help help help

Dec 1, 2013
188
30
0
Account settings--> Timeline & tagging--> Who can add things to my timeline--> review posts friends tag you in before they appear on your timeline-->Enable

මෙහෙම හදන්න මචං. කවුරුහරි අපිව tag කරාම අපිට notification එකක් එනව.අපි allow කරාම විතරයි ඒක timeline එකේ appear වෙන්නෙ
 
prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ලොක්කයිය;16002859 said:
    Account settings--> Timeline & tagging--> Who can add things to my timeline--> review posts friends tag you in before they appear on your timeline-->Enable

    මෙහෙම හදන්න මචං. කවුරුහරි අපිව tag කරාම අපිට notification එකක් එනව.අපි allow කරාම විතරයි ඒක timeline එකේ appear වෙන්නෙ

    එකත් හරි මචං thanks......ඒ උනත් මට ඕනේ මචං කවුරු හරි tag කරනකොට එයාට error msg එකක් display වෙන system එක මචං...කවුරු හරි අන්න ඒ system එක දන්නවා නම් කියලා දෙන්නකෝ.........