නවනම් ඉතින් හොර වෙදෙක් නොවෙන කෙනෙක්ගෙන් ගන්න.

    කිරල ගෙඩි බොන එකෙනුත් ලොකු සහනයක් තියනව.

    A/l කරනකොට මං නම් කලේ පුලුවන් තරම් කාල ඉන්න එක. හැම දාම පන්ති හවස් වෙලා ඉවර වුනත් අනිවාර්යෙන්ම කාල තමා ගෙදර එන්නේ.
    මං නම් digene හැම තිස්සෙම ලඟ තියාගෙන තමා හිටියේ.

    පාන් පිටි කනවට වඩා බඩේ රැඳිල තියන දෙයක් කන්න බත් වගේ. රතු හාල් නම් වඩා හොඳයි. උදේටත් බත්ම කාල යන්න බලන්න.

    මංනම් කියන්නේ සිංහල බේත් බීල බලන්න. හැබැයි කෑම රටාවත් වෙනස් කරන්න වෙනවා හොඳ කරගන්න.

    මහන්සි වෙලා A/l ගොඩ දාගන්න. ඔහොම තමා කට්ට කනකොට.:)
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා සිංහල බෙහෙත් ඒ කියන විදියටම බීපන් ,මට a/l කාලේ ඉදන් අවුරුදු 9-10 තිබ්බ එක දෙවියනේ කියලා අඩු වුණා ,මහා ජරාම ලෙඩක්
    හොඳ උනාට පස්සෙත් පිටින් කන්න එපා ,ගෙදරින්ම කාපල්ලා
     

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    මචන්ලා සිංහල බෙහෙත් ඒ කියන විදියටම බීපන් ,මට a/l කාලේ ඉදන් අවුරුදු 9-10 තිබ්බ එක දෙවියනේ කියලා අඩු වුණා ,මහා ජරාම ලෙඩක්
    හොඳ උනාට පස්සෙත් පිටින් කන්න එපා ,ගෙදරින්ම කාපල්ලා
    උබ නාකි හිවලෙක් නේ බන්
    :p :lol:
     

    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    matath haduna machan job eka hinda, kama hariata watune na welawata. Godak ayata hadena hethuwath ekamai. Muladi nan echara ganak danne na, passe passe set wenawa, mata danata haduna jarama lede.

    Palaweni doca dunna behethui syrupui set ekak (bethi hambanekata), hari gie na, thawa set ekak dunna, eth hari gie na. Masa 2k balala man docawa maru kara. 2 weni doca dunna rata bonna meka
    Kipv+
    Tablet ekak ganan, a unata pahu wenida indan adu una. 2 weni doca 1 weni docage prescription eka balal kiwa, beheth hari, indian un dan chater karala thienne kiala tablet market eka, hari nathi beheth godak thienawalu.

    Mata tablet bonakota adu una godak, eeta passe kama ehema hada gatta. Piti ehema wedia kanne na, badaginne inne na, komadu ehema godak kanawa :) Dan beheth bonne na, a unata samahara welawata set wenawa monahari jarawak kawoth :D

    Badaginne inna epa machan koi welawakawath, wathura hari beepan.
     
    • Like
    Reactions: randika11

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    ඩයිජින් පැනිය නම් මට වැඩ කලා. GAS හැදීගෙන එද්දි ගත්තාම මට නම් අඩු උනා.