පිටරවල් ගැන කතා කරමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    පිටරවල් ගැන කතා කරමු(Mega Thread)

    පිටරවල් වල ඉන්න කට්ටිය එයාලගෙ රටේ ෆොටෝස් එලකිරියට දැම්මම අපි ඉතින් කට ඇරගෙන බලන් ඉන්නවනෙ:shocked::shocked::shocked:.මාත් ඔහොම ෆොටෝස් බලනකොට තමයි මට මේක දාන්න හිතුනෙ.අපි ලංකාව ගැන නම් ගොඩක් දේවල් දන්නවනෙ.ඒත් ඉතින් පිට රටවල් ගැන වැඩිය දන්නෙ නෑනෙ.ඒ නිසා අපේ විදේශ ගත වෙලා ඉන්න යාලුවො අපිට පොඩ්ඩක් කියන්න ඒ රටවල් ගැන.

    මම අදහස් කරන්නෙ රටේ වර්ග ප්‍රමාණය,ජනගහනය වගේ දේවල් නෙමේ.
    ඒ රටවල් වල සංස්කෘතිය,ජීවන රටාව,අධ්‍යාපනය,මිනිස්සුන්ගෙ හැටි,යාන වාහන,කෑම බීම,නවීන උපකරණ,රටේ නීති වගේ දේවල් ගැනයි මම අදහස් කරන්නෙ.

    ඒ වගේම ඔය පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ.
    ෆොටෝස් එහෙම තියෙනවනම් ඒවත් දාන්න.

    අනිත් අය කෙසේ වෙතත් මමනම් මේ වගේ දේවල් ගැන දැනගන්න ගොඩක් ආසයි:yes::yes:.මම හිතන්නෙ අනිත් අයත් ආස ඇති.:yes::yes::yes:

    එහෙනම් ඉතින් කට්ටිය නිකන් බලලා යන්නෙ නැතුව Bump එකක්වත් දාලා යන්න.

    අපි මේක නිතරම බම්ප් එකක්වත් දාලා ලිස්ට් එකේ උඩින් තියාගමු.එතකොට මේකට සෙට්වෙන කට්ටිය වැඩි නිසා තොරතුරු ගොඩක් දැන ගන්න පුලුවන්.​

    ඒ වගේම මේකට තොරතුරු දාන අයගෙ මහන්සියට හරියන්න රෙප් දෙන්නත් අමතක කරන්න එපා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් දන්නේ ලංකාව ගැන විතරයි මචන් :P . හොඳ ත්රෙඅඩ් එකක්. මාත් කැමතියි මේ වගේ දේවල් ගැන දැන ගන්න. :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මම පටන් ගන්නම් කෝ :)

    Australia වේ සංස්කෘතිය නම් මෙහෙ ළමයි ගොඩක් දෙනෙක් 18 වුනාම ගෙදරින් යනවා, ගිහින් වෙනම ඒ අයගේ සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවා
    :D:rolleyes: ඒ partners ල ඒ අයට හම්බවෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි :love: . ඒ අය යාලු වෙන්නේ අවුරුදු 10 දී 12 දී වගේ :yes: .

    ඊටපස්සේ ඒ සමහර අය ඉගෙනගෙන රස්සා කරනවා , කරලා හොඳ job එකක් හොයාගෙන බැඳලා සතුටින් ජීවත් වෙනවා .

    හැබැයි සමහර අය ගෙදරින් එලියට ගිහින් drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා :dull: . ඊට පස්සේ ඉතිං හිරේ තමයි :rolleyes: . හැබැයි හිරේ ගියත් ඒ අයව පුනුරුප්තාපනය කරනවා , කරලා සමාජයට දානවා.

    ජීවන රටාව ගැන කිව්වොත් ඉතිං , උදේට වැඩට යනවා ,ළමයි උදේට ඉස්කෝලේ යනවා , හවසට ගෙදර එනවා. හැබැයි Friday clubbing තමයි :baffled: , sunday එක්කෝ barbeque නැත්නම් කොහෙහරි ඇවිදින්න යනවා.

    අනික මෙහෙ අසල්වැසියෝ එච්චර සම්බන්ධතා පවත්වන්නේ නෑ ලංකාවේ වගේ :baffled:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අධ්‍යාපනය

    මෙහෙ ඉස්කෝලේ ගිය අය නම් කියන්නේ ලංකාවේ A Level මෙහෙට වැඩිය advanced ලු :cool:

    පොඩි පන්ති වල ඉඳන් students ලට laptop එකක් දෙනවා ඉස්කෝලෙන් :yes:

    මෙහෙ තියෙන්නේ year 12 වෙනකං විතරයි , ඊටපස්සේ ළමයයි දෙමව්පියෝයි meeting එකක් තියල සාකච්ඡා කරනවා ළමය මොන field එකටද යන්න ඕනේ කියල. සමහර අය එක්කෝ plumbers ල, electricians ල, welding කරන අය වෙනවා, සමහර අය විශ්ව විද්‍යාලයට ගිහින් engineers ල, doctors ල වෙනවා .

    • Like
    Reactions: Lansalaral

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    මම පටන් ගන්නම් කෝ :)

    Australia වේ සංස්කෘතිය නම් මෙහෙ ළමයි ගොඩක් දෙනෙක් 18 වුනාම ගෙදරින් යනවා, ගිහින් වෙනම ඒ අයගේ සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවා
    :D:rolleyes: ඒ partners ල ඒ අයට හම්බවෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි :love: . ඒ අය යාලු වෙන්නේ අවුරුදු 10 දී 12 දී වගේ :yes: .

    ඊටපස්සේ ඒ සමහර අය ඉගෙනගෙන රස්සා කරනවා , කරලා හොඳ job එකක් හොයාගෙන බැඳලා සතුටින් ජීවත් වෙනවා .

    හැබැයි සමහර අය ගෙදරින් එලියට ගිහින් drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා :dull: . ඊට පස්සේ ඉතිං හිරේ තමයි :rolleyes: . හැබැයි හිරේ ගියත් ඒ අයව පුනුරුප්තාපනය කරනවා , කරලා සමාජයට දානවා.

    ජීවන රටාව ගැන කිව්වොත් ඉතිං , උදේට වැඩට යනවා ,ළමයි උදේට ඉස්කෝලේ යනවා , හවසට ගෙදර එනවා. හැබැයි Friday clubbing තමයි :baffled: , sunday එක්කෝ barbeque නැත්නම් කොහෙහරි ඇවිදින්න යනවා.

    අනික මෙහෙ අසල්වැසියෝ එච්චර සම්බන්ධතා පවත්වන්නේ නෑ ලංකාවේ වගේ :baffled:

    Thanks
    Rep++++

    ගොඩක් ස්තූතියි.
    Clubbing ගැන කියපු එක එච්චර තේරුනේ නෑ.එතකොට සිකුරාදට වැඩ නැද්ද?

    කොහොමද ඔහේ ඉස්කෝලවල එහෙම ගොඩක් කම්පියුටර්ස් එහෙම යූස් වෙනවද?
    අනික දේශගුණේ කොහොමද?

    මම අහලා තියෙනවා ජොබ් කරන්නෙ නැති අයට Govement එකෙන් සල්ලි දෙන කතාවක්.ඒක ඇත්තද?

    එහෙනම් ආයිත් තෑන්ක්ස් කිවුවා.
    පුලුවන්නම් තව පුලුල්ව කතා කරමු.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    machan math ausi hitiye.School ekakamai wada kare.mata hitena vidihata lankawata wada godak hoda adyapana karamayak tiyanawa Ausi wala...

    එහෙනම් ඉතින් එහෙ අධ්‍යාපනය ගැන හොදට දන්නවා ඇතිනෙ.අපිට ටිකක් පුලුල් විස්තරයක් කියන්නකෝ.

    මටනම් ඔය පොඩි දෙයක් උනත් දැනගන්න ආසයි.

    මෙහෙට වඩා අධ්‍යාපනයේ වෙනස් දේවල් මොනවද එහෙ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    රටේ නීති

    නීතියට නම් කවුරුත් යටයි :D , මෙහෙ එක මහේස්ත්‍රාත් කෙනෙක් වේගයෙන් එළවලා police කැමරාවකට අහුවුනා, පස්සේ ගෙදරට එව්වා දඩය ගෙවන්න කියල ලියුමක් . මිනිහා ලජාවටද කොහේදෝ කිව්වා ඒ කාර් එක එලෙව්වේ එයා නොවෙයි කියල :rolleyes: . පස්සේ පොලිසිය හොයාගත්තා ඒ කාර් එක එලෙව්වේ මිනිහමයි කියල, පස්සේ පොලිසියට බොරු කීමේ චෝදනාව යටතේ එයාට වසර 3 ක් හිරේට යැව්වා :shocked:

    passport එකක් එහෙම forge කරලා අහුවුනොත් උපරිම දඬුවම වසර 11 ක් හිරේ හෝ ලංකාවේ මුදලින් කෝටියක් දඩ ගහනවා
    :shocked:

    වේගයෙන් ගිහින් අහුවුනොත් දඩ ගහනවා ඇපත් නැතිවෙන්න, එතකොට ආයේ කරන්නේ නැති නිසා :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කියලා වැඩක් නෑ.

    මහ පිස්සු ක්‍රම තියෙන්නෙ.තාම ලංකාවෙ අය හිතන්නෙ කම්පියුටර් ලමයින්ට දෙන්න හොද නෑ කියලා.
    ඩොක්ටර්ස් ලා කියන්නෙත් එහෙමනෙ.

    ඉතින් බන් ඔය වගේ දේවල් එක්ක කොහොමද රටක් දියුනු වෙන්නෙ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Thanks
    Rep++++

    ගොඩක් ස්තූතියි.
    Clubbing ගැන කියපු එක එච්චර තේරුනේ නෑ.එතකොට සිකුරාදට වැඩ නැද්ද?

    කොහොමද ඔහේ ඉස්කෝලවල එහෙම ගොඩක් කම්පියුටර්ස් එහෙම යූස් වෙනවද?
    අනික දේශගුණේ කොහොමද?

    මම අහලා තියෙනවා ජොබ් කරන්නෙ නැති අයට Govement එකෙන් සල්ලි දෙන කතාවක්.ඒක ඇත්තද?

    එහෙනම් ආයිත් තෑන්ක්ස් කිවුවා.
    පුලුවන්නම් තව පුලුල්ව කතා කරමු.

    clubbing යන්නේ ගොඩක් 18 - 27 වගේ අය . ඒ අය විශ්වවිද්‍යාලයට ගිහින් ගෙදර ඇවිල්ලා club යනවා. සාමාන්යෙන් වැඩ ඇරෙන්නේ 5 pm විතර, club පටන් ගන්නේ රෑ 9 විතර, ඒක නිසා වැඩ තිබුනයි කියල ප්‍රස්නයක් නෑ

    ඉස්කෝල වල laptop එකක් වෙනම ළමයින්ට දෙනවා ආණ්ඩුවෙන් :rolleyes: , හැබැයි එවයෙන් අර site වලට එහෙම යන්න බෑ :D .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    රටේ නීති

    නීතියට නම් කවුරුත් යටයි :D , මෙහෙ එක මහේස්ත්‍රාත් කෙනෙක් වේගයෙන් එළවලා police කැමරාවකට අහුවුනා, පස්සේ ගෙදරට එව්වා දඩය ගෙවන්න කියල ලියුමක් . මිනිහා ලජාවටද කොහේදෝ කිව්වා ඒ කාර් එක එලෙව්වේ එයා නොවෙයි කියල :rolleyes: . පස්සේ පොලිසිය හොයාගත්තා ඒ කාර් එක එලෙව්වේ මිනිහමයි කියල, පස්සේ පොලිසියට බොරු කීමේ චෝදනාව යටතේ එයාට වසර 3 ක් හිරේට යැව්වා :shocked:

    passport එකක් එහෙම forge කරලා අහුවුනොත් උපරිම දඬුවම වසර 11 ක් හිරේ හෝ ලංකාවේ මුදලින් කෝටියක් දඩ ගහනවා
    :shocked:

    වේගයෙන් ගිහින් අහුවුනොත් දඩ ගහනවා ඇපත් නැතිවෙන්න, එතකොට ආයේ කරන්නේ නැති නිසා :yes:

    මොකක්ද මේ ගෙදරට දඩ කොල එවන සීන් එක?
    තව forge කිවුවෙ මොකක්ද බන්?

    තෑන්ක්ස් විස්තර දානවට.ආයිත් රෙප් දෙන්න බෑනෙ.නැත්තන් ආයිත් සැරයක් දෙනවා.තව විස්තර වැඩියෙන් කියන්න.මම පට්ට ආසයි මේවා දැනගන්න.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan mama IT side eke hitiye..

    E yala school wala internet connection and other facilities mareta develop karanawa. fiber line tamai aluten danneth.kohomath EPCs and desktops sahenda tiyanawa.hama teacher kenektama Apple or PC ekak tiyanawa.Projectors wenama. practical sahenda tiyanawa.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මොකක්ද මේ ගෙදරට දඩ කොල එවන සීන් එක?
    තව forge කිවුවෙ මොකක්ද බන්?

    තෑන්ක්ස් විස්තර දානවට.ආයිත් රෙප් දෙන්න බෑනෙ.නැත්තන් ආයිත් සැරයක් දෙනවා.තව විස්තර වැඩියෙන් කියන්න.මම පට්ට ආසයි මේවා දැනගන්න.

    ඒ කියන්නේ මෙහෙමනේ, ඔයාගේ කාර් එක, ඔයාගේ number plate එක, ඔයාගේ නම රජයේ computerized කරලා තියෙන්නේ :dull:.

    ඉතිං සමහර තැන් වල speed cameras හයි කරලා තියෙන්නේ , ඒ කැමරා එකට ඔයාගේ කාර් එක සහ ගිය වේගය වදිනවා ;). එහෙම වෙලා ඒ information වලට අනුව ඔයාගේ address එකට එනවා දඩ කොලය :rolleyes:

    forge කරනවා කිව්වේ හොර passport හදන එකට :dull:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    clubbing යන්නේ ගොඩක් 18 - 27 වගේ අය . ඒ අය විශ්වවිද්‍යාලයට ගිහින් ගෙදර ඇවිල්ලා club යනවා. සාමාන්යෙන් වැඩ ඇරෙන්නේ 5 pm විතර, club පටන් ගන්නේ රෑ 9 විතර, ඒක නිසා වැඩ තිබුනයි කියල ප්‍රස්නයක් නෑ

    ඉස්කෝල වල laptop එකක් වෙනම ළමයින්ට දෙනවා ආණ්ඩුවෙන් :rolleyes: , හැබැයි එවයෙන් අර site වලට එහෙම යන්න බෑ :D .

    ක්ලබ් ගිහින් ඉතින් නට නට ඉන්නවා ඇති නේ? :D:D
    අපි ඉතින් ඕවගෙ ගිහින් අහුවුනොත් ගෙදරින් කුණු බැනුම් අහන්න තමා වෙන්නෙ.

    එහෙත් මෙහෙ වගේ ලමයි porn videos බලනවද?
    අහු උනොත් මෙහෙ වගේමද දන්නෙ නෑ?:D:D
     
    • Like
    Reactions: Santa DX

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mama Eastern free way eke 117ta gihin ahu una..aththatama 123k wage tamai. car eka policiyen nawaththuwa...lagata avith ahuwa kiyatada giye kiyala.mama aththama kiuwa. hadissi kiyalath kiuwa. e welawa pandara4i.mama job ekata yana one 4ta kiyala kiuwama un mage details tika aran kiuwa heta mail ekak ei kiyala. welawa kiyanne ban un speed ekata dala tibbe 117kiyala. $2XX ganak dala tibba. man danna vidihata uta mage license suspend karandath puluwanlu...hoda police karayek mona unath.

    Australiyawe nitiya nam nitiya....man hitanne e krame sahenda hodai...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    machan mama IT side eke hitiye..

    E yala school wala internet connection and other facilities mareta develop karanawa. fiber line tamai aluten danneth.kohomath EPCs and desktops sahenda tiyanawa.hama teacher kenektama Apple or PC ekak tiyanawa.Projectors wenama. practical sahenda tiyanawa.

    EPC කිවුවෙ මොනවද බන්?
    මෙහෙ ඉතින් ගොඩක් ප්‍රැක්ටිකල් පොතේ විතරනෙ.
    Rep++++

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ක්ලබ් ගිහින් ඉතින් නට නට ඉන්නවා ඇති නේ? :D:D
    අපි ඉතින් ඕවගෙ ගිහින් අහුවුනොත් ගෙදරින් කුණු බැනුම් අහන්න තමා වෙන්නෙ.

    එහෙත් මෙහෙ වගේ ලමයි porn videos බලනවද?
    අහු උනොත් මෙහෙ වගේමද දන්නෙ නෑ?:D:D

    club යනවා, ඊට පස්සේ නටනවා, බොනවා , සමහර විට ගහගන්නවා , සමහර කොල්ලෝ කෙල්ලෝ set වෙනවා.

    අනික ගෙදරට කියලයි club යන්නේ , හොරෙන් යන සීන් නෑ :dull:

    porn බලන අයත් ඉන්නවා, ඒත් ඉතිං porn බලන්න ඕනෙත් නෑ කෙලින්ම sex තමයි, එහෙම වෙලා තමයි ඔය අඩුවයසින් අම්මලා වුණ අය එහෙම ඉන්නේ :rolleyes:

    parents ලට porn බලල අහුවුනොතින් "Don't do that again, I m serious" වගේ කියල තරවටු කරලා ඕනේ නම් internet වලට filter එකක් දමයි :( :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    mama Eastern free way eke 117ta gihin ahu una..aththatama 123k wage tamai. car eka policiyen nawaththuwa...lagata avith ahuwa kiyatada giye kiyala.mama aththama kiuwa. hadissi kiyalath kiuwa. e welawa pandara4i.mama job ekata yana one 4ta kiyala kiuwama un mage details tika aran kiuwa heta mail ekak ei kiyala. welawa kiyanne ban un speed ekata dala tibbe 117kiyala. $2XX ganak dala tibba. man danna vidihata uta mage license suspend karandath puluwanlu...hoda police karayek mona unath.

    Australiyawe nitiya nam nitiya....man hitanne e krame sahenda hodai...

    මම නොදන්න නිසයි අහන්නෙ freeway කියන්නෙ මොනවද?
    Highways වගේ ජාතියක්ද?

    එතකොට ඔය දඩේ ගෙවන්නෙ කොහොමද?

    තව දේවල් කියන්න.මම නම් ගොඩක් ආසයි මේවා අහන්න.