2013 ට කලින් print කල usd ලංකාවේ විකුණන්න බැරි ඇයි . ??
Bam Well-known member Apr 6, 2025 4,983 11 3,507 113 Wednesday at 11:19 AM #1 2013 ට කලින් print කල usd ලංකාවේ විකුණන්න බැරි ඇයි . ?? Reactions: emoji diaries
emoji diaries Well-known member May 26, 2020 12,802 39,717 113 Homagama Wednesday at 11:30 AM #3 ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සීන් එකක්. සමහර හදුනාගැනිම් හා දියසලකුනු කේස් නිසා ඇතැම් මුදල් කාන්ඩ ගන්න එපා කියලාලු කියන්නේ. Reactions: Bam
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සීන් එකක්. සමහර හදුනාගැනිම් හා දියසලකුනු කේස් නිසා ඇතැම් මුදල් කාන්ඩ ගන්න එපා කියලාලු කියන්නේ.
M mr.bauwwa Well-known member May 15, 2017 1,863 1,292 113 Wednesday at 11:32 AM #4 up, ehema ewath tiyanawa neh Reactions: Bam
Brandy2020 Well-known member May 15, 2018 20,406 25,619 113 Wednesday at 11:53 AM #5 බඩු ගනින් Reactions: Bam