සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....

    FB එකෙ මුලු දවසම රැකගෙන ඉදලා...
    දකින hot ම කෙල්ලො ටිකට request දමලා..
    Block උනාම ඇඩ්මින්ලට නහයෙන් අඩලා...
    ආදර ලෝකේ දිනුවේ මම චැට් කරලා.....

    OT නැති Night Shift ගමකට ගහලා...
    පැයෙන් පැයට profile pic අප්ලෝඩ් කරලා...
    දවස තිස්සෙ එඩිට් කරපු Photos දමලා....
    ඇගෙ ආදරෙ ඉල්ල ගත්තෙ අරෝහි කියලා....


    හින්දි වගේ .. ලස්සන රූපේ දිලිසෙන්නේ...
    දැක්ක ගමන්.. කොයි කාගෙත් ඇස් උඩයන්නේ...
    සෙට් වෙන්නේ... ඉතිං ..බැදගන්නේ....
    සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....



    ගෙනාපු දවසෙ ඉදං සැර වෙලා...
    ලස්සන පස්ස දොරෙන් විසි වෙලා...
    මාගේ නිදහස ලිමිටඩ් වෙලා....
    එයාගෙ ගවමන්ට් එක රන් කලා....

    මං ලග නැති දේවල් ඉල්ලලා....
    ඇඩුවා මුළු දවසම පෙරලිලා....
    ලක්සෙට කොඩිය දාලා රජවෙලා.....
    හිටියට මෙයා ලගදි කිච වෙලා.....

    හින්දි වගේ ..


    දවසින් දවසට වැඩ වැඩි වෙලා....
    එයාගෙ ලස්සන අත් කළු වෙලා....
    බියුටිය කචල් වෙන්න ලං වෙලා....
    මදරින් ලෝට එන්න සෙට් කලා...

    අවුරුද්දක් හරියට ගතවෙලා....
    දෙන්නම හොද ගානට තර වෙලා...
    මගෙ පිට බඩ පොත්තට ඇලවිලා...
    හිතෙනවා ඉන්නට වනගත වෙලා....


    හින්දි වගේ ..



     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගෙ පිට බඩ පොත්තට ඇලවිලා...
    හිතෙනවා ඉන්නට වනගත වෙලා....
    :rofl::rofl::rofl::rofl::rofl:

    එල එල අයියේ.......:love::love::love:

     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    11.gif
    11.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මම තොගේ හීනිම තැන කපල දානවා...:angry::angry::angry::angry:
    කතාව ලියපං යකෝ...:angry::angry::angry:
    මේ මම උඹට දෙන අන්තිම රෙප් 10 :love::love::love:
    10+