අපෙ කොල්ලන්ට නිතරම එන ප්‍රස්නයක් තමයි තමන්ගෙ සින්දු mp3 වෙන අයට පෙන්නෙ නැති වෙන්න හන්ගන්න ඔන එක ...
දන්නවනෙ ඔව ගෙදර අයට අහුවුනොත් එහෙම බනුම් කොටියයි නෙ
අනික වස විලි ලජ්ජවයි
මෙ සදහා මට හම්බුනා නියම software කට්ටක් මෙකෙ විසෙසෙ කියන්නෙ
1.install කරන්න ඔනෙ නැ
2.එ නිසාම pc එක බලන කට්ටියට හිතාගන්නවත් බැ සින්දු mp3 මෙ pc එකෙ තියනව කියල
3.folder lock වල වගෙ serial ගහ ගහ කට්ට කන්න ඔනෙ නැ
4.විසෙස දැනුමක් ඔනෙත් නැ පවිච්චි කරන්න
මට මෙක සෙට් වුනෙ ලගදි
මාත් ඔක්කොම මගෙ සින්දු mp3 ටික හන්ගල තියෙන්නෙ මෙකෙන්
මෙක අනගි රුසියන් නිර්මානයක් නිසා බය වෙන්න කිසිම දෙකුත් නැ.....
ඔන්න එහෙනම් බාගන්න
හොද නම් සැලකුවට වරදක් නැ
http://anvidelabs.narod.ru/downloads/AnvideLockFolder.zip

Last edited: