I will not join Rajapaksas- Fonseka

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    sf1.gif

    sf2.gif

    source -http://www.lankahotnews.net/2013/12/i-will-not-join-rajapaksas-fonseka.html
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෙනරල් ෆොන්සේකා මහත්මාණන්ට පුළුවන් නම් අඩුම තරමේ මේ විපක්ෂයක් කියල එකක් බෝඩ් ලෑල්ලට සීමා වෙලා තියන එක නතර කරන්න, ඒකම ලොකු දෙයක් වෙනවා........

    කළිනුත් මම කිව්ව වගේ, ඔහොම යමු සර්, අපි සළකා බලමින් ඉන්නේ...........
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආණ්ඩුවට නම් කීයටවත් එකතු වෙන්නේ නෑ කියුවා කියන්නේ එකතු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන එක.. අමාත්‍ය S.B , අමාත්‍ය දයාසිරි දෙන්නත් ඕකම කියුවා..පස්සේ කියුවේ දෙන්නම ඊට කලින් සන්ධාන පාක්ෂිකයෝ කියලා..
    සරත් ෆොන්සේකා මැතිඳුන් ඒ පැත්තට යයි කියලා හිතන්නත් බෑ.:baffled::baffled:

    සරත්
    ෆොන්සේකා මැතිඳුන් ආවොත් රට මිලිටරි වෙයි..(දැනටත් අඩු ප්‍රතිශතයකින් වැඩේ දුවන්නේ මිලිටරි මත) එක අතකින් ඔක්කොම පරිප්පූ කැමති කැමති විදියට උයන් කන පිරිසක් ඉන්න රටේ ඒකත් කයි..රටේ දුෂණය කියන දේ නැති වෙයි.ඒ වගේම නිදහස අයිතිවාසිකම් කියන ගොඩක් දේවල් මිනිස්සුන්ට නැති වෙයි.

    ඒ නිසා දැන් තියෙන තත්ත්වයට අදාලව මිනිස්සුන්ට අකමැත්තෙන් උනත්
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඡන්දය දෙන්න වෙනවා..මොකද රට ගොඩයනවට වඩා මිනිස්සු කැමතී රටට කෙලවෙලා හරි නිදහසේ ඉන්නවට..(නිකන් ඉන්න) හරිනම් රට මීට වඩා දියුණු වෙන්න ඕන තියෙන ලැබෙන කුට්‍ටු එක්ක බැලුවම.. 10%කින් සංවර්ධනය වෙන්න ඕන නම් දැන් වෙන්නේ 0.1%කින් වගේ..(ඉතුරු ටික හොරකම් කරනවා)

    හැබැයි UNP එක ආවොත් ඔය 0.1%ත් නෑ..
    මහජනතාව ඔක්කොම එකතු වෙලා ඔක්කොටම කලින් මුන් ඔක්කොම එක නැවකට නග්ගලා බ` මියුඩාව පැත්තේ යවන්න ඕන..
    මට නිකමට හිතුණ දේ කියුවේ..(මේ මාතෘකාව කතා කිරීම පල රහිතයි.අපි කොච්චර කියුවත් දැඟලුවත් ඕක වෙනස් වෙන්නේ නෑ..

    මිනිස්සුන්ගේ කුහකකම,අත්මාර්ථකාමී බව,ඉරිසියාව කියන දේ
    නැති නොවෙනකල් ඕවා ඔහොම
    තමා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රන්දික මෙන්ඩිස් සහෝදරයා, මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.......
    සරත් සරත් කියන්නේ උඹේ බාප්ප ද? :(
    තරහෙන් නෙවෙයි කියන්නේ නමුත් යම් ගරු කිරීමක් කරපං ඒ මනුස්සයට.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රන්දික මෙන්ඩිස් සහෝදරයා, මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.......
    සරත් සරත් කියන්නේ උඹේ බාප්ප ද? :(
    තරහෙන් නෙවෙයි කියන්නේ නමුත් යම් ගරු කිරීමක් කරපං ඒ මනුස්සයට.
    :yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    රන්දික මෙන්ඩිස් සහෝදරයා, මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.......
    සරත් සරත් කියන්නේ උඹේ බාප්ප ද? :(
    තරහෙන් නෙවෙයි කියන්නේ නමුත් යම් ගරු කිරීමක් කරපං ඒ මනුස්සයට.

