Music Bands Live Show RAtes in Srilaka?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ ගිරිඋල්ලේ නේද? අද courtaulds එකේ ෆ්ලැශ් බැක් ගැහුවලු, ගියේ නැද්ද බලන්න..
ගාමන්ට් එකේ උන්ට විතරයි.:dull: අපි ගියෙ නැහැ බන් මෙහෙ නිතරම ෆ්ලෑශ්බෑක් ගහනව:P
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගාමන්ට් එකේ උන්ට විතරයි.:dull: අපි ගියෙ නැහැ බන් මෙහෙ නිතරම ෆ්ලෑශ්බෑක් ගහනව:P
    මම අද කටුවැල්ලේගම ( කිඹුලාපිටිය ) courtaulds එකේ හිටියේ.. එතකොට තමා උන් කිව්වේ දඹදෙනිය ගැන..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම අද කටුවැල්ලේගම ( කිඹුලාපිටිය ) courtaulds එකේ හිටියේ.. එතකොට තමා උන් කිව්වේ දඹදෙනිය ගැන..
    ඔව් ඔව් චූටිම චූටි බැනර් එකක් එහෙම ඉස්සරහා ගහලා තිබුන. මොකක්ද year end party ද කොහෙද කියල:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලක්ෂ දෙකයි බාගයක් විතර ගන්නව ඇති එහෙනම් පෑස්බෑක්ල වගේ අය!:rolleyes:
    සනිධප එහෙම 2.90ලු හරියටම දන්නෙ නැහැ:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඔව් චූටිම චූටි බැනර් එකක් එහෙම ඉස්සරහා ගහලා තිබුන. මොකක්ද year end party ද කොහෙද කියල:rolleyes:
    හැම අවුරුද්දේම තියනවනේ බන් ක්‍රිස්ට්මස් පාටිය, ඉස්සර එන්ගලන්ත උන් කරන කාලේ ඉදන්ම තිබ්බනේ.. දැනුත් ඉතින් තියනවා, කටුවැල්ලේගම එකෙත් එහෙමයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැම අවුරුද්දේම තියනවනේ බන් ක්‍රිස්ට්මස් පාටිය, ඉස්සර එන්ගලන්ත උන් කරන කාලේ ඉදන්ම තිබ්බනේ.. දැනුත් ඉතින් තියනවා, කටුවැල්ලේගම එකෙත් එහෙමයි..
    වෙන්න ඇති, අපිනම් ඕවට නැහැ. ඕක දැම්මෙ ලඟදි:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සරනම් ජිප්සීස්ලලු වැඩිම ගානක් ගත්තෙ දැන්නම් කවුද මන්ද!:rolleyes:
    ඒක පැත්තෙන් පැත්තටත් වෙනස් වෙනවා බන්.. ඉස්සර මේරියන්ස්ලා නුවර ශො එකක් ගහන ගානට නෙමෙයි මීගමුවේ ගහන්නේ ඉල්ලුම වැඩි තැන් වලට පොඩ්ඩක් උස්සනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක පැත්තෙන් පැත්තටත් වෙනස් වෙනවා බන්.. ඉස්සර මේරියන්ස්ලා නුවර ශො එකක් ගහන ගානට නෙමෙයි මීගමුවේ ගහන්නේ ඉල්ලුම වැඩි තැන් වලට පොඩ්ඩක් උස්සනවා
    මීගමුවෙ තමයි බෑන්ඩ් නම් බෑන්ඩ්.:rofl: