
- වයසට ගියාම ඔහොම තමා ... ඇස් දෙක ඇරලා බලපන්කො මම ලින්ක් එක දාල තියෙන්නේ

oya dapu eka direct neweine ban![]()

- ඩිරෙක්ට් තමයි ... අය්යන්ඩ් නරක සයිට් ටික ක්ලෝස් කරලා ට්රයි කරලා බලන්නකෝ

ow ow e page ekata gihin tawa links deka thunak click karata passe Direct tamay![]()
සිරාද බන් .. මම ඩිරෙක්ට් ලින්කුවක් නෙහැ දැම්මේ
මේ ක්ලව්ඩ්ෆෙය්ර් රෙද්ද නිසා වැරදි එක දැම්මද දන්නේ නැ.. හිටු බලන්නමොනවද බන් මේ ......
රුපියක් දෙක තුනකට අර අහිංසකය හදන එක තෝ මෙහෙම දැම්මේ?
අනේ තොට ලැජ්ජාව කියන එක පොඩි කාලේවත් තිබ්බේ නැද්ද? (දැන් කොහොමත් නැති නිසා ඇහුවේ)


මොනවද බන් මේ ......
රුපියක් දෙක තුනකට අර අහිංසකය හදන එක තෝ මෙහෙම දැම්මේ?
අනේ තොට ලැජ්ජාව කියන එක පොඩි කාලේවත් තිබ්බේ නැද්ද? (දැන් කොහොමත් නැති නිසා ඇහුවේ)
ඒක රුපියල් වලින් 752 සත 40ක් වෙනවා... අපේ කට්ටියට ඉතිරි සත 60 ලැබෙන්නේ නැති නිසා එකේ මලට දැම්මේ
සහෝ ලබන මාසේ බඳිනවා කියල ආරංචි එහෙනම් සුබ මංගලම් සහෝ
උබේ ඔය ජරාවවල් ඔක්කොම එක ත්ර්ඩ් එකක දාපන්කෝ..ඉමේජ් ටිකක් එක්ක ලින්ක් එකක් දාන එකනේ කරන්නේ![]()
6000ta tawa 4i neh..Congratzz machan
![]()