Kawuda Police Radar Detector Use karanne??

after

Member
Sep 5, 2009
3,692
486
0
Machan laa good morning ubala Police Radar Detector use karanwada?? Lankawe koheda ganda thiyanne?? mama baluwe ebay eken ganda kiyala.. ?? machan Owa illegal da?? ebay eken arain mattu weida danne naha.. mokada hoda brand eka?? use karana kattiya podi visthara tikak denda..
 
after

Member
Sep 5, 2009
3,692
486
0
illegal වෙන්න පුළුවන්

Good morning machan veri bassa da??
Pettah pathey ganda thiyanwa lu.. mata baya owa dagena gihila police yen allaida kiyala.. eth loku lokko screen ekey maa gahagena yanwa..
 
after

Member
Sep 5, 2009
3,692
486
0
හිමීට වාහනේ එලෙව්වොත් මොකද?

ඔය කියන තරම් ප්‍රතිපල නැ බන් ඔවයේ...

vahane haiyen elawanda newei machan..
ung nikanuth allanwa.. danwaney lankawe police ung gana.. Night travel karana kota.. epa wenva oi.. adiyen adiyata police yen dala.. Anika machan Colombo - Ambalangoda wenakamm 40 speed ekey yandath baha ne..
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    BUMP thamai,okak aran weda karanawada kiyala test ekak dala balannath ithin ahu wunath kamak na kiyala pagalama thamai chek karala balanna wenne :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Umba elawanne Prado hari mokak hari decent VIP type wage vehicle ekak nam daganin mama gawa ekak thyenawa!

    එවට මොකටද රේඩාර් ඩිටෙක්ටර්.. ඉදලා හිටලා නාහෙට අහන්නේ නැති පොලිස්කාරයෙක් ඇල්ලුවොත් මිසක්, ටිපිකල් ශ්‍රි ලන්කන් පොලිස් ප්‍රඩො, මොන්ටෙරො, ලැන්ඩ් රොවර්, ඊවන් සම් ඇලියන් ඇන්ඩ් ප්‍රිමියොස් වෙව්ඩ් ඔෆ් ෆ්‍රොම් පොලිස් රේඩාර්ස්.. :P
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    එවට මොකටද රේඩාර් ඩිටෙක්ටර්.. ඉදලා හිටලා නාහෙට අහන්නේ නැති පොලිස්කාරයෙක් ඇල්ලුවොත් මිසක්, ටිපිකල් ශ්‍රි ලන්කන් පොලිස් ප්‍රඩො, මොන්ටෙරො, ලැන්ඩ් රොවර්, ඊවන් සම් ඇලියන් ඇන්ඩ් ප්‍රිමියොස් වෙව්ඩ් ඔෆ් ෆ්‍රොම් පොලිස් රේඩාර්ස්.. :P
    :yes::yes::yes::yes:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Umba elawanne Prado hari mokak hari decent VIP type wage vehicle ekak nam daganin mama gawa ekak thyenawa!
    :sorry::sorry::dull: hiyoo magawa thiyanne 300- car ekak ban :(
    mey dawas wala full salli tikak ekathu karanwa .. Honda Hybrid Fit ekak ganda..
    BUMP thamai,okak aran weda karanawada kiyala test ekak dala balannath ithin ahu wunath kamak na kiyala pagalama thamai chek karala balanna wenne :P
    naha machan Oka radar ne.. unge signal yana kota detect wenva.. Okata haiyen yanda oney naha..
    එවට මොකටද රේඩාර් ඩිටෙක්ටර්.. ඉදලා හිටලා නාහෙට අහන්නේ නැති පොලිස්කාරයෙක් ඇල්ලුවොත් මිසක්, ටිපිකල් ශ්‍රි ලන්කන් පොලිස් ප්‍රඩො, මොන්ටෙරො, ලැන්ඩ් රොවර්, ඊවන් සම් ඇලියන් ඇන්ඩ් ප්‍රිමියොස් වෙව්ඩ් ඔෆ් ෆ්‍රොම් පොලිස් රේඩාර්ස්.. :P

    :yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ලංකාවේ දැනට අඩිවේගයෙන් ධාවනය යටතේ දඩ කොලයක්වත් නිකුත් කරන්නවත් ඒ යටතේ නඩු පවරන්නවත් පොලීසියට බෑ.

    උබව අල්ලලා දඩ කොලයක් දෙන්න හැදුවොත්... ඉල්ලපන් දඩකොළේ අධිවේගයෙන් රිය පැදවීම යටතේ..

    එහෙම අධිවේගයෙන් රියපැදවීම යටතේ දඩ කොළ දෙන්න බැරි හින්දා දැන් පෝලීසිය කරන්නේ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම යටතේ දෙන එක.

    පොලීසියට කිසිම අයිතියක් නෑ අධිවේගයෙන් රියපැදවීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න.

    මොකක්ද ශ්‍රේෂ්ඨාදිකරණ නඩු තීන්දුවක් තියනවලු ඕකට විරුද්දව
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පොලීසියට කියපන් මෙහෙම..

    අල්ලහ් හුක්බර්
    මම අල්ලට කියල තොපිට පුකේ ඇරවනවා. අපේ නබියා හොද යෙකා කියලා :lol: පොඩි කෙල්ලටත් ගල් කැපුවේ
     
    • Like
    Reactions: 577

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oke machan kuruhari america,hari uk inna ekuta ganna kiyala u lankawata ena welawakata genna ganin ,cobra and snooper thamai hoda,snooper ekak mageth thiyenawa :yes:habi kollo denum policyen high speed alan ne nethi thurum:dull:genuwata wedak ne:confused:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලංකාවේ දැනට අඩිවේගයෙන් ධාවනය යටතේ දඩ කොලයක්වත් නිකුත් කරන්නවත් ඒ යටතේ නඩු පවරන්නවත් පොලීසියට බෑ.

    උබව අල්ලලා දඩ කොලයක් දෙන්න හැදුවොත්... ඉල්ලපන් දඩකොළේ අධිවේගයෙන් රිය පැදවීම යටතේ..

    එහෙම අධිවේගයෙන් රියපැදවීම යටතේ දඩ කොළ දෙන්න බැරි හින්දා දැන් පෝලීසිය කරන්නේ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම යටතේ දෙන එක.

    පොලීසියට කිසිම අයිතියක් නෑ අධිවේගයෙන් රියපැදවීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න.

    මොකක්ද ශ්‍රේෂ්ඨාදිකරණ නඩු තීන්දුවක් තියනවලු ඕකට විරුද්දව

    :eek:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එවට මොකටද රේඩාර් ඩිටෙක්ටර්.. ඉදලා හිටලා නාහෙට අහන්නේ නැති පොලිස්කාරයෙක් ඇල්ලුවොත් මිසක්, ටිපිකල් ශ්‍රි ලන්කන් පොලිස් ප්‍රඩො, මොන්ටෙරො, ලැන්ඩ් රොවර්, ඊවන් සම් ඇලියන් ඇන්ඩ් ප්‍රිමියොස් වෙව්ඩ් ඔෆ් ෆ්‍රොම් පොලිස් රේඩාර්ස්.. :P

    1. :yes: :yes: අප්පේ පොඩි මිනිහෙක් අහු වෙන්න ඕන ඔකුන්ගේ ගණන් බලන්න.. :angry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,676
    2,750
    113
    vahane haiyen elawanda newei machan..
    ung nikanuth allanwa.. danwaney lankawe police ung gana.. Night travel karana kota.. epa wenva oi.. adiyen adiyata police yen dala.. Anika machan Colombo - Ambalangoda wenakamm 40 speed ekey yandath baha ne..

    mama danna tharamin iwa lankawata weda ne. BTW umba ambalangodada? Galle Road eke kisi aulak nethuwa 60 - 70 athare yanna puluwan umba iri kapanne nethuwa yanawanam.