අනේ මන්දා මේවා බලලා මොනාද බන් අපිට හම්බුවෙන්නේ? අනිවාර්යෙන්ම රටක මේ වගේ දේවල් තියෙන්න ඕනේ ඒත් මීට වඩා මේවට කාලේ යොදවනවට වඩා ගම් පැති තියනවා ළමයින්ට ඉස්කෝලේ යන්න හරියට පාරක් වත් නැතුව. ඒවා දියුණු කරන්නේ නැතුව මේ වගේ මෝඩ චූං කොහොමත් ගැලපෙන්නේ නෑ. අවුලක් නෑ රජතුමා, බේබිලා ඇතුළු පවුල යුද්දේ දින්නානේ.
![]()
![]()
![]()
ey koheda??







