lOle lOl., mta "JABUK" gaala saddayak ehuna., aru pennada dannae linde!!
anik pattama wede thamai "zigo" google karama enne lankaawe site witharai.. UAE brand ekak welath international market ekak nae..![]()
anaathayata Ridila™..

lOle lOl., mta "JABUK" gaala saddayak ehuna., aru pennada dannae linde!!
anik pattama wede thamai "zigo" google karama enne lankaawe site witharai.. UAE brand ekak welath international market ekak nae..![]()



![]()
Camera wa 8MP lu.
max resolution = 2560 x 1920
2560 x 1920 = 4,915,200 pixels = 4.9MP ~ 5MP
zigo pakku dala thiyenne 8MP kiyala![]()

aththa neh u modayek wage hasiruna kiyala kisi prashnayak wenne nah........mokada ballek biruwata kandak path wenne nathi nisa....mokada ZIGO samagama kawadawath minisun rawattalath nah rawattanneth nah.........oya samajayata pennanna hadana mayawa boru pussak witharai.....molayak thiyenne pawichchi karnna....thaman wena samagam gana boru prachara ariya kiyala thamanta watha katawath kisi prayojanayak nah mokada ......me samajaye u wage ole pawichchi karanne nathi kattiya adui mole pawichchi karana kattiya thamai inne....ekanisa oun dannawa honda mokadda naththe mokakda kiyala ... ekanisa mole pavichchci karanna ada idanwath purudu wenne....
බිස්නස් කරන උන්ගෙ ස්ටයිල් එක ඕක තමයි. ඔහොම නැතුව මේවා කරන්න බැහැරත්තරං;16008332 said:උබනම් කිසිම ලැජ්ජාවක් නැති මනුස්සයෙක් බන්

මෑන් හිතන් ඉන්නේ අපිත් ඒ ජාතියේ කියලාරත්තරං;16008332 said:උබනම් කිසිම ලැජ්ජාවක් නැති මනුස්සයෙක් බන්
අඩෝ මන් Zigo L731 user කෙනෙක්. එකෙක්වත් ගන්න එපා ඔය ZIGO ජරාව. මේක ඇන්ඩ්රොයිඩ් වත් නෙවෙයි.. මේකේ වෙලාවකට mic එක වැඩ නෑ. වෙලාවකට සිග්නල් පෙන්නුවට call එන්නේ නෑ..miss call alert එන්නේ..වෙලාවකට ෆෝන් එකේ Screen එක සුදු පාට වෙලා මුකුත්ම පෙන්නේ නැතුව යනවා. බැටරිය ගලවල දැම්මම හරියනවා. මොනවද බන් මේ ජරාව..අමු china. කිසිම Standard එකකට ගහපු එකක නෙවෙයි. මේවා පාවිච්චි කරන්නත් එපා මේවයේ SAR value එකත් හොඳ නැතුව ඇති මිනිහෙක්ට..මගේ Warranty ඉවරයි. මන් මේක repair කරන්න දෙන්නේ නෑ. මොකටද බන් මේ මල ජරාවකට රු.1000ක් වත් වියදම් කරන්නේ.







commented: “With technological enhancements being developed so rapidly, the world has now moved to an era of mobile commerce, a single mobile device which will help the consumer complete any task. So as a first step of the eco-system, Zigo mobiles were introduced; now we are in the process of setting up the m-commerce platform ‘Zpay.’”






![]()
මේ අතේ ඇගිලි ටිකට මොකෝ බන් වෙලා තියෙන්නේ![]()









![]()
මේ අතේ ඇගිලි ටිකට මොකෝ බන් වෙලා තියෙන්නේ![]()

pora kochara kiuwath piliganne ne mara dial ekak pau hebei Tab wala Athama price tikath hoyala demmanam iwarai 
pau ithin dial eka 
uparima 9000k wage thama machanMekada bullet ekapora kochara kiuwath piliganne ne mara dial ekak pau hebei Tab wala Athama price tikath hoyala demmanam iwarai
pau ithin dial eka
![]()
gannawanam aduwata nokia ekak gaththath oya chines jarawal nam ganne ne. lin pathulatama dala...paw![]()


මෑන් හිතන් ඉන්නේ අපිත් ඒ ජාතියේ කියලා




