ගමට ගෙනයා යුතු LED DIGITAL DISPLAY

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    ගමට ගෙනයා යුතු LED DIGITAL DISPLAY

    ගමට ගෙනයා යුතු LED DIGITAL DISPLAY


    LED+MULLRIYAWA.JPG
    ඔබට මම හෙටදින අඩවියෙන් පෙන්වා දුන් පරිදි නගරයෙන් ගමට ගෙනයා යුතු අපට ගැලපෙන ආකාරයේ අඩු වියදම් LED ඩිජිටල් තිරයක් නිර්මාණය කරන අයුරු ඉතා අඩු මුදලට මම ඔබට ලබා දෙනවා..මා එසේ කරනුයේ මෙම තාක්ෂනය තවමත් හරිහැටි ව්‍යාප්ත වී නැති නිසාත් රැකියා විරහිතව සිටින අයටත් තවත් අයකුට අමතර ආදායම් මාර්ගයක් පදාදීමේ අරමුණ ඇතිව බව කිව යුතුයි.
     
    • Like
    Reactions: ^Buddhika^