machanla podi udawwak one mama beluwe podi business ekak karanna kiyala . chinabuye, alibaba wage site walin badu wholesale genwala mehe resale karala profit ekak ganna puluwan weida mehe tax ehema wedila enakota ehema karana eka labayak ganna puluwan weida .
එකතමයි මම දන්නේ නෑ මචන් මුන්ගෙන් ගෙන්වන බඩු කොහොමදවත් කියලා එකයි දන්න කියන එකෙක් ගෙන් අහලා බැලුවේ තැන්ක්ස් .
