Buying a DDR2 RAM from Ebay

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :eek: මචන්ලා මම බලුවේ RAM එකක් ගන්න..Ebay එකේ තියෙනවා සාමන්‍යයෙන් ටිකක් අඩුවට RAMs..පේන විදියට නම් ඔක්කොම ඒව චයිනීස්...හැබැයි Lifetime වොරන්ටිත් දෙනව...කවුරුහරි මෙහෙම ගත්ත කෙනෙක් ඉන්නවද??? මම මෙයින් එකක් ගත්තොත් වැඩේ දෙල් වෙයිද??? :eek:

    නැත්තන් කාගෙ හරි ලඟ Corsair XMS2 DDR2 800 MHz 1GB or 2GB RAM එකක් තියෙනවද ටිකක් අඩුවට???

    New 1GB PC2-6400 DDR2 800 Low-Density 800MHz Desktop Memory 240PIN RAM DIMM

    NEW 2GB PC2 6400 DDR2 800 MHz 240pin Desktop Memory

    NEW 2GB PC2-6400 DDR2-800 DDR2 800MHZ Desktop Memory

    New KingSton 2GB PC2-6400 DDR2-800 240pin DIMM Desktop Memory RAM
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,562
    3,177
    113
    used ekak mehe shop ekakikn ganin.DDR2 ne..owa kohomath dan wadiya use wenneth na ne..ube computer ekakath parana athi ne..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    apo ebay eken ram ganna epa ban

    ai ban eh??? :eek::eek:

    used ekak mehe shop ekakikn ganin.DDR2 ne..owa kohomath dan wadiya use wenneth na ne..ube computer ekakath parana athi ne..

    ow ban 2009di gaththa Core 2 Duo ekak thiyenne....mama baluwe machan mehe used 1GB ekakuth aduma wenawa Rs. 1500 k withara..Ebay eke chinese wunath with Lifetime Warranty Brand New 1GB Ram ekak wenne 9$ withara... :shocked:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    අනේ බන් ebay එකෙන් රම ගන්න ඕනේ නෑ.මෙහෙ ඕනේ තරම් අඩුවට තියෙනවා.උබ කොය් පළාතේද
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,562
    3,177
    113
    ai ban eh??? :eek::eek:



    ow ban 2009di gaththa Core 2 Duo ekak thiyenne....mama baluwe machan mehe used 1GB ekakuth aduma wenawa Rs. 1500 k withara..Ebay eke chinese wunath with Lifetime Warranty Brand New 1GB Ram ekak wenne 9$ withara... :shocked:

    warranty eka kohenda ban ganna ganna puluwan?
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    වොරන්ටිත් නෑ දවස් ගානක් ලගා ගහන බලන් ඉන්න වෙය් ඕක එනකල්.පොඩ්ඩක් කැරකිලා බලපන් පාවිච්චි කරපුව තියෙනවා වොරන්ටිත් එක්කම.අඩුවට.ikman.lk බලපන්.මම විකුනන්නෙත් 1200.00 1GB .hole sale නම් තවත් අඩුයි
     
    Last edited:

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Mama ebay eken DDR 1 ram ekak gennagaththa,, mage machine eke motherbord eka pichchenakamma eka hondata vada kala,, 1.5 years vage vada kala kisima avulak nathuva. Habai mama gennagaththe kingston ram ekak.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වොරන්ටි කතා නම් බොරු :yes::lol:

    මෙහෙන් වොරන්ටි එක්ක ගත්තත් කෙලා උනාම උන් බයිල කෙලින එකෙ ඕකුන් කොහොම කරයිද, මෙහෙන් ගනින් බන්
    :dull:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mage laga denata thyenne machan 1GB ekak..mage eka RAM ekak wada karanne nathuwa gya..so dan mata 1GB eken duwanna amarui..mama baluwe kohomahari getayak gahala 2GB ekak denata aragena dan thyena 1GB eka keeyakata hari wikunala passe thawa 2GB ekak ganna..Jack Sparrow, umbe thyena capacities monawada?
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    pichchunoth Ubata unta ship karannama 500kwath yay
    Hp 2GB ram ekak 2000i bn maasa 6ka warranty ekath ekka mehe :)
     
    Last edited: