EK Forex හවුල

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    dinisnda ehema ko..
    mama me forex karala success ayagen ahnne
    ubala trade ekak danna decide karanne??
    candle stick design welaa eken idea ekak aragenada??eeala candle stick eka kohoma hadevida kiyana balalada??
    a kiiwe technical anlysas walinda??godak maa??
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    UK Retail Sales

    me news eka ada 3.00 PM thiyenne..
    4:30am (NY Time) UK Retail Sales Forecast 0.3% Previous -0.7%
    DEVIATION: 0.5% (BUY GBP 0.8% / SELL GBP -0.2%)



    GBP Strong wei...
    GBP/USD & GBP/CAD buy wei..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    d28w.png

    Is this Real or Demo...
     

    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    enawa ban...ape nedeyekge mala geyak wela man me tike patta busy ban...
    mn aluthin tread k open krnnath hithan innawa news analyse gena...
    api set wela goda yamu


    මම නම් EK එකට අලුත්, මම මෙකෙ තියන forex සම්බන්ද thread ඔක්කම මේ දවස් ටිකෙම කියෙව්ව,
    මම forex වලටත් අලුත්, මම ෆොරෙස් කරන්න අරගෙන 2 month වගෙ වෙනව,
    මේ thread කියෙව්වම මට තෙරුනෙ, මෙතන ෆොරෙස් දනුම් සාගරයක් කියලයි,
    මෙකෙ ගොඩක් හොද කට්ටිය ඉන්නව,තමන්ගෙ දැනුම බෙදාගන්න කමති කට්ටිය,නමුත්,සමහර ගුනමකුවොත් ඉන්නව bumpiyak වත් දාල යන්නෙ නැති,අපි එවන් අය ගැන සලෙන්න හොද නැහැ,අපේ හොද වැඩේ හරියට කරමු, ඒක අපි හොමෝටම කරන උපකාරයක්,
    එයින් ඔබට හොදක්ම වෙයි,:yes:
    මම ඔයාට call එකක් දුන්න dinisanda aiye,
    මට ඔයත් එක්ක කතා කරපුවම තෙරුනෙ,ඔබ forex ගැන පරතෙරටම ගිය කෙනෙක් කියලයි.
    ඔයා වගෙ කෙනෙක් අපිට උදව්වක් කරනව නම් එක අපේ වාසනවක්,මමත් දන්න හමදෙකිනම උදව් කරන්නම්,
    මම නම් ඩෙමො තව කරන්නෙ, boolinga band , macd , stoch kiyana indicater 3nama use karala market එක ගන idea එකක් ගන්නව, වෙලවකට සාර්තකයි, සමහර වෙලවට ලොස්,මට ඔනි 0.01 වලින් trad dala, pip 50k wath දවසට ගන්න්යි . එතකොට ඩවසකට 5$ වගෙ එනවනෙ, මම try කරන්නෙ ඔකට,එක මට ගොඩක් වෙලවට හැකි වෙනව, නමුත් මට හිතගන්න බැහැ forex news වලින් idea එකක් ගන්න විදිය,indicaters භාවිතා කරන එක වැඩක් නැහැ කියල ගොඩක් අය කියනව,
    මොන දෙය උනත් මෙහෙම එකතු වෙල වැඩක් කරන එක ගන අවන්කව සතුටු වනව,,:love:
     

    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    [FONT=&quot]අපි අයෝජිත මුදල [/FONT]$100[FONT=&quot]ක් නම් [/FONT]0.01 Volume [FONT=&quot] ගනු දෙනු කිරිමෙන් අපිට ආසන්න[/FONT]PIP[FONT=&quot] [/FONT]1000[FONT=&quot]ක වෙනසක් දක්වා [/FONT]MARKET [FONT=&quot]එකෙහි ‍රැදි සිටින්න පුලුවන්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    ihatha pip 1000 sumoforex eke tibbe, mata eka tikak pataluna, eka harida?

    natnam mehemada??
    $100/0.01=10000 pip

     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    indicaters භාවිතා කරන එක වැඩක් නැහැ කියල ගොඩක් අය කියනව,
    මොන දෙය උනත් මෙහෙම එකතු වෙල වැඩක් කරන එක ගන අවන්කව සතුටු වනව,,:love:[/QUOTE]
    machan RSI indicator eka use karahan. eka use karaddi godak news whwma vatenne neti velavata karapan.mama ekata anuva dapu trade 1yi thama padu une. sumuforex eke ea gena tibba poddak balahan.