pora thama car eka laga hitagena inne side ekenකොටි 10ක් කියලා මට ආරන්චියි.. සිල්වා කියලා පොරක් තමා ගෙනල්ලා තියෙන්නේ.. ලබන සතියේ autovision එකට ගේනවා


අපි දන්නෙ නැතිවුනාට ලන්කාවෙ ඕන තරම් දළ ඇත්තු ඉන්නව.කොටි 10ක් කියලා මට ආරන්චියි.. සිල්වා කියලා පොරක් තමා ගෙනල්ලා තියෙන්නේ.. ලබන සතියේ autovision එකට ගේනවා


ජෙයරාජ් ලොක්කට පිංසිද්ද වෙන්න මෑන් ගොඩගියා
ප්රීතී ප්රීති මීගමුවටත් දැන් ලැම්බෝ 1ක් තියේ![]()
ඔය ඇවෙන්රා හොටලේ එකා බන්.. ඔය වේඉසාව ජේරාජ්ට ලොකු පොල්ලක් තිබ්බා.. මිනිහා මැරෙනකොට මූට කොටි ගානක් නය දීලා තිබුනා, පස්සේ ජේරාජ් ගේ ගැනී එව්වා ඉල්ලපුවහම මූ දෙන්න බැ කිව්වා, කේස් ඇදුනා ගොටා මැදට පැනලා සෙටල් කලා.. ෆුල් මූන් කියලා පොට් එකකුත් මූට තියනවාමොකද්ද බන් ඒ ජෙයරාජ් කතාව.....