    ekenma show some respect :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දික මෙන්ඩිස් සහෝදරයා, මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.......
    සරත් සරත් කියන්නේ උඹේ බාප්ප ද? :(
    තරහෙන් නෙවෙයි කියන්නේ නමුත් යම් ගරු කිරීමක් කරපං ඒ මනුස්සයට.

    :dull::dull::dull:
    Ok
    නෑයෝ වෙනව
    .

    ඔව් ඒක ඇත්ත.මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ.
    මගේ පහසුවට මම එහෙම කියුවේ...
    (අපහාස කිරීමක් උදෙසා නොවේ..)
    එහෙම බැලුවම සහෝ ඔයා නොදැක්කත් මහින්ද හටද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
    සමාජවාදී ජනරජයේ අති ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් කියන්න වෙනවා.
    :yes::yes::yes:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ආණ්ඩුවට නම් කීයටවත් එකතු වෙන්නේ නෑ කියුවා කියන්නේ එකතු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන එක.. S.B , දයාසිරි දෙන්නත් ඕකම කියුවා..පස්සේ කියුවේ දෙන්නම ඊට කලින් සන්ධාන පාක්ෂිකයෝ කියලා..
    සරත් නම් යයි කියලා හිතන්න බෑ.:baffled::baffled:

    සරත් ආවොත් රට මිලිටරි වෙයි..(දැනටත් අඩු ප්‍රිතිශතයකින් වැඩේ දුවන්නේ මිලිටරි මත) එක අතකින් ඔක්කොම පරිප්පූ කැමති කැමති විදියට උයන් කන පිරිසක් ඉන්න රටේ ඒකත් කයි..රටේ දුෂණය කියන දේ නැති වෙයි.ඒ වගේම නිදහස අයිතිවාසිකම් කියන ගොඩක් දේවල් මිනිස්සුන්ට නැති වෙයි.

    ඒ නිසා දැන් තියෙන තත්ත්වයට අදාලව මිනිස්සුන්ට අකමැත්තෙන් උනත් මහින්දට ඡන්දය දෙන්න වෙනවා..මොකද රට ගොඩයනවට වඩා මිනිස්සු කැමතී රටට කෙලවෙලා හරි නිදහසේ ඉන්නවට..(නිකන් ඉන්න) හරිනම් රට මීට වඩා දියුණු වෙන්න ඕන තියෙන ලැබෙන කුට්‍ටු එක්ක බැලුවම.. 10%කින් සංවර්ධනය වෙන්න ඕන නම් දැන් වෙන්නේ 0.1%කින් වගේ..(ඉතුරු ටික හොරකම් කරනවා)

    හැබැයි UNP එක ආවොත් ඔය 0.1%ත් නෑ..
    මහජනතාව ඔක්කොම එකතු වෙලා ඔක්කොටම කලින් මුන් ඔක්කොම එක නැවකට නග්ගලා බ` මියුඩාව පැත්තේ යවන්න ඕන..
    මට නිකමට හිතුණ දේ කියුවේ..(මේ මාර්තෘකාව කතා කිරීම පල රහිතයි.අපි කොච්චර කියුවත් දැඟලුවත් ඕක වෙනස් වෙන්නේ නෑ..

    මිනිස්සුන්ගේ කුහකකම,අත්මාර්ථකාමී බව,ඉරිසියාව කියන දේ
    නැති නොවෙනකල් ඕවා ඔහොම
    තමා..

    දැන් අලුත්ම trend එක මේක තමයි මහින්ද නිසා තමයි මෙහෙවත් ගහන්නේ UNP හිටියනම් මිට වඩා ගහනවා :lol: :lol: :lol: :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :dull::dull::dull:
    Ok
    නෑයෝ වෙනව
    .

