උබ ගිරිඋල්ලේ නේද? අද courtaulds එකේ ෆ්ලැශ් බැක් ගැහුවලු, ගියේ නැද්ද බලන්න..සවුන්ඩ් එක්කනම් ලක්ෂ 2 ඉඳලා උඩට තමයි![]()
ගාමන්ට් එකේ උන්ට විතරයි.උබ ගිරිඋල්ලේ නේද? අද courtaulds එකේ ෆ්ලැශ් බැක් ගැහුවලු, ගියේ නැද්ද බලන්න..
අපි ගියෙ නැහැ බන් මෙහෙ නිතරම ෆ්ලෑශ්බෑක් ගහනව
ලක්ෂ දෙකයි බාගයක් විතර ගන්නව ඇති එහෙනම් පෑස්බෑක්ල වගේ අය!සවුන්ඩ් එක්කනම් ලක්ෂ 2 ඉඳලා උඩට තමයි![]()

මම අද කටුවැල්ලේගම ( කිඹුලාපිටිය ) courtaulds එකේ හිටියේ.. එතකොට තමා උන් කිව්වේ දඹදෙනිය ගැන..ගාමන්ට් එකේ උන්ට විතරයි.අපි ගියෙ නැහැ බන් මෙහෙ නිතරම ෆ්ලෑශ්බෑක් ගහනව
![]()
ඔව් ඔව් චූටිම චූටි බැනර් එකක් එහෙම ඉස්සරහා ගහලා තිබුන. මොකක්ද year end party ද කොහෙද කියලමම අද කටුවැල්ලේගම ( කිඹුලාපිටිය ) courtaulds එකේ හිටියේ.. එතකොට තමා උන් කිව්වේ දඹදෙනිය ගැන..

සනිධප එහෙම 2.90ලු හරියටම දන්නෙ නැහැලක්ෂ දෙකයි බාගයක් විතර ගන්නව ඇති එහෙනම් පෑස්බෑක්ල වගේ අය!![]()

හැම අවුරුද්දේම තියනවනේ බන් ක්රිස්ට්මස් පාටිය, ඉස්සර එන්ගලන්ත උන් කරන කාලේ ඉදන්ම තිබ්බනේ.. දැනුත් ඉතින් තියනවා, කටුවැල්ලේගම එකෙත් එහෙමයි..ඔව් ඔව් චූටිම චූටි බැනර් එකක් එහෙම ඉස්සරහා ගහලා තිබුන. මොකක්ද year end party ද කොහෙද කියල![]()
වෙන්න ඇති, අපිනම් ඕවට නැහැ. ඕක දැම්මෙ ලඟදිහැම අවුරුද්දේම තියනවනේ බන් ක්රිස්ට්මස් පාටිය, ඉස්සර එන්ගලන්ත උන් කරන කාලේ ඉදන්ම තිබ්බනේ.. දැනුත් ඉතින් තියනවා, කටුවැල්ලේගම එකෙත් එහෙමයි..

ඉස්සරනම් ජිප්සීස්ලලු වැඩිම ගානක් ගත්තෙ දැන්නම් කවුද මන්ද!සනිධප එහෙම 2.90ලු හරියටම දන්නෙ නැහැ![]()

මේරියන්ස් වෙන්න ඕනඉස්සරනම් ජිප්සීස්ලලු වැඩිම ගානක් ගත්තෙ දැන්නම් කවුද මන්ද!![]()

ඒක පැත්තෙන් පැත්තටත් වෙනස් වෙනවා බන්.. ඉස්සර මේරියන්ස්ලා නුවර ශො එකක් ගහන ගානට නෙමෙයි මීගමුවේ ගහන්නේ ඉල්ලුම වැඩි තැන් වලට පොඩ්ඩක් උස්සනවාඉස්සරනම් ජිප්සීස්ලලු වැඩිම ගානක් ගත්තෙ දැන්නම් කවුද මන්ද!![]()
ඔව්..ඉන්ඩෝ ඒවගෙ අඩුම ටිකට් 1000Rs වගේ යන්නෙමේරියන්ස් වෙන්න ඕන![]()

මීගමුවෙ තමයි බෑන්ඩ් නම් බෑන්ඩ්.ඒක පැත්තෙන් පැත්තටත් වෙනස් වෙනවා බන්.. ඉස්සර මේරියන්ස්ලා නුවර ශො එකක් ගහන ගානට නෙමෙයි මීගමුවේ ගහන්නේ ඉල්ලුම වැඩි තැන් වලට පොඩ්ඩක් උස්සනවා
