Love You Like A Princess ~ By Nohim Ys

Nohim Ys

Well-known member
  • කාලෙකට පස්සේ සිංදුවක් ලිව්වා. ඉස්සරනම් හැම තිස්සෙම වගේ මොනවහරි ලියලා අපේ එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්නවානේ. දැන් එළකිරියට බෙල්ල දාන්න වෙලාවක් හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්:sorry::sorry::dull::dull::dull:.

    Semester එක ඉවර වෙලා නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් ලියපු වචන ටිකක්:baffled::baffled:. එච්චර හොදට සිංදු කියන්න නම් බෑ:dull::baffled:.Music එහෙමත් එච්චර දන්නේ නෑ:baffled:. කොහොමහරි දන්න වැඩකෑලි ටික දාලා පොඩි ලාබ Mic කෑල්ලකින් මෙව්වා එකක් කරගත්ත :D:D
    අහලා බලලා දෙන්නකෝ බලන්න අපේ එළකිරි සෙට් එකේ ප්‍රතිචාර :D:D:D:D






    :):):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සින්දුව නම් හොඳ‍යි මචන්......:yes::yes::yes: ඒත් අහන්න volume 100%ටම වැඩි කරන්න උනා........:baffled::baffled::baffled:
    උඹ කැම්පස් එකේ කෙල්ලෙකුට ලි‍යපු එකක්ද.........
    :rofl::rofl::rofl:

    Rep+
     
    • Like
    Reactions: Nohim Ys

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    11.gif
    11.gif
    ......+7
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • සින්දුව නම් හොඳ‍යි මචන්......:yes::yes::yes: ඒත් අහන්න volume 100%ටම වැඩි කරන්න උනා........:baffled::baffled::baffled:
    උඹ කැම්පස් එකේ කෙල්ලෙකුට ලි‍යපු එකක්ද.........
    :rofl::rofl::rofl:

    Rep+

    අම්මටසිරි,,, සද්දේ මදිද...:shocked: මට ඒක ගැන හිතන්න එච්චර අමතක උනා:P

    කෙල්ලෙක්ටනම් තමයි බං. හැබැයි කැම්පස් නෙවෙයි :P
    සිංදුව ලියලා ඉවර උනාට පස්සේ දැනගත්තා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා:baffled::baffled::dull:
    මොනවා කරන්නද, පැත්තකට උනා ඉතින්:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මටසිරි,,, සද්දේ මදිද...:shocked: මට ඒක ගැන හිතන්න එච්චර අමතක උනා:P

    කෙල්ලෙක්ටනම් තමයි බං. හැබැයි කැම්පස් නෙවෙයි :P
    සිංදුව ලියලා ඉවර උනාට පස්සේ දැනගත්තා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා:baffled::baffled::dull:
    මොනවා කරන්නද, පැත්තකට උනා ඉතින්:dull:
    අවුලක් නෑ මචන්......volume 100%දි හරි ඇහෙනවනේ......:P:P:P

    එහෙමත් සීන් එකක්ද.....:dull::dull::dull:මම හිතුවේ දෙවනි පරිච්ඡේද‍ය " අකැමති උනොතින්..... අනිවා උස්සනවා" වගේ එකක් කි‍යලා......
    :lol::lol::lol:
     

    Nohim Ys

    Well-known member
  • අවුලක් නෑ මචන්......volume 100%දි හරි ඇහෙනවනේ......:P:P:P

    එහෙමත් සීන් එකක්ද.....:dull::dull::dull:මම හිතුවේ දෙවනි පරිච්ඡේද‍ය " අකැමති උනොතින්..... අනිවා උස්සනවා" වගේ එකක් කි‍යලා......
    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ නෑ බං... එහෙම කරන්න ගියොත් අර කොල්ලා පව්නේ:rolleyes::rolleyes::P:P
    ජෝඩුවට ඉන්නදීලා මම පැත්තකට උනා ;):):D:D