ලංකාවේ ඇති කටුනායක හා දකුණු අධිවේගී මාර්ග වල උපරිම වේගය ලෙස සටහන් වන්නේ පැයට කිලෝමීටර් 100ක වේගයයි.
නමුත් අධිවේගයේ පොලීසියට හසු නොවී කටුනායක අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 190ට ගිය පුද්ගලයෙක් හා දකුණු අධිවේගී මාර්ගයේ 180 ට පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වෙනවා
කටුනායක අධිවේගී මාර්ගයේ 190ට ගිය පුද්ගලයා ජා ඇල සිට පෑලියගොඩට ගොස් තිබෙන අතර දකුණු අධිවේගී මාර්ගයේ 180ට ගිය පුද්ගලයා ගොස් තිබෙන්නේ Toyota Sprinter වර්ගයේ මෝටර් රථයකිනි.
දෙදෙනාම එම වෙගයන් වීඩියෝ කර තිබෙන්නේ රිය පදවන අතරතුරේදීය.

Last edited: