Samsung Galaxy S4 {16GB with 3 year warranty }

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් S4 එකක් ඔය ගානට දෙනවනම් උඹට රට හාවෙක් සෙට් වීගෙන යන්නේ.... (හරියට මේ මට S3 එකට සෙට් වුනා වගේ........) එහෙම නැතිනම් උඹව අන්දලා ක්ලෝන් එකක් ඇඟේ ගහන්න හදන්නේ...... අනන්ත ක්ලෝන් තියෙනවා දැන් මෙහෙ...... ගිය සතියේ අපේ ඔෆිස් එකේ නංගි කෙනෙක්ට කොල්ලා අරන්දිලා S4 එකක්........ ඇවිල්ලා කට්ටියට පෙන්නුව........ මම බලද්දී මට තේරුනා ක්ලෝන් එකක් කියලා........ හැබැයි මෙනු එහෙම ඔක්කොම ඔරිජිනල් වගේමයි........ මම කිව්වා මේක චෙක් කරලා බලමු කෝකටත් කියලා...... imei නම්බර් සයිට් එකෙන් චෙක් කරලා බලද්දී ඒ imei නම්බර් එක තියෙන්නේ නොකියා ෆෝන් එකකට........
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    3 year warranty
    මේකෙන්ම තේරෙනවා මේක බොරු කියලා..
    මේක විකුණගන්න කරන බොරුවක්..
    ලංකාවේ ෆෝන් වලට ලොවෙත් අවුරුදු 3ක් වගකීම දෙන්නේ නැහැ..
    හොයලා බලලා ගන්න..
    නිකම් අහුවෙලා නාගන්න එපා..