Hybrid Help !!! urgent !!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Man outstation check kare badullata eddi machan, bandarawelin wage passe sahena durak pallama, hybrid batterya charge wena eka witharai wenne :D

    Man eddi me photo eka gahuwe.
    OiF7+


    Meke avg meter eka 70 pannuwa anthima tike, manual eke hatiata avg meter eka last 5minute wala consumption eka thamai pennane, over 50 thibbe anthima hariedi. Flat land wage addanan godak dura wenas wenna ida thibba.


    samannen upa 70kmph ta gas(petrol ) walin yaddi uparima keeyak labila thiyenawada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Meter ekenan a welawata 9 - 13kmpl athare thamai pennala thienne.

    ඕකනේ බන් කියන්න්නේ

    විට්ස් එකත් හරියට එලෙව්වොත් 16ක් 17ක් කරනවා
    ඇක්ශියෝ එකම 14න් එහා කරනවා බන්

    ඔය හයිබ්‍රිඩ් කිය කියා සාඩින් ටින් වගේ පොඩි කාර් ගන්නේ නැතුව හොදවයින් ඇක්ශියෝ එකක් බලලා ගනින්. බැට්‍රි මාරුකරන්න තියෙනවා කියලයෑ. ඒවට යන සල්ලි වලිනුත් පෙට්‍රල් ගහන් දුවන්න පුලුවන්
     

    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    රත්තරං;16000597 said:
    ඕකනේ බන් කියන්න්නේ

    විට්ස් එකත් හරියට එලෙව්වොත් 16ක් 17ක් කරනවා
    ඇක්ශියෝ එකම 14න් එහා කරනවා බන්

    ඔය හයිබ්‍රිඩ් කිය කියා සාඩින් ටින් වගේ පොඩි කාර් ගන්නේ නැතුව හොදවයින් ඇක්ශියෝ එකක් බලලා ගනින්. බැට්‍රි මාරුකරන්න තියෙනවා කියලයෑ. ඒවට යන සල්ලි වලිනුත් පෙට්‍රල් ගහන් දුවන්න පුලුවන්
    :yes::yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Honda FIT eke petrol consumption adui.... aqua eke tamai danata goodma petrol walin.. hariyata drive karot wadiya high speed nokara 30-37km/l athara aniwa ganna puluwan.. mama danna knkge 34km/l karanava... performance normal hariyata 1300cc Nissan N16 ekak wagee..

    Fit eka power eka hondai Honda pride eka tiya gena apu hybrid podi car ekak... wena waradak naha petrol karanava adui....
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    honda insight ekak ganna .hatchback ekakata wada hodai ne .
    city 16-19 km/l
    outstation 21 -25km/l .
    highway eke nam mita wada wadi ati .man hitanne naha 30 km/l ta wada thel karanawa kiyala