Phone එකක්

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්ලා..

    95$ විතර phone එකක් පිටරටින් ගෙන්නුවොත් tax එක කියක් විතර යයිද?
    trc licence එක ගන්න කියක් විතර යයිද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    mama danne na kohoma awada kiyala

    mama aliexpress walin
    S4 clone ekak gennuwa $250 kata
    shipping damme EMS 38$

    dawas 6 kin gedetama awa box eka pitin bubble rapping ekka
    special delivery kollek pus bicycle ekakin awit sign ekat gahagena dila giya

    wiswasa karanwa nam karapalla mona labbe tax ekak wat na
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    mehen ganin ban phone ekak, trc yannai, tax gewannai giyama epa wenawa

    ටිකක් අඩුවට htc එකක් සෙට් උනා මචං. ඒකයි බැලුවේ :rolleyes:

    mama danne na kohoma awada kiyala

    mama aliexpress walin
    S4 clone ekak gennuwa $250 kata
    shipping damme EMS 38$

    dawas 6 kin gedetama awa box eka pitin bubble rapping ekka
    special delivery kollek pus bicycle ekakin awit sign ekat gahagena dila giya

    wiswasa karanwa nam karapalla mona labbe tax ekak wat na

    ඔව් මචං මමත් අහල තියනවා. EMS DHL දැම්මහම ලස්සනට ගෙදරටම එනවා කියල. ඒත් අරක free shipping බං. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ටිකක් අඩුවට htc එකක් සෙට් උනා මචං. ඒකයි බැලුවේ :rolleyes:

    ඔව් මචං මමත් අහල තියනවා. EMS DHL දැම්මහම ලස්සනට ගෙදරටම එනවා කියල. ඒත් අරක free shipping බං. :yes:

    free shipping awama kohomada rastyaduwa
    ea wageda wadipura 2000 wage gewala gedetama enakota atal eka :rofl: