2013 Dec 19 - ElaKiri Radio ! - Request Show with it's my style

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    ඩිලන්කයා මොකෝ වෙන්නෙ
    Laughing02.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අද සබන් ජෝඩුවගෙ මන්ඩලේ කචල් වගෙ...
    වෙනදා තියන ලෙන්ගතු කම නෑ.....ගේම මයි ඉල්ලන්නෙ.....:shocked::shocked::shocked::yes::yes::oo::oo:
    පිස්සු හැදෙයි
    සදාකාලික පිවිතුරු අමරණීය ප්‍රේමය අපේ :cool::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පෙරේද ඉතුරු වෙච්ච ඉස්සෝ ටික තෙලේ බදින ගමන් :cool:


    උබ කරෝල බිස්නස් එක නවත්තලා ඉස්සෝ වඩේ වලට බැස්සද?