උඹල wrestling වල දැකපු ආසම superstar කවුද? (දැන් කියන්න එපා ඕක බොරුවක් කියල. )බොරු බව දන්නවා. නමුත් ෆිල්ම් එකක් බලනවා වගේ ආසාවෙන් බලන්න පුලුවන් මටනම්. මන් දන්නේ නෑ අනික් අයට කොහොමද කියල.
කට්ටිය දාන්න බලන්න තම්න් ආස කරපු uperstar කවුද කියල. වෙනත් කෙනෙක් නම් නම ලියාගෙන යන්න.
1.Undertaker
2.Shawn Michaels
3.HHH
4.Goldburg
5.John Cena
6.Kane
7.Big show
8.Randy Ortan
9.Disel
10Breat Heart.
කට්ටිය දාන්න බලන්න තම්න් ආස කරපු uperstar කවුද කියල. වෙනත් කෙනෙක් නම් නම ලියාගෙන යන්න.
1.Undertaker
2.Shawn Michaels
3.HHH
4.Goldburg
5.John Cena
6.Kane
7.Big show
8.Randy Ortan
9.Disel
10Breat Heart.
Last edited:

...... me dala tiyena list eken nam HHH