    ඔව් ඒක ඇත්ත.මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ.
    මගේ පහසුවට මම එහෙම කියුවේ...
    (අපහාස කිරීමක් උදෙසා නොවේ..)
    එහෙම බැලුවම සහෝ ඔයා නොදැක්කත් මහින්ද හටද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
    සමාජවාදී ජනරජයේ අති ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් කියන්න වෙනවා.
    :yes::yes::yes:

    නෑ...........මම ඔහුට නිකංම නිකං මහින්ද කියනවා............
    මම පෞද්ගලිකව දන්න තරමින් මහින්දට ඕක කරන්න බෑ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මාණන් නැත්තං, ඒ වගේම අනික් පැත්තයටත්......

    මොනව වුණත් සරත් ෆොන්සේකා මහත්මාණන් මම ජීවිතේ දී දැකපු හොදම සොල්දාදුවා, සහ මගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා...........

    කවුරු මොනව කිව්වත් මම එතුමාට ගරුසරු ඇතුව කතා කරනවා........

    ප.ලි.
    වලියකට හෝ ප්‍රශනයක් දා ගන්න කියන්නේ නෑ කියල උඹ දන්නව නේ..........
    මම දැක්ක දේ කිව්වා.........උඹ නොහිතා කරපු දෙයක් කියල පෙනුන නිසා......තැක්කං රතු කොටුවකින් නේ සංග්‍රහ කරන්නේ!
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ...........මම ඔහුට නිකංම නිකං මහින්ද කියනවා............
    මම පෞද්ගලිකව දන්න තරමින් මහින්දට ඕක කරන්න බෑ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මාණන් නැත්තං, ඒ වගේම අනික් පැත්තයටත්......
    මොනව වුණත් සරත් ෆොන්සේකා මහත්මාණන් මම ජීවිතේ දී දැකපු හොදම සොල්දාදුවා, සහ මගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා...........
    කවුරු මොනව කිව්වත් මම එතුමාට ගරුසරු ඇතුව කතා කරනවා........

    ප.ලි.
    වලියකට හෝ ප්‍රශනයක් දා ගන්න කියන්නේ නෑ කියල උඹ දන්නව නේ..........
    මම දැක්ක දේ කිව්වා.........උඹ නොහිතා කරපු දෙයක් කියල පෙනුන නිසා......තැක්කං රතු කොටුවකින් නේ සංග්‍රහ කරන්නේ!

    :yes::yes::yes::yes:
    ..අනිවා සහෝ..

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් අලුත්ම trend එක මේක තමයි මහින්ද නිසා තමයි මෙහෙවත් ගහන්නේ UNP හිටියනම් මිට වඩා ගහනවා :lol: :lol: :lol: :lol:

    ගසා කෑමෙත් හැකියාව තියෙන්න ඕන..මේ තරම්ම නම් බැරි වෙයි..
    ගසා කෑම අවසානයේ ඉල්ලන් කෑමක් වෙන අවස්ථාද විරල යි.
    උ.දා:- ආචාර්.මර්වින් සිල්වා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජෙනරල් ෆොන්සේකා මහත්මාණන්ට පුළුවන් නම් අඩුම තරමේ මේ විපක්ෂයක් කියල එකක් බෝඩ් ලෑල්ලට සීමා වෙලා තියන එක නතර කරන්න, ඒකම ලොකු දෙයක් වෙනවා........

    කළිනුත් මම කිව්ව වගේ, ඔහොම යමු සර්, අපි සළකා බලමින් ඉන්නේ...........
    :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රන්දික මෙන්ඩිස් සහෝදරයා, මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.......
    සරත් සරත් කියන්නේ උඹේ බාප්ප ද? :(
    තරහෙන් නෙවෙයි කියන්නේ නමුත් යම් ගරු කිරීමක් කරපං ඒ මනුස්සයට.

    1. එඩිට් කළා හේතුව - වැරදි පොස්ට් එකට කමන්ට් කිරීම ... බට්ටාගේ එකට කිඹුලට කමන්ට් කිරීම :dull:
     
    aruna47

    Well-known member
  • ආණ්ඩුවට නම් කීයටවත් එකතු වෙන්නේ නෑ කියුවා කියන්නේ එකතු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන එක.. අමාත්‍ය S.B , අමාත්‍ය දයාසිරි දෙන්නත් ඕකම කියුවා..පස්සේ කියුවේ දෙන්නම ඊට කලින් සන්ධාන පාක්ෂිකයෝ කියලා..
    සරත් ෆොන්සේකා මැතිඳුන් ඒ පැත්තට යයි කියලා හිතන්නත් බෑ.:baffled::baffled:

    සරත්
    ෆොන්සේකා මැතිඳුන් ආවොත් රට මිලිටරි වෙයි..(දැනටත් අඩු ප්‍රතිශතයකින් වැඩේ දුවන්නේ මිලිටරි මත) එක අතකින් ඔක්කොම පරිප්පූ කැමති කැමති විදියට උයන් කන පිරිසක් ඉන්න රටේ ඒකත් කයි..රටේ දුෂණය කියන දේ නැති වෙයි.ඒ වගේම නිදහස අයිතිවාසිකම් කියන ගොඩක් දේවල් මිනිස්සුන්ට නැති වෙයි.

    ඒ නිසා දැන් තියෙන තත්ත්වයට අදාලව මිනිස්සුන්ට අකමැත්තෙන් උනත්
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඡන්දය දෙන්න වෙනවා..මොකද රට ගොඩයනවට වඩා මිනිස්සු කැමතී රටට කෙලවෙලා හරි නිදහසේ ඉන්නවට..(නිකන් ඉන්න) හරිනම් රට මීට වඩා දියුණු වෙන්න ඕන තියෙන ලැබෙන කුට්‍ටු එක්ක බැලුවම.. 10%කින් සංවර්ධනය වෙන්න ඕන නම් දැන් වෙන්නේ 0.1%කින් වගේ..(ඉතුරු ටික හොරකම් කරනවා)

    හැබැයි UNP එක ආවොත් ඔය 0.1%ත් නෑ..
    මහජනතාව ඔක්කොම එකතු වෙලා ඔක්කොටම කලින් මුන් ඔක්කොම එක නැවකට නග්ගලා බ` මියුඩාව පැත්තේ යවන්න ඕන..
    මට නිකමට හිතුණ දේ කියුවේ..(මේ මාතෘකාව කතා කිරීම පල රහිතයි.අපි කොච්චර කියුවත් දැඟලුවත් ඕක වෙනස් වෙන්නේ නෑ..

    මිනිස්සුන්ගේ කුහකකම,අත්මාර්ථකාමී බව,ඉරිසියාව කියන දේ
    නැති නොවෙනකල් ඕවා ඔහොම
    තමා..

    අයියෝ උබ හෙන හින ලෝකෙක ඉන්නේ.. මහින්දයා තමයි එකාධ්පති පාලනයක් ගෙනියන්නේ උබ කියනවා ෆොන්සේකා ගෙනියයිලු..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයියෝ උබ හෙන හින ලෝකෙක ඉන්නේ.. මහින්දයා තමයි එකාධ්පති පාලනයක් ගෙනියන්නේ උබ කියනවා ෆොන්සේකා ගෙනියයිලු..

    :rofl: මීට වඩා ඒකාධිපති පාළනයක් කොහෙන්ද බන් ... මගෙ මුළු ඉතිහාසෙටවත් අහල නෑ අපෙ සීයල වත් කියනව මේ වගෙ රටට කෙළවෙච්ච දවසක් ගැන :(

    ඒත් කමන්නෑ බන් යුද්දෙ දින්නනෙ ™
     
    Last edited:
    :rofl: මීට වඩා ඒකාධිපති පාළනයක් කොහෙන්ද බන් ... මගෙ මුළු ඉතිහාසෙටවත් අහල නෑ අපෙ සීයල වත් කියනව මේ වගෙ රටට කෙළවෙච්ච දවසක් ගැන :(

    ඒත් කමන්නෑ බන් යුද්දෙ දින්නනෙ ™

    :yes::yes: