2013 Dec 18 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif

    halloooooooo
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උබව තරයේ හෙලා දකිනවා උබ තමා රිපොට් කරලා තියෙන්නේ උබෙන් ෆන් එකක් ගන්න තිබ්බ ත්‍රේඩ් එක කොලොස් කරවලා:angry::angry:
    සිරාවටම බං මම රිපෝර්ට් කරේ නෑ
    රිපෝර්ට් කරනවානම් ගොඩක් කල් බං රිපෝර්ට් කරලා
    උඹලා ඉතිං දන්නවනේ මගේ ගැන
    ඒකේ අද ෆේක් අනාතයෙක් කුණුහබ්බ ගහලා තිබ්බා
    ඒක වෙන්න ඇති ක්ලෝස් කරන්න ඇත්තේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබව තරයේ හෙලා දකිනවා උබ තමා රිපොට් කරලා තියෙන්නේ උබෙන් ෆන් එකක් ගන්න තිබ්බ ත්‍රේඩ් එක කොලොස් කරවලා:angry::angry:
    පව්නේ, එහෙම හරි ක්ලොස් කරපු එක හොඳයි. නැත්නම් ඒක බම්ප් වුන හැම වෙලාවට සබනගේ රෙදි ගැලවෙනවා....;)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    සිරාවටම බං මම රිපෝර්ට් කරේ නෑ
    රිපෝර්ට් කරනවානම් ගොඩක් කල් බං රිපෝර්ට් කරලා
    උඹලා ඉතිං දන්නවනේ මගේ ගැන
    ඒකේ අද ෆේක් අනාතයෙක් කුණුහබ්බ ගහලා තිබ්බා
    ඒක වෙන්න ඇති ක්ලෝස් කරන්න ඇත්තේ

    උබ ෆේක් එකකින් ඇවිත් කුනු හබ්බ ගහලා ක්ලෝස් කෙරෙව්වා නේ? :yes::yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    සිරාවටම බං මම රිපෝර්ට් කරේ නෑ
    රිපෝර්ට් කරනවානම් ගොඩක් කල් බං රිපෝර්ට් කරලා
    උඹලා ඉතිං දන්නවනේ මගේ ගැන
    ඒකේ අද ෆේක් අනාතයෙක් කුණුහබ්බ ගහලා තිබ්බා
    ඒක වෙන්න ඇති ක්ලෝස් කරන්න ඇත්තේ
    :rolleyes::rolleyes:
    ඒ ෆේක් අනාතයා කවුද කියල හොයන්න ත්‍රි පුද්ගල කොමිසමක් පත්කරන්න ඔනි....:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සිරාවටම බං මම රිපෝර්ට් කරේ නෑ
    රිපෝර්ට් කරනවානම් ගොඩක් කල් බං රිපෝර්ට් කරලා
    උඹලා ඉතිං දන්නවනේ මගේ ගැන
    ඒකේ අද ෆේක් අනාතයෙක් කුණුහබ්බ ගහලා තිබ්බා
    ඒක වෙන්න ඇති ක්ලෝස් කරන්න ඇත්තේ

    :dull::dull::dull::dull:
    GT අයියාට pm එකක් දාන්න අයෙත් open කරන්න කියලා :P:P:P
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    අනේ පල
    අන්ජුවා දැන් පස්සෙන් එනවා මගේ
    කෙල්ලව අත් ඇරලා ඌව බදින්නලු
    :dull:

    ඔක තමා කියන්නෙ කොලොන්ව අමරුවෙ දාන්න එප කියල....
    දෑන් කොහොමද අහින්සක අන්ජුවා උබ වගේ ස්වීට් කෑල්ලක් හොයාගන්නෙ,,,
    එකනෙ ඔය උබවම බදින්න ඔනෙ කියන්නෙ....