Esoft එකෙ HND in Computing and Systmes Development කරපු අය ඉන්නවා නම් උදවු කරන්න.
Esoft HND කරන එක ජොබ් එක්කට යද්දි ප්රශ්නයක් වෙනවද? පිලිගැනිම අඩුයිද?
Esoft HND කරන එක ජොබ් එක්කට යද්දි ප්රශ්නයක් වෙනවද? පිලිගැනිම අඩුයිද?
mona piliganimada ban...un kiyana wade ubata barinam un ubawa ganne na.echcharai....ape office eke innawa PCJT eke Java porakuth....u dan karanne .net.oya ageta wada karanne.piliganimada naththam wada karuda kiyana ekai gataluwa machan

sorry lasan mata ubata pm ekakwath danna bari una. e yaka kiyanawa esoft eke assign ment thiyenawalu bun.
එල... මචන්, අස්යිමට්න් විතරක් නම් සුපිරි... තැන්ක්ස් මචො..mona piliganimada ban...un kiyana wade ubata barinam un ubawa ganne na.echcharai....ape office eke innawa PCJT eke Java porakuth....u dan karanne .net.oya ageta wada karanne.piliganimada naththam wada karuda kiyana ekai gataluwa machan

macho, මොකේ HND කලත් දෙන්නෙ edexcel Certificate, Exam වල ගෙවන්න තියෙන්නෙ එකම ගාන, Lectures වලට Institute එකේ හැටියට වෙනස්,
HND කියන්නෙ BCS වල පලවෙනි අවුරුදු දෙක, 3 වෙනි එක කරන්න පුලුවන් ජොබක් කරන ගමන්, HND වලින් 10,000 ක විතර පඩියකට යන්න පුලුවන් Experience නැතුව.
හොද තැනකට යන්න නම් BCS කරන්නම ඕන, පස්සෙ හෙමීට MSc. Phd කරන්න, එහෙනම් සතුටුදායක පඩියක් ගන්න පුලුවන්, !

ජොබ් එක්කට යද්දි මචන්, අවුලක් වෙන්නෙ නැද්ද එ කියන්නෙ?
ICBT එකෙ කර කෙනෙක්ට වඩ පිලිගන්න එක අඩුයිද? Esoft කරා කිය්ද්දි ලන්කාවෙ?

Edexel HND nam piliganeemak thiyenawa mokada international nisa but esoft, ICBT, etc wage normal institute walin dena certificate echchara piliganeemak na, ehema nathnum NVQ wage rajaye piliganeemak thiyena sahathika kramayakata yanna oni....![]()