shots power nadda balapan pakistan last match eka. hambayanta duwanna gahuwa
uba kiyapu dewal walata mamath agree machan... kusal school play karaddi apith hitiya, uu api okkoma ekama age... eeth uba methana podi deyak weredduwa machan... sanath kiyana batsman ta kusal replacement ekak wenna puluwan anagathedi, eeth sanath kiyanawa crickerta kawadawath kaawawath replace karanna behe.. eekata heethu ubala api hemooma dannawa.. hariyata muralita,vaasta,aravindata,gura ta taama replacement cricketersla nee wage ...cheers

agreed macho..ඒ පාරවල් ටික එමම තමයි ..සනාට පස්සෙ හරියට රිදන්න ගහන්න ආවෙ මූ තමයි ...










මූට සනත් නෙමෙයි බං කුසල් පෙරේරා වෙන්න දෙමු. සනත් කිය කියා මූව ප්‍රෙශර් කරනවට වඩා.. මම නෙට් එකේ කොහෙන්ද මන්දා කියෙව්වා මූ පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ දකුණත් ක්‍රීඩකයෙක් හැටියටලු. නමුත් වයස 12න් මූ පාසලේ ක්‍රිකට් ගහන්න ගනිද්දි මුගේ ප්‍රියතම ක්‍රීඩකයා සනා වෙච්ච නිසා මූත් වමතට හුරු වෙන්න ගත්තලු. මුගේ ශොට් සනා වගේ පවර් ෆුල් නැහැ. නමුත් මුගේ ටයිමින් සහ ටෙක්නික් සනාට වඩා සුපිරිම සුපිරි. අනික කොහෙට ගහයිද කියලා ප්‍රෙඩික්ට් කරන්න බැහැ වටේටම ශොට් තියෙන නිසා. මූව හදලා හරියට දිගටම ගෙනිච්චොත් සනත් ජයසූරිය කියන නම අනිවා කුසල් පෙරේරා කියන නමින් රීප්ලේස් වෙනවා අනාගතේ..




uba royalda, darama paledida ,team eke hitiyeuba kiyapu dewal walata mamath agree machan... kusal school play karaddi apith hitiya, uu api okkoma ekama age... eeth uba methana podi deyak weredduwa machan... sanath kiyana batsman ta kusal replacement ekak wenna puluwan anagathedi, eeth sanath kiyanawa crickerta kawadawath kaawawath replace karanna behe.. eekata heethu ubala api hemooma dannawa.. hariyata muralita,vaasta,aravindata,gura ta taama replacement cricketersla nee wage ...cheers




IPl giyoth nam Kusal ---------->Akusal thamayi![]()
