පිටරවල් ගැන කතා කරමු

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Thanks
    Rep++++

    ගොඩක් ස්තූතියි.
    Clubbing ගැන කියපු එක එච්චර තේරුනේ නෑ.එතකොට සිකුරාදට වැඩ නැද්ද?

    කොහොමද ඔහේ ඉස්කෝලවල එහෙම ගොඩක් කම්පියුටර්ස් එහෙම යූස් වෙනවද?
    අනික දේශගුණේ කොහොමද?

    මම අහලා තියෙනවා ජොබ් කරන්නෙ නැති අයට Govement එකෙන් සල්ලි දෙන කතාවක්.ඒක ඇත්තද?

    එහෙනම් ආයිත් තෑන්ක්ස් කිවුවා.
    පුලුවන්නම් තව පුලුල්ව කතා කරමු.
    Friday godak welawata half day nathan 3pm off wenawa....friday tikak stress relief day ekak wage ekko after work kattiya yanawa nearby Pub ekakata podi beer ekak gahanna..Saturday thama normaly clubbing yanne..Thursday night shopping night shops okkoma open till around 11pm
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අයර්ලන්තය..... Ireland

    11.png

    අයර්ලන්තය කියන්නේ යුරෝපයේ තියෙන සුන්දරම රටවල් වලින් එකක් කිව්වොත් නිවැරදියි

    ඔව් , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දෝ තමයි ඉන්නේ, මේ රට ගැන ආතල් ම කරනා ටික කියන්න කලින් රට ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.

    මේ රටත් ලංකාව වගේ පුංචි දුපතක්, පුංචි කීවට පුන්චිමත් න 84,421Km2. ලංකාවට වඩා පොඩ්ඩක් ලොකුයි නේ.
    ire1.jpg
    ire2.jpg

    මේ රට ලංකාවට ගොඩක් සමානකම් තියෙනවා. එකිනි එක හෙමින් කියන්නම්. මෙයාට ලගම රට තමයි බ්‍රිතාන්නය (එංගලන්තය) හරියට අපිට ඉන්දියාව වගේ. එතකොටම අපිට ඔලුවට දෙයක් එනවා නේ, එක හරියටම හරි, මෙයාලත් එහෙමමයි, එංගලන්තේ එවුන්ට කැමති නැ. අතීතයේ අපිට ඉන්ධියන් ආක්‍රමණ තිබ්බා වගේ මෙයාලටත් එංගලන්තෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා පොඩි කාලයක් නෙමයි අවුරුධු 800ක් වගේ කලයක් සැරින් සැරේ එංගලන්තේ මෙයලා ව යටත් කරගෙන ඉදලා තියෙනවා.

    අන්තිමට මෙයාළාව යටත් කරගෙන හිටියා 1801 ඉදන් 1923 වෙනකම්. කොල්ලෝ අතාරියේ නැ දුන්නා හොද ෆයිට් එකක් දීලා 1923 නිදහස් උනා . හැබැයි පොඩි අවුලක් තාම තියෙනවා ඒ තමයි පුරුදු ගානක් රටේ ඉදපු එංගලන්ත වැසියෝ හා එයාලාගේ වත්මන් පරපුර, ඒ වගේම යටත් විජිත සමයේ පදිංචි කරවපු සිකොට්ලන්ත හා එංගලන්ත වැසියෝ තාම මෙරටේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්නවා. ඉතින් එයාලා ආස තාමන්ව එංගලන්තෙන් පාලනය වෙනවාට. එනිසා තාමත් රටේ උතුරු කරේ පාලනය වෙන්නේ එංගලන්තෙන්. එකට කියන්නේ උතුරු අයර්ලන්තය කියලා.රටේ විශාලම අනෙක් ප්‍රදේශය අයර්ලන්ත ජනරජය කියලා තමයි කියන්නේ . ටිකක් අවුල් නේ , එකම දුපත රටවල් දෙකකින් පාලනය වෙනකොට, හැබැයි රටවල් දෙක අතර කිසිම තාප්ප වලින් බැදුන දේශසීමා නැ .සමහරවිට ගෙදර අයර්ලන්තයේ වත්ත එංගලන්තේ (NO hard borders ).

    river.jpg

    කොහොමද අපේ රටෙත් එහෙම වුනානම්, වෙලාවට අපේ කොල්ලෝ ටික ගහලා අල්ලගත්තේ . මෙයාලගෙත් එහෙම වුනා , IRA කියන කැරලි කණ්ඩායමක් තිබුනා නමුත් දැන් එක නතරවෙලා , මේ විධියට යන්න දෙගොල්ලෝම කැමති වෙලා , එත් තාම ප්‍රශ්න නැතුවා නොවේ.
    images.jpg
    0014a195-500.jpg

    රටේ ඉතිහාසය

    මිට අවුරුදු 12,500 ට කලින් ඉදන මානවයෝ ඉදලා තියෙනවා මේ රටේ. හැබැයි අපේ බලන්ගොඩ සියා ඊට වඩා පරනයි නේ . මෙයාලාගේත් මානව ක්‍රියාකාරම් අවුරුදු 33,000 වගේ අතිතයට දිවෙනවා කියලා කියනවා. ලංකාවේ නම් මානව ක්‍රියාකාරම් අවුරුදු ලක්ශේකට එහා තියනවා කියල professer රාජ් සෝම දේව මහත්තයා කියනවා මන් අහගෙන.

    කොහොමින් කොහොම හරි රට ටික ජනාවාස වෙලා . ගොඩක්ම ඔය Nordic අහාශය ලැබිලා තියෙනවා කියනවා නේ. එඅ කිව්වේ Viking ලා. Viking Age කියලා ගූග්ලේ ගහලා බලන්න
    download.jpg

    රටෙන් 97% ක් ම ඉන්නේ අයරිශ් ජාතිකයන්. සුද්දෝ තමයි. හැබැයි අපි අර කතාවට කියන සුද්දා වගේ කියලා. ආන්න ඒ වචනයේ පරිසාමප්ත අර්ථයෙන් ම සුද්දෝ තමයි.

    අයරිෂ් ජාතිකයන්ගේ දැකපු හොද ගතිගුණ තමයි, කරුණාවන්ත කම, නීතියට ගරු කිරීම , තයාගසිලි බව , ජිවිතය සහල්ල්ලුවෙන් ගත කිරීම හා වැදගත්ම දේ විනයගරුක බව. මේ කියපු ඒවා මුන් ගාව උපරිමයට තියෙනවා . එකනේ කිවේ සුද්දා වගේ කියලා , හැබැයි ඩස්පියෝ නැතුව නෙමයි. මන් කිවවේ බහුතරය.

    මුන්ගේ අප්සට් දේවල් තමයි වැඩිපුර කියවීම, ඒ කිවිවේ මුන්ට හොදට කතා කරන්න පුළුවන්, කච කචා ගාන්න හරි කැමතියි. මේ වීඩියෝ එක බලන්නකෝ

    තව මුන් කටින් ගහලා ගේම දෙන්න දක්ෂයි . මුන් ටිකක් කම්මැලියි. වැදිය ස්ට්‍රෙස් ගන්න කැමති නැ .

    තරුණ පරපුර වැඩිය රට ගැන හිතන්නේ නැ . මුන් ලොකු වෙනකොට Canada, USA , AUSI යනවා . මේ රටේ රැදෙනවා ගොඩක් අඩුයි. මෙ රටේ ජනගහනයත් අඩුයි , 6Mn වගේ ඉන්නේ

    කොහොමත් අයර්ලන්තේ නැති වුනාට ලොකේ පුරා අයරිශ් ජාතිකයෝ ඉන්නවා. එකට හේතුව තමයි එකාලේ ඉදන් වෙන රටවලට අයරිෂ් ජාතික්යෝ සංක්‍රමණය වීම. හොද්ම උදාහරණෙ තමයි 1845 ආපු The greate famine, එහෙම නැත්නම් සාගතය. මිලියනක් විතර මිනිස්සු මරුනා මේ සාගතයෙන් කන්න නැතුව. රටේ ප්‍රදානම අහාරය වුන අල වගාවට ආපු දිලීරයක් නිසා අල වගාව නැත්තටම නැති වෙලා ගියා . ඉතින් මිනිස්සු කන්න නැතුව මලා , ගොඩාක් මිනිස්සූ රට ඇතාරලා ඇමරිකාව ,කැනඩාවට, යෝරෝපේ අනික් රටවලට ගියා. තාමත් ඇමරිකන් කාරයෝ කිවිවට එයලාගේ ගොඩක් මුල් තියෙන්නේ අයර්ලන්තේ . ලෝක ප්‍රසිද්ධ suraname වෙන Murphy, Walsh, Smith, Byrne, Ryan ,Connor වගේ ඒවා අයරිෂ් surname. එඅ විතරක් නෙමුය් John F Kennedy කෙනඩි , Joe Biden වගේ ප්‍රසිද්ධ ජනාදිපති ලා ගේ මුල් අයර්ලන්තේ.
    0_irish-surnames.jpg

    රටේ දේශගුණය

    පොඩ් අවුලක් ඇති නේ අල නැතුව , කන්න නැතුව මිනිස්සු මලා කීවාම. ඒ මොකද දන්නවාද , මේ රටේ අපේ රටේ වගේ හැමදේම වැවෙන්නේ නැ . කොස්, පොල් දෙල් වගේ දේවල් නැ . අල , බේරී වර්ග, සතුන්ට හොද තණකොළ වගේ දේවල් තමයි හැදෙන්නේ . ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද ඕනි දෙයක් වැවෙනවා .

    මේ රටේ සීසන් 4ම බලාගන්න පුළුවන්. නොවැම්බර් ඉදන් winter එක, මාර්තු ඉදන් Spring එක ,ජුනි ඉදන් summer එක September ඉදන් autumn එක.
    හැබැයි එක දෙයක්, මේ ඕනිම කලෙක ඕනිම වෙලාවක වහින්න පුළුවන්

    කැනඩාව වගේ හිම තට්ටු ගණන් වැටෙන්නේ නැති උනාට අත්ලාන්තික් සාගරයන් වටවුණු නිසාද කොහෙද වින්ටර් එකට ලොකු සීතලක් තියෙනවා. Summer එකට මුළු රටම නුවරඑලිය වගේ. පුදුම ලස්සනක් තියෙන්නේ. රට වටෙටම පුරාණ බලකොටු , පල්ලි තියෙනවා.

    රටේ ප්‍රදාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය , උසස් අදයපනය , තොරතුරු තාක්ෂණ, මුලය ආයෝජන යයි. ලෝ ප්‍රකට Trinity College, Dublin university වගේ ආයතන වල දහස් ගණන් සිසුන් ඉගෙනගන්නවා . යුරෝපාකරයේ ඉංග්‍රීසි කතාකරන රටක් නිසා විශල විදෙස් ආයතන ප්‍රමාරයක යුරෝපා කාර්යාල අයර්ලන්තයේ පිහිටා තිබෙනවා . Apple, Google, Faccbook, Microsoft . එපයෙන් ලොකු බධු ආදායමක් රටට එනවා

    1973 යුරෝපා සංගමයට එකතු උනාට පස්සේ අයර්ලන්තය සිග්‍ර සන්වර්ධනයක් ලබනවා . එක්ව නැගිටිමු කියන එකය හොද උදාහරණයක් තමයි අයර්ලන්තේ ආර්ථික දියුණුව.

    රටේ ප්‍රධාන බශාව ඉංග්‍රීසි වුනත් අයර්ලන්තයට ආවේනික Gaeilge බාශාවක් තියෙනවා . තවමත් එක ගම්බද බාවිතා වෙනවා. පාසල් ළමුන්ට Gaeilge (ඉරිෂ්) බාෂාව අනිවාර්යයි. අපේ රටේ වගේ සිංහල කන්නද කියලා අහන්නේ නැ .

    ලෝකේ තියෙන අමාරුම ඉංග්‍රීසි ඇක්සේන්ට් එකක් තමයි මුනට තියෙන්නේ .

    රටේ ප්‍රදාන නගරය දුබ්ලින්. ඊට අමතරව Galway, Cork, Limerick, Waterfo්ඩ් වැනි නගර තියෙනවා . එංගලන්තයන් පාලනය වෙන උතුරු අයර්ලන්තයේ ප්‍රධාන නගරය තමයි බෙල්ෆාස්ට්. නාවික කර්මාන්තයටත් අයර්ලන්තය ප්‍රසිද්ධයි . ටිනන්ටින් නව හැදුවේ බෙල්ෆාස්ට් වරායේ නේ. එකෙන් ගිය ගොඩක් කම්කරුවෝ අයර්ලන්ත ජාතිකයෝ (ජැක් වගේ).

    සංස්කෘතිය

    කිතු දහමින් පෝෂණය වුන රටක්. නමුත් තරුණ ප්‍රජාව ලොකුවට ආගමට නැ . හැබැයි එයලා වයසට යනකොට පල්ලි යනවා .

    හොද ලස්සනට පවුල් ජිවිත ගතකරන පිරිසක් තමයි බහුතරය. පවුල කියන සංකල්පය තදින්ම තියෙනවා . හැබැයි ද්ක්ක්සාදත් එමටයි. හැබැයි ලංකාවේ වගේ ගහ මරා ගන්නේ නැ ඕවට. ඕනි තරම් සේපරටේ කපල් එකට වැඩ කරනවා , පටි දානවා. උන්ට ගානක් නැ .

    අපේ වගේ 25-30 බදින්න කියලා මෙහෙ රීතියක් නැ . සමහරු ලිවින් ටෝගේතෙර් ඉදලා ළමයි 3,4 හ්ම්බුවුනා ම අවුරුද්ග් 50-60 න marry කරනවා . සමහරු marry කරන්න්නෙම නතුඅව ඉන්නවා . ඒවා ලොකු දේවල් නෙමයි.

    2015 ඉදන් LGBT Law එක support කරන රටක් තමයි අයර්ලන්තය . වැඩිය ඕනි නැ . හිටපු අගමැති leo varadkar Gay maraagie එකක්. මේ ඉන්නේ එයාගේ partner.

    අපේ රටේ නම් කොහොමද , පොන්නයෙක් අගමැති වෙලා කියල හමිනිනවා නේ . එකට මුන් පට්ට විදියට රට හදනවා . බලයට එන හැම politician ම හිටවූ එකාට වඩා ඉස්සරහාට ගෙනියලා තමයි රට බාර දෙන්නේ. පහුගිය පාර්ලිමන්ට් election එකෙන් ප්‍රදාන පක්ෂ දෙකටම බහුතරය නැති නිසා දැන් රට පාලනය කරන්නේ ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා . අපේ නම් කියයි එල හරකයි , මි හරකයි කියා කියා වැලපෙනවා නේ. මුන් ගේ එහෙම නැ . එක නීතියක් හැමෝටම තියෙන නිසා මොකා අවත බයවෙන්න දෙයක් නැ

    ජීවන වියදම

    අම්මෝ ගොඩක් වැඩයි. මුදල් ඒකකය යුරෝ . යුරෝපයේ වැඩිම ජිවන වියදමක් තියෙන රටවල් වලින් එකක් තමයි අයර්ලන්තය. හැබැයි මොන රස්සාව කලත් කලා බිලා ජිවත්වෙන්න පුළුවන් salary ලැබෙනවා . ඒ නිසා හැම එකාම Doctor, Engineer වෙන්න try කරන්නේ නැ . හැමතිස්හෙම බලන්නේ මානසිකව නිදහසේ ඉන්න පුළුවන් විධියට ජිවන ක්‍රමයක් සකස් කර ගන්නයි.

    Golden Points
    • මේ රටේ දැකපු වැදගත්ම දේ තමයි රැකියාව අනුව මිනිස්සු උස් පහත් කොට නොසැලකීම. එක ඔය ලොකුයි කියන catholic priest, politician ලාටත් ආදලයි.
    • මුන් වැඩ කරන වෙලාවට වැඩ. ජොලි කරන වෙලාවට ජොලි. සමහරු වගේ 3.30 ගෙදර දුවන්නේ නැ..
    ලෝකේ හැමතැනම වගේ මෙහෙත් අප්සට් පොරවල් ඉන්නවා. නැත්තේ නැ .සාපේක්ෂව ගොඩක් හොදයි.

    වාහන මිල අඩුයි. හැම එකාටම වාහනයක් තියෙනවා.ලයිෂන් එක ගන්න මාර අමාරැයි . ගොඩක් එවුන් practical exam එක 2,3 පාර ෆේල් වෙනවා. එඅ තරම් තදයි .

    මුන්ගේ පාස්පෝට් එකට පොඩ්ඩක් සැලකිල්ල වැඩයි. රටවල් 185 කට වඩා විස නැතුව යන්න පුළුවන්. පුලවන් නම් කොහොමහරි ගිහින් විස ගහගන්න බලන්න. ලංකාවෙන් අපු අය ගොඩක් ඉන්නවා ශේෆ් විධියට ගොඩක් vacancies තියෙනවා ලංකාවේ අයට .

    ලංකාවට ගැන ගොඩාක් ය දන්නේ නැ . හැබැයි දන්න පිරිසකුත් ඉන්නවා. ගොඩක් තරුණ ය travel කරලා තියෙනවා ලංකාවේ.

    https://youtu.be/PeQAskySLac

    තව දැනගන්න මොනවහරි තියෙනවනම් කියන්න
     
    Attachments

    • ire1.jpg
      ire1.jpg
      68.9 KB · Views: 67
    • CHNgIFrVIAArQrJ.jpg
      CHNgIFrVIAArQrJ.jpg
      170.2 KB · Views: 60

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අයර්ලන්තය..... Ireland

    View attachment 134662

    අයර්ලන්තය කියන්නේ යුරෝපයේ තියෙන සුන්දරම රටවල් වලින් එකක් කිව්වොත් නිවැරදියි

    ඔව් , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දෝ තමයි ඉන්නේ, මේ රට ගැන ආතල් ම කරනා ටික කියන්න කලින් රට ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.

    මේ රටත් ලංකාව වගේ පුංචි දුපතක්, පුංචි කීවට පුන්චිමත් න 84,421Km2. ලංකාවට වඩා පොඩ්ඩක් ලොකුයි නේ.
    View attachment 134664View attachment 134665

    මේ රට ලංකාවට ගොඩක් සමානකම් තියෙනවා. එකිනි එක හෙමින් කියන්නම්. මෙයාට ලගම රට තමයි බ්‍රිතාන්නය (එංගලන්තය) හරියට අපිට ඉන්දියාව වගේ. එතකොටම අපිට ඔලුවට දෙයක් එනවා නේ, එක හරියටම හරි, මෙයාලත් එහෙමමයි, එංගලන්තේ එවුන්ට කැමති නැ. අතීතයේ අපිට ඉන්ධියන් ආක්‍රමණ තිබ්බා වගේ මෙයාලටත් එංගලන්තෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා පොඩි කාලයක් නෙමයි අවුරුධු 800ක් වගේ කලයක් සැරින් සැරේ එංගලන්තේ මෙයලා ව යටත් කරගෙන ඉදලා තියෙනවා.

    අන්තිමට මෙයාළාව යටත් කරගෙන හිටියා 1801 ඉදන් 1923 වෙනකම්. කොල්ලෝ අතාරියේ නැ දුන්නා හොද ෆයිට් එකක් දීලා 1923 නිදහස් උනා . හැබැයි පොඩි අවුලක් තාම තියෙනවා ඒ තමයි පුරුදු ගානක් රටේ ඉදපු එංගලන්ත වැසියෝ හා එයාලාගේ වත්මන් පරපුර, ඒ වගේම යටත් විජිත සමයේ පදිංචි කරවපු සිකොට්ලන්ත හා එංගලන්ත වැසියෝ තාම මෙරටේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්නවා. ඉතින් එයාලා ආස තාමන්ව එංගලන්තෙන් පාලනය වෙනවාට. එනිසා තාමත් රටේ උතුරු කරේ පාලනය වෙන්නේ එංගලන්තෙන්. එකට කියන්නේ උතුරු අයර්ලන්තය කියලා.රටේ විශාලම අනෙක් ප්‍රදේශය අයර්ලන්ත ජනරජය කියලා තමයි කියන්නේ . ටිකක් අවුල් නේ , එකම දුපත රටවල් දෙකකින් පාලනය වෙනකොට, හැබැයි රටවල් දෙක අතර කිසිම තාප්ප වලින් බැදුන දේශසීමා නැ .සමහරවිට ගෙදර අයර්ලන්තයේ වත්ත එංගලන්තේ (NO hard borders ).

    View attachment 134667

    කොහොමද අපේ රටෙත් එහෙම වුනානම්, වෙලාවට අපේ කොල්ලෝ ටික ගහලා අල්ලගත්තේ . මෙයාලගෙත් එහෙම වුනා , IRA කියන කැරලි කණ්ඩායමක් තිබුනා නමුත් දැන් එක නතරවෙලා , මේ විධියට යන්න දෙගොල්ලෝම කැමති වෙලා , එත් තාම ප්‍රශ්න නැතුවා නොවේ.
    View attachment 134668View attachment 134669

    රටේ ඉතිහාසය

    මිට අවුරුදු 12,500 ට කලින් ඉදන මානවයෝ ඉදලා තියෙනවා මේ රටේ. හැබැයි අපේ බලන්ගොඩ සියා ඊට වඩා පරනයි නේ . මෙයාලාගේත් මානව ක්‍රියාකාරම් අවුරුදු 33,000 වගේ අතිතයට දිවෙනවා කියලා කියනවා. ලංකාවේ නම් මානව ක්‍රියාකාරම් අවුරුදු ලක්ශේකට එහා තියනවා කියල professer රාජ් සෝම දේව මහත්තයා කියනවා මන් අහගෙන.

    කොහොමින් කොහොම හරි රට ටික ජනාවාස වෙලා . ගොඩක්ම ඔය Nordic අහාශය ලැබිලා තියෙනවා කියනවා නේ. එඅ කිව්වේ Viking ලා. Viking Age කියලා ගූග්ලේ ගහලා බලන්න
    View attachment 134670
    රටෙන් 97% ක් ම ඉන්නේ අයරිශ් ජාතිකයන්. සුද්දෝ තමයි. හැබැයි අපි අර කතාවට කියන සුද්දා වගේ කියලා. ආන්න ඒ වචනයේ පරිසාමප්ත අර්ථයෙන් ම සුද්දෝ තමයි.

    අයරිෂ් ජාතිකයන්ගේ දැකපු හොද ගතිගුණ තමයි, කරුණාවන්ත කම, නීතියට ගරු කිරීම , තයාගසිලි බව , ජිවිතය සහල්ල්ලුවෙන් ගත කිරීම හා වැදගත්ම දේ විනයගරුක බව. මේ කියපු ඒවා මුන් ගාව උපරිමයට තියෙනවා . එකනේ කිවේ සුද්දා වගේ කියලා , හැබැයි ඩස්පියෝ නැතුව නෙමයි. මන් කිවවේ බහුතරය.

    මුන්ගේ අප්සට් දේවල් තමයි වැඩිපුර කියවීම, ඒ කිවිවේ මුන්ට හොදට කතා කරන්න පුළුවන්, කච කචා ගාන්න හරි කැමතියි. මේ වීඩියෝ එක බලන්නකෝ

    තව මුන් කටින් ගහලා ගේම දෙන්න දක්ෂයි . මුන් ටිකක් කම්මැලියි. වැදිය ස්ට්‍රෙස් ගන්න කැමති නැ .

    තරුණ පරපුර වැඩිය රට ගැන හිතන්නේ නැ . මුන් ලොකු වෙනකොට Canada, USA , AUSI යනවා . මේ රටේ රැදෙනවා ගොඩක් අඩුයි. මෙ රටේ ජනගහනයත් අඩුයි , 6Mn වගේ ඉන්නේ

    කොහොමත් අයර්ලන්තේ නැති වුනාට ලොකේ පුරා අයරිශ් ජාතිකයෝ ඉන්නවා. එකට හේතුව තමයි එකාලේ ඉදන් වෙන රටවලට අයරිෂ් ජාතික්යෝ සංක්‍රමණය වීම. හොද්ම උදාහරණෙ තමයි 1845 ආපු The greate famine, එහෙම නැත්නම් සාගතය. මිලියනක් විතර මිනිස්සු මරුනා මේ සාගතයෙන් කන්න නැතුව. රටේ ප්‍රදානම අහාරය වුන අල වගාවට ආපු දිලීරයක් නිසා අල වගාව නැත්තටම නැති වෙලා ගියා . ඉතින් මිනිස්සු කන්න නැතුව මලා , ගොඩාක් මිනිස්සූ රට ඇතාරලා ඇමරිකාව ,කැනඩාවට, යෝරෝපේ අනික් රටවලට ගියා. තාමත් ඇමරිකන් කාරයෝ කිවිවට එයලාගේ ගොඩක් මුල් තියෙන්නේ අයර්ලන්තේ . ලෝක ප්‍රසිද්ධ suraname වෙන Murphy, Walsh, Smith, Byrne, Ryan ,Connor වගේ ඒවා අයරිෂ් surname. එඅ විතරක් නෙමුය් John F Kennedy කෙනඩි , Joe Biden වගේ ප්‍රසිද්ධ ජනාදිපති ලා ගේ මුල් අයර්ලන්තේ.
    View attachment 134672

    රටේ දේශගුණය

    පොඩ් අවුලක් ඇති නේ අල නැතුව , කන්න නැතුව මිනිස්සු මලා කීවාම. ඒ මොකද දන්නවාද , මේ රටේ අපේ රටේ වගේ හැමදේම වැවෙන්නේ නැ . කොස්, පොල් දෙල් වගේ දේවල් නැ . අල , බේරී වර්ග, සතුන්ට හොද තණකොළ වගේ දේවල් තමයි හැදෙන්නේ . ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද ඕනි දෙයක් වැවෙනවා .

    මේ රටේ සීසන් 4ම බලාගන්න පුළුවන්. නොවැම්බර් ඉදන් winter එක, මාර්තු ඉදන් Spring එක ,ජුනි ඉදන් summer එක September ඉදන් autumn එක.
    හැබැයි එක දෙයක්, මේ ඕනිම කලෙක ඕනිම වෙලාවක වහින්න පුළුවන්

    කැනඩාව වගේ හිම තට්ටු ගණන් වැටෙන්නේ නැති උනාට අත්ලාන්තික් සාගරයන් වටවුණු නිසාද කොහෙද වින්ටර් එකට ලොකු සීතලක් තියෙනවා. Summer එකට මුළු රටම නුවරඑලිය වගේ. පුදුම ලස්සනක් තියෙන්නේ. රට වටෙටම පුරාණ බලකොටු , පල්ලි තියෙනවා.

    රටේ ප්‍රදාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය , උසස් අදයපනය , තොරතුරු තාක්ෂණ, මුලය ආයෝජන යයි. ලෝ ප්‍රකට Trinity College, Dublin university වගේ ආයතන වල දහස් ගණන් සිසුන් ඉගෙනගන්නවා . යුරෝපාකරයේ ඉංග්‍රීසි කතාකරන රටක් නිසා විශල විදෙස් ආයතන ප්‍රමාරයක යුරෝපා කාර්යාල අයර්ලන්තයේ පිහිටා තිබෙනවා . Apple, Google, Faccbook, Microsoft . එපයෙන් ලොකු බධු ආදායමක් රටට එනවා

    1973 යුරෝපා සංගමයට එකතු උනාට පස්සේ අයර්ලන්තය සිග්‍ර සන්වර්ධනයක් ලබනවා . එක්ව නැගිටිමු කියන එකය හොද උදාහරණයක් තමයි අයර්ලන්තේ ආර්ථික දියුණුව.

    රටේ ප්‍රධාන බශාව ඉංග්‍රීසි වුනත් අයර්ලන්තයට ආවේනික Gaeilge බාශාවක් තියෙනවා . තවමත් එක ගම්බද බාවිතා වෙනවා. පාසල් ළමුන්ට Gaeilge (ඉරිෂ්) බාෂාව අනිවාර්යයි. අපේ රටේ වගේ සිංහල කන්නද කියලා අහන්නේ නැ .

    ලෝකේ තියෙන අමාරුම ඉංග්‍රීසි ඇක්සේන්ට් එකක් තමයි මුනට තියෙන්නේ .

    රටේ ප්‍රදාන නගරය දුබ්ලින්. ඊට අමතරව Galway, Cork, Limerick, Waterfo්ඩ් වැනි නගර තියෙනවා . එංගලන්තයන් පාලනය වෙන උතුරු අයර්ලන්තයේ ප්‍රධාන නගරය තමයි බෙල්ෆාස්ට්. නාවික කර්මාන්තයටත් අයර්ලන්තය ප්‍රසිද්ධයි . ටිනන්ටින් නව හැදුවේ බෙල්ෆාස්ට් වරායේ නේ. එකෙන් ගිය ගොඩක් කම්කරුවෝ අයර්ලන්ත ජාතිකයෝ (ජැක් වගේ).

    සංස්කෘතිය

    කිතු දහමින් පෝෂණය වුන රටක්. නමුත් තරුණ ප්‍රජාව ලොකුවට ආගමට නැ . හැබැයි එයලා වයසට යනකොට පල්ලි යනවා .

    හොද ලස්සනට පවුල් ජිවිත ගතකරන පිරිසක් තමයි බහුතරය. පවුල කියන සංකල්පය තදින්ම තියෙනවා . හැබැයි ද්ක්ක්සාදත් එමටයි. හැබැයි ලංකාවේ වගේ ගහ මරා ගන්නේ නැ ඕවට. ඕනි තරම් සේපරටේ කපල් එකට වැඩ කරනවා , පටි දානවා. උන්ට ගානක් නැ .

    අපේ වගේ 25-30 බදින්න කියලා මෙහෙ රීතියක් නැ . සමහරු ලිවින් ටෝගේතෙර් ඉදලා ළමයි 3,4 හ්ම්බුවුනා ම අවුරුද්ග් 50-60 න marry කරනවා . සමහරු marry කරන්න්නෙම නතුඅව ඉන්නවා . ඒවා ලොකු දේවල් නෙමයි.

    2015 ඉදන් LGBT Law එක support කරන රටක් තමයි අයර්ලන්තය . වැඩිය ඕනි නැ . හිටපු අගමැති leo varadkar Gay maraagie එකක්. මේ ඉන්නේ එයාගේ partner.

    අපේ රටේ නම් කොහොමද , පොන්නයෙක් අගමැති වෙලා කියල හමිනිනවා නේ . එකට මුන් පට්ට විදියට රට හදනවා . බලයට එන හැම politician ම හිටවූ එකාට වඩා ඉස්සරහාට ගෙනියලා තමයි රට බාර දෙන්නේ. පහුගිය පාර්ලිමන්ට් election එකෙන් ප්‍රදාන පක්ෂ දෙකටම බහුතරය නැති නිසා දැන් රට පාලනය කරන්නේ ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා . අපේ නම් කියයි එල හරකයි , මි හරකයි කියා කියා වැලපෙනවා නේ. මුