අනේ බන් ඒ Video Playback විතරයි ඇයි බන් අනික් graph පේන්නේ නැද්ද?
අනේ මචන් ලේ පුච්චන්න එපා.
Test එකක් කරන්නේ ෆෝන් එකේ අනිත් හැම Facility එකකින්ම Test කරන්න ඕන Facility එක isolate කරල. ඒ කියන්නේ Video recording එක test කරනව නම් විතරක් eka isolate කරල ටෙස්ට් කරනව.
ඊටපස්සේ call time ටෙස්ට් එක කරනව , ඊටපස්සේ web browsing ටෙස්ට් එක කරනව. like that
උබ ඒකේ Video playback කියන fact එක විතරක් අරන් කියනව Best battery life ලු.
අනික Battery life කියන්නේ ආයු කාලය, ඒක Battery capacity එකට අදාලත් නෑ, ඒක කමක් නෑ. Battery duration එක කියමුකෝ
වීඩියෝ එකේ 19h තිබ්බට මචන් ඒ video playback ව්තරයි , උබ normal විදිහට යූස් කරන ගමන් එකක් බැලුවට ඔහොම නෑ , කෝල් ටයිම් එක අඩුයි, ඒ කියන්නේ උබට ඒ අතරේ කෝල් එකක් ආවොත් duration එක තව අඩු වෙනව. වෙබ් browse කරොත් තව අඩු වෙනව.
u can say like this,
Best smartphone for Video playback , but not best battery life (overall)
අනේ බන් උබට තේරෙන්නේ නැතුව නෙමේ මේක, බොරුවක්ද කොහෙද උබ කරන්නේ