is 5000-6000LKR too high for a B'new DDR2 ram?

janith1993

Member
Dec 10, 2013
25
0
0
මචන්ලා පරිගණක රැම් පට්ට විදියට ගනන් ගිහින්නේ... :baffled: DDR 2 2GB එක රු 5000-6000ක් වගේ වෙනව. මීට අඩුවට ගන්න තැනක් නැත්ද බන්? මම ඉන්නේ බෙලිඅත්තේ..:dull:
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Ikman.lk eke poddak balapan machan mama dakka 2000ta wage used ewa dala thibuna Brand new ewa ganna epa bn parana computer ekak ne okata used ram ekak aran gahala tikak kal use karapan machan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙස්ක්ටොප් රැම්....

    2GB DDR3 3,600/- ට

    4GB DDR3 5,900/- ට

    ලැප්ටොප් රැම්....

    2GB DDR3 3,600/- ට

    4GB DDR3 6,000/- ට

    ONLY from Tech Smart Lanka.

    ඒත් මචෝ DDR2 නම් නෑ..... යූස්ඩ් වගයක් නම් තිබ්බා...... දෙන්නම් 1750/= ට වගේ.... :)

    0773-078-533