Sanath Vs Kusal Comparison (පට්ටයි ඈ)

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මේක බලන්න කලින් කියන්න ඕනි සනාගේ තැනට එන්න කුසල් තව ගොඩාක් දුර යන්න ඕනි..
    ඒ වුනාට කුසල්ගේ බැටින් බලපුගමන් අපිට සනාව මතක් වෙනවා.. මොකද පොර ගහන්නේ සනා
    ගහනවා වගේම ෂොට් ටිකක්. මේ විඩියෝ එකෙන් පෙන්නලා තියෙනවා ඒවා කොච්චර දුරට සාර්ථක වෙනවද කියලා..
    එහෙනම් සෙට්වෙලා බලමු :D

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒ පාරවල් ටික එමම තමයි ..සනාට පස්සෙ හරියට රිදන්න ගහන්න ආවෙ මූ තමයි ...
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    eth bun Kusal ta Sanath wage bowling baha ne. eka nisa sanath ge batting ekka witarai compare karanna puluwan. Sanath kiyana player ekka compare karanna baha.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Muge batting speed eka wadilu sanata wada...anika shots godak tiyanawa....muwa hariyata hadala gaththot lankawa thawa kalekata goda....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූට සනත් නෙමෙයි බං කුසල් පෙරේරා වෙන්න දෙමු. සනත් කිය කියා මූව ප්‍රෙශර් කරනවට වඩා.. මම නෙට් එකේ කොහෙන්ද මන්දා කියෙව්වා මූ පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ දකුණත් ක්‍රීඩකයෙක් හැටියටලු. නමුත් වයස 12න් මූ පාසලේ ක්‍රිකට් ගහන්න ගනිද්දි මුගේ ප්‍රියතම ක්‍රීඩකයා සනා වෙච්ච නිසා මූත් වමතට හුරු වෙන්න ගත්තලු. මුගේ ශොට් සනා වගේ පවර් ෆුල් නැහැ. නමුත් මුගේ ටයිමින් සහ ටෙක්නික් සනාට වඩා සුපිරිම සුපිරි. අනික කොහෙට ගහයිද කියලා ප්‍රෙඩික්ට් කරන්න බැහැ වටේටම ශොට් තියෙන නිසා. මූව හදලා හරියට දිගටම ගෙනිච්චොත් සනත් ජයසූරිය කියන නම අනිවා කුසල් පෙරේරා කියන නමින් රීප්ලේස් වෙනවා අනාගතේ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මූට සනත් නෙමෙයි බං කුසල් පෙරේරා වෙන්න දෙමු. සනත් කිය කියා මූව ප්‍රෙශර් කරනවට වඩා.. මම නෙට් එකේ කොහෙන්ද මන්දා කියෙව්වා මූ පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ දකුණත් ක්‍රීඩකයෙක් හැටියටලු. නමුත් වයස 12න් මූ පාසලේ ක්‍රිකට් ගහන්න ගනිද්දි මුගේ ප්‍රියතම ක්‍රීඩකයා සනා වෙච්ච නිසා මූත් වමතට හුරු වෙන්න ගත්තලු. මුගේ ශොට් සනා වගේ පවර් ෆුල් නැහැ. නමුත් මුගේ ටයිමින් සහ ටෙක්නික් සනාට වඩා සුපිරිම සුපිරි. අනික කොහෙට ගහයිද කියලා ප්‍රෙඩික්ට් කරන්න බැහැ වටේටම ශොට් තියෙන නිසා. මූව හදලා හරියට දිගටම ගෙනිච්චොත් සනත් ජයසූරිය කියන නම අනිවා කුසල් පෙරේරා කියන නමින් රීප්ලේස් වෙනවා අනාගතේ..

    :yes::cool:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    මූට සනත්ට වගේ වැල්ලේ බල මාළු වල හයිය නැති නිසා ෂොට් සනත්ගේ තරම් powerful නෑ. එත් timing & techniques නම් හොඳට තියෙනවා.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    සනත් කියන නම කාටවත් රිප්ලේස් කරන්න බෑ. කුසල් කුසල් විදියට හැදෙයි. සනාගෙ ෂොට් තියෙයි, ඒත් සනත් වෙන්න පුළුවන් කෙනෙක් බිහිවෙයි කියන්න අමාරුයි. සනත් කියන්නෙ ලෝකු පූජිත ක‍්‍රීඩකයෙක්. සනත්ලා මුරලිලා අරවින්දලා අර්ජුනලා වාස්ලා කළුවලා ගුරුසිංහයලා රෝෂාන්ලා චන්දනලා දැන් බිහි වෙන්න නෑ. දැන් ක‍්‍රිකට් ගහන්නෙ ක‍්‍රීඩාවට ආස හින්ද නෙමෙයි. සල්ලි හම්බකරන්න පුලුවන් හින්ද. මම ක‍්‍රීඩකයන්ගෙ හැකියාව අවතක්සේරු කරනව නෙමෙයි. අපේ ක‍්‍රීඩකයන්ට හැකියාව තියෙනවා ඒ හැකියාව රට දිනවන්න යොදාගන්නෙ නැති එකයි අවුල.

    කුසල්ට සුභ අනාගතයක්. මේ කොල්ලව ආරක්ෂා කරගන්න එක තමයි අපේ බලධාරින්ගෙ වගකීම. ;)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මූට සනත් නෙමෙයි බං කුසල් පෙරේරා වෙන්න දෙමු. සනත් කිය කියා මූව ප්‍රෙශර් කරනවට වඩා.. මම නෙට් එකේ කොහෙන්ද මන්දා කියෙව්වා මූ පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ දකුණත් ක්‍රීඩකයෙක් හැටියටලු. නමුත් වයස 12න් මූ පාසලේ ක්‍රිකට් ගහන්න ගනිද්දි මුගේ ප්‍රියතම ක්‍රීඩකයා සනා වෙච්ච නිසා මූත් වමතට හුරු වෙන්න ගත්තලු. මුගේ ශොට් සනා වගේ පවර් ෆුල් නැහැ. නමුත් මුගේ ටයිමින් සහ ටෙක්නික් සනාට වඩා සුපිරිම සුපිරි. අනික කොහෙට ගහයිද කියලා ප්‍රෙඩික්ට් කරන්න බැහැ වටේටම ශොට් තියෙන නිසා. මූව හදලා හරියට දිගටම ගෙනිච්චොත් සනත් ජයසූරිය කියන නම අනිවා කුසල් පෙරේරා කියන නමින් රීප්ලේස් වෙනවා අනාගතේ..

    shots power nadda balapan pakistan last match eka. hambayanta duwanna gahuwa
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ane huke... ubalath team ekakta ekek aawa gaman sanath wage sanath wage gaanawa.. tisara perera aapu kaaleth menna ape sanath menna ape santh kiuwa.. ubala oya karana weden wenna aluthen ena unta presure eka wedi wena eka... ubala munta sanath sanath kiuwa mun hitanawa ubala aaasa un sanath wage play karanawa ta kiyala.. ithin giya wele indan bole kohe wetunath gahanna hadala wedunoth onna ubala sanath, weradunoth uuta kunu benum.. ubalage benum nam kamak nehe kiyamu uuta team eke place eka tiya gannath risk ekak wenawa... ane me eee nisa poddak puka nodeee kusal ta kusal wenna diyan....
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මූට සනත් නෙමෙයි බං කුසල් පෙරේරා වෙන්න දෙමු. සනත් කිය කියා මූව ප්‍රෙශර් කරනවට වඩා.. මම නෙට් එකේ කොහෙන්ද මන්දා කියෙව්වා මූ පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ දකුණත් ක්‍රීඩකයෙක් හැටියටලු. නමුත් වයස 12න් මූ පාසලේ ක්‍රිකට් ගහන්න ගනිද්දි මුගේ ප්‍රියතම ක්‍රීඩකයා සනා වෙච්ච නිසා මූත් වමතට හුරු වෙන්න ගත්තලු. මුගේ ශොට් සනා වගේ පවර් ෆුල් නැහැ. නමුත් මුගේ ටයිමින් සහ ටෙක්නික් සනාට වඩා සුපිරිම සුපිරි. අනික කොහෙට ගහයිද කියලා ප්‍රෙඩික්ට් කරන්න බැහැ වටේටම ශොට් තියෙන නිසා. මූව හදලා හරියට දිගටම ගෙනිච්චොත් සනත් ජයසූරිය කියන නම අනිවා කුසල් පෙරේරා කියන නමින් රීප්ලේස් වෙනවා අනාගතේ..

    uba kiyapu dewal walata mamath agree machan... kusal school play karaddi apith hitiya, uu api okkoma ekama age... eeth uba methana podi deyak weredduwa machan... sanath kiyana batsman ta kusal replacement ekak wenna puluwan anagathedi, eeth sanath kiyanawa crickerta kawadawath kaawawath replace karanna behe.. eekata heethu ubala api hemooma dannawa.. hariyata muralita,vaasta,aravindata,gura ta taama replacement cricketersla nee wage ... :) cheers
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    :P