enawa ban...ape nedeyekge mala geyak wela man me tike patta busy ban...
mn aluthin tread k open krnnath hithan innawa news analyse gena...
api set wela goda yamu
මම නම් EK එකට අලුත්, මම මෙකෙ තියන forex සම්බන්ද thread ඔක්කම මේ දවස් ටිකෙම කියෙව්ව,
මම forex වලටත් අලුත්, මම ෆොරෙස් කරන්න අරගෙන 2 month වගෙ වෙනව,
මේ thread කියෙව්වම මට තෙරුනෙ, මෙතන ෆොරෙස් දනුම් සාගරයක් කියලයි,
මෙකෙ ගොඩක් හොද කට්ටිය ඉන්නව,තමන්ගෙ දැනුම බෙදාගන්න කමති කට්ටිය,නමුත්,සමහර ගුනමකුවොත් ඉන්නව bumpiyak වත් දාල යන්නෙ නැති,අපි එවන් අය ගැන සලෙන්න හොද නැහැ,අපේ හොද වැඩේ හරියට කරමු, ඒක අපි හොමෝටම කරන උපකාරයක්,
එයින් ඔබට හොදක්ම වෙයි,

මම ඔයාට call එකක් දුන්න dinisanda aiye,
මට ඔයත් එක්ක කතා කරපුවම තෙරුනෙ,ඔබ forex ගැන පරතෙරටම ගිය කෙනෙක් කියලයි.
ඔයා වගෙ කෙනෙක් අපිට උදව්වක් කරනව නම් එක අපේ වාසනවක්,මමත් දන්න හමදෙකිනම උදව් කරන්නම්,
මම නම් ඩෙමො තව කරන්නෙ, boolinga band , macd , stoch kiyana indicater 3nama use karala market එක ගන idea එකක් ගන්නව, වෙලවකට සාර්තකයි, සමහර වෙලවට ලොස්,මට ඔනි 0.01 වලින් trad dala, pip 50k wath දවසට ගන්න්යි . එතකොට ඩවසකට 5$ වගෙ එනවනෙ, මම try කරන්නෙ ඔකට,එක මට ගොඩක් වෙලවට හැකි වෙනව, නමුත් මට හිතගන්න බැහැ forex news වලින් idea එකක් ගන්න විදිය,indicaters භාවිතා කරන එක වැඩක් නැහැ කියල ගොඩක් අය කියනව,
මොන දෙය උනත් මෙහෙම එකතු වෙල වැඩක් කරන එක ගන අවන්කව සතුටු වනව,,
