**MX Player Pro**

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :angry: cloudfare reddak awith aith thread eka hadanna una :angry:


    MX Player Pro

    JtmGlij_b1dEzQ_yUGQKfwA3mhq1YJWjW0S7yvdlOEQLOlsg8S710WFjfP8fSjRZhQ=w300-rw


    _dXyNRv0zBH7g5EZHy7oOkal-GPQrSZnQ53uD0aWh__RTmW4SyW9YNceHXn-bkUxiw=h310-rw


    sS2G8TLAcFhbhe0JeWPmxuaiEZtFFFUl4y6yL4CrNaaTv7ueOl5CYfXFsq-XWt8RG64=h900-rw
    cIkEpswUDid4nQC5YnWKCju3ztNuCJVMdGEUoiF52lmII6atRClz3V79PRT5gYy_Vjg=h900-rw


    APK

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1. ඩිරෙක්ට් තමයි ... අය්යන්ඩ් නරක සයිට් ටික ක්ලෝස් කරලා ට්‍රයි කරලා බලන්නකෝ :yes:

    ow ow e page ekata gihin tawa links deka thunak click karata passe Direct tamay :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ow ow e page ekata gihin tawa links deka thunak click karata passe Direct tamay :rofl:

    1. :eek: සිරාද බන් .. මම ඩිරෙක්ට් ලින්කුවක් නෙහැ දැම්මේ :eek: මේ ක්ලව්ඩ්ෆෙය්ර් රෙද්ද නිසා වැරදි එක දැම්මද දන්නේ නැ.. හිටු බලන්න
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මොනවද බන් මේ ......
    රුපියක් දෙක තුනකට අර අහිංසකය හදන එක තෝ මෙහෙම දැම්මේ?
    අනේ තොට ලැජ්ජාව කියන එක පොඩි කාලේවත් තිබ්බේ නැද්ද? (දැන් කොහොමත් නැති නිසා ඇහුවේ)
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උබේ ඔය ජරාවවල් ඔක්කොම එක ත්‍ර්ඩ් එකක දාපන්කෝ..ඉමේජ් ටිකක් එක්ක ලින්ක් එකක් දාන එකනේ කරන්නේ :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවද බන් මේ ......
    රුපියක් දෙක තුනකට අර අහිංසකය හදන එක තෝ මෙහෙම දැම්මේ?
    අනේ තොට ලැජ්ජාව කියන එක පොඩි කාලේවත් තිබ්බේ නැද්ද? (දැන් කොහොමත් නැති නිසා ඇහුවේ)

    6000ta tawa 4i neh..Congratzz machan :love:
    :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොනවද බන් මේ ......
    රුපියක් දෙක තුනකට අර අහිංසකය හදන එක තෝ මෙහෙම දැම්මේ?
    අනේ තොට ලැජ්ජාව කියන එක පොඩි කාලේවත් තිබ්බේ නැද්ද? (දැන් කොහොමත් නැති නිසා ඇහුවේ)

    සහෝ දන්නේ නැති ඒවා කියන්න එපා :yes: ඒක රුපියල් වලින් 752 සත 40ක් වෙනවා... අපේ කට්ටියට ඉතිරි සත 60 ලැබෙන්නේ නැති නිසා එකේ මලට දැම්මේ :yes: සහෝ ලබන මාසේ බඳිනවා කියල ආරංචි එහෙනම් සුබ මංගලම් සහෝ :love: