කාලෙකට පස්සේ සිංදුවක් ලිව්වා. ඉස්සරනම් හැම තිස්සෙම වගේ මොනවහරි ලියලා අපේ එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්නවානේ. දැන් එළකිරියට බෙල්ල දාන්න වෙලාවක් හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්

.
Semester එක ඉවර වෙලා නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් ලියපු වචන ටිකක්
. එච්චර හොදට සිංදු කියන්න නම් බෑ
.Music එහෙමත් එච්චර දන්නේ නෑ
. කොහොමහරි දන්න වැඩකෑලි ටික දාලා පොඩි ලාබ Mic කෑල්ලකින් මෙව්වා එකක් කරගත්ත 

අහලා බලලා දෙන්නකෝ බලන්න අපේ එළකිරි සෙට් එකේ ප්රතිචාර

.Semester එක ඉවර වෙලා නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් ලියපු වචන ටිකක්

. එච්චර හොදට සිංදු කියන්න නම් බෑ
.Music එහෙමත් එච්චර දන්නේ නෑ
. කොහොමහරි දන්න වැඩකෑලි ටික දාලා පොඩි ලාබ Mic කෑල්ලකින් මෙව්වා එකක් කරගත්ත 

අහලා බලලා දෙන්නකෝ බලන්න අපේ එළකිරි සෙට් එකේ ප්රතිචාර

මට ඒක ගැන හිතන්න එච්චර අමතක උනා