Best Smartphone with Longest Battery Life Ever (97 hours)

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,174
    113
    dan mata therenawa, ubata scene eka therenne nathuwa neme. uba kade yanawa wage. um out.

    mama baye giya or uttara nathuwa giya kiyala ona widihakata hitha ganin, ona modayekta therenawa methana scene eka habai.

    U win i lose :cool:

    ow ow kade yanawa...mama meke thread danawata ganak denawane lg eke un:rofl::rofl::rofl:ane nikan palayan ban.uba lost thama kohomath..battery life eka gana kathakarahama wena magulak kiyawanawa.:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    lol u could have read the article well before start complaining others lol:P
    its doesnt have the longest battery life but its simply fascinating when u come up with the overall battery life results and its curved shape look:yes:

    Capture.JPG
    1.JPG
    2.JPG
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ubatath therenne naha..uba danata apu hama smartphone ekakakama battery test aran balapan.ekaka hari over 97 thiyenawanam witharak meke comment karapan.menna..

    අනේ බන් ඒ Video Playback විතරයි ඇයි බන් අනික් graph පේන්නේ නැද්ද?

    අනේ මචන් ලේ පුච්චන්න එපා.

    Test එකක් කරන්නේ ෆෝන් එකේ අනිත් හැම Facility එකකින්ම Test කරන්න ඕන Facility එක isolate කරල. ඒ කියන්නේ Video recording එක test කරනව නම් විතරක් eka isolate කරල ටෙස්ට් කරනව.

    ඊටපස්සේ call time ටෙස්ට් එක කරනව , ඊටපස්සේ web browsing ටෙස්ට් එක කරනව. like that

    උබ ඒකේ Video playback කියන fact එක විතරක් අරන් කියනව Best battery life ලු.

    අනික Battery life කියන්නේ ආයු කාලය, ඒක Battery capacity එකට අදාලත් නෑ, ඒක කමක් නෑ. Battery duration එක කියමුකෝ :rofl:

    වීඩියෝ එකේ 19h තිබ්බට මචන් ඒ video playback ව්තරයි , උබ normal විදිහට යූස් කරන ගමන් එකක් බැලුවට ඔහොම නෑ , කෝල් ටයිම් එක අඩුයි, ඒ කියන්නේ උබට ඒ අතරේ කෝල් එකක් ආවොත් duration එක තව අඩු වෙනව. වෙබ් browse කරොත් තව අඩු වෙනව.

    u can say like this,

    Best smartphone for Video playback , but not best battery life (overall)

    අනේ බන් උබට තේරෙන්නේ නැතුව නෙමේ මේක, බොරුවක්ද කොහෙද උබ කරන්නේ
     
    oka balalada awe??:rofl:ayeth gihin balala enna.:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ බන් උබට තේරෙන්නේ නැති හැටි. උබ ඔය දාපු ලින්ක් එකේ කොහෙවත් කියල තියනවද Best battery life out of all phones කියල?

    ඕකේ Video Playback Graph එක විතරද දෙයියෝ උබට පේන්නේ? තව තියනව 2 ක්ම.
    ඒවත් ටෙස්ට් කරල ඇදපුව පැය ගානට. ඒවගෙත් ඕක 1st උනා නම් හොදම battery එක වෙන්න පුලුවන් overall.

    මම කියන්නේ GSM Arena එකේ තියන එකම තමයි බන්, ඒකේ කොහෙවත් කියල නෑ එක Best battery life කියල

    කියලා වැඩක් නෑ බන් gsmarena එකේ review එකේ එකතුවෙන් කියන්නේ බැට්රි ලයිෆ් එක එකත් විඩියෝ ටයිම් වැඩි කරගෙන තියෙන්නේ low ppi pixel එකෙනුයි