Colombo Night Race 2013 *Videos *Photos

after

Member
Sep 5, 2009
3,692
486
0
අනේ මන්දා මේවා බලලා මොනාද බන් අපිට හම්බුවෙන්නේ? අනිවාර්යෙන්ම රටක මේ වගේ දේවල් තියෙන්න ඕනේ ඒත් මීට වඩා මේවට කාලේ යොදවනවට වඩා ගම් පැති තියනවා ළමයින්ට ඉස්කෝලේ යන්න හරියට පාරක් වත් නැතුව. ඒවා දියුණු කරන්නේ නැතුව මේ වගේ මෝඩ චූං කොහොමත් ගැලපෙන්නේ නෑ. අවුලක් නෑ රජතුමා, බේබිලා ඇතුළු පවුල යුද්දේ දින්නානේ. :yes::yes::yes:

01(911).jpg

02(533).jpg

03(456).jpg

ey koheda??
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
duppatha badaginne weleddi , mun colombo night race yanawa ,

kamak na udde dinna neh ban .

lankawe inna gon harak ma neh chande dunne . dan itin katai **kai wahagena badaginne race balanna thiyenne .
උඹ හරි හුයන්නක් නෙ බන් කියන්නෙ. දැන් සල්ලි තියෙන උන්ට නැති උන්ට නිකන් බෙදලා දෙන්නද කියන්නෙ?. හෙ හෙ සල්ලි නැත්නම් හොයාගනිව්:dull::P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ ආන්ඩුව මොනව නැතත් ක්‍රීඩාවලට නම් දෙයක් කරලා තියෙනව.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ ආන්ඩුව මොනව නැතත් ක්‍රීඩාවලට නම් දෙයක් කරලා තියෙනව.
    :lol::lol::lol::rofl:
    කොරා කොරා ,,,
    cricket world cup දෙකකම final බලන්න ගිහිල්ලා තොගේ ගොන් රජා ඒ දෙකම කෙලවලා දැම්මා.ඒ මදිවට රටේ ක්‍රීඩා ඇමතියා ක්‍රීඩාවට සහ තමන්ට කරගත්තු දේවල් දැන් ඔය අල්ලස් සහ දුෂණ එකේ තියෙන්නේ.
    අපරාදේ කියන්න බැහැ රාජපක්ෂ family එකටනම් දෙයක් කරගෙන තියෙනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ හරි හුයන්නක් නෙ බන් කියන්නෙ. දැන් සල්ලි තියෙන උන්ට නැති උන්ට නිකන් බෙදලා දෙන්නද කියන්නෙ?. හෙ හෙ සල්ලි නැත්නම් හොයාගනිව්:dull::P
    D.M.-Jayaratne.jpg

    මෙයා වගේ කුඩු ගෙනල්ලාද...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොරා කොරා ,,,
    cricket world cup දෙකකම final බලන්න ගිහිල්ලා තොගේ ගොන් රජා ඒ දෙකම කෙලවලා දැම්මා.ඒ මදිවට රටේ ක්‍රීඩා ඇමතියා ක්‍රීඩාවට සහ තමන්ට කරගත්තු දේවල් දැන් ඔය අල්ලස් සහ දුෂණ එකේ තියෙන්නේ.
    අපරාදේ කියන්න බැහැ රාජපක්ෂ family එකටනම් දෙයක් කරගෙන තියෙනවා.

    ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන පො@නයො කියන්නෙ ඔවුන්ට තමයි.. ගණන් ගන්න එපා නොදැක්ක වගේ හිටහන්

    9811259.gif

    9Y7qmQ3.png