Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :( ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ? kalin nam thibuna mama aran thiyanawa. cargils parmacy wala balanda