ජෙම්ස් පැකර්ගේ හෝටල් ව්‍යාපෘතිය ගැසට් කෙ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජෙම්ස් පැකර්ගේ හෝටල් ව්‍යාපෘතිය ගැසට් කෙ

    ජෙම්ස් පැකර්ගේ හෝටල් ව්‍යාපෘතිය ගැසට් කෙරේ

    smyccp.png


    ඕස්ටේ‍්‍රලියානු සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් විසින් කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති නව හෝටල් ව්‍යාපෘතියද ඇතුලත් හෝටල් ව්‍යාපෘති 3ක් සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    කෙසේ වෙතත් එම නිවේදනයේ කැසිනෝ හෝ වෙනත් සූදු ක‍්‍රීඩා සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැත.

    කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ මාවතේ ජෙස්ම් පැකර් සහ රවී විජේරත්නට අයත් වන කින්ස්බරි ලෙෂර් ලිමිටඞ්, ධම්මික පෙරේරාට අයත් වන ලේක් ලෙෂර් හෝල්ඩින්ග් ප‍්‍රයිවෙට් ලිමිටඞ් සහ ජෝන් කීල්ස් සමාගගමට අයත් වන කොම්පඤ්ඤවීදියේ වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් වන මෙම හෝටල් තුන සඳහා උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති ලෙස නම් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් අවසර දී තිබේ.

    ජෙම්ස් පැකර් විසින් සිට හෝටලය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සිදු කරයි. පැකර් මෙම ව්‍යාපෘතිය යටතේ බේරේ වැවේ ‘ද ඩුබායි වෝටර් ෆවුන්ටන්’ නිර්මාණය කළ කැලිෆෝනියාව පදනම් කරගත් වෙට් ඩිසයින්ග් සමාගම විසින් විචිත්‍ර ජල සංදර්ශන නිර්මාණයක්ද ගොඩනැගීමට සැලසුම් කර ඇත.

    බදු සහන සහිතව කැසිනෝ ආරම්භ කිරීමට එරෙහිව මහත් විරෝධයක් පසුගියදා රට තුල ඇතිවින.




    PS: කෝ දැන් හෙළ උරුමය ... බොරුවට විරුද්ධ වෙවී ආණ්ඩුවෙ එල්ලිලා ඉන්නව ... :D

    Source: Lanka C News
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ආන්ඩුව දිනුම්...ද?
    මහානායක හිමි වරුත් දිනුම් ද?
    හෙල උරුමයත් දිනුම් ද?

    සින්හල බෞද්ධ ජනතව විතරක් පරා ද ද?

    ගොඩක් අය එරෙහි උනෙ පේන්න විතරයි,,නොකර බැරි කමට...
    ඒ වගෙ අයට දැන් සයිලෙන්ට් වෙන්න උත්තරයක් තියෙනවා...
    කැසිනෝ තියෙන්නෙ හොටෙල් එක හදාගත්තට පස්සෙ,,,
    ඉස්සෙල්ලම කරන්න යන්නෙ ඉක්මනට බිල්ඩින් ටික හදන එක
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසිනෝ ව්‍යාපෘතියක් මෙතන නැහැ. මෙතන තියෙන්නෙ හොටල් සන්කීර්නයක් ගැන. ඔය යුඇන්පි කුක්කො ෆෝම්වෙලා තියෙන්නෙ උන්ට මේකෙන් කුට්ටියක් කඩාගන්න බැරිවෙච්ච නිසා. එච්චරයි ඊට වඩා දෙයක් ඔතන නැහැ.:dull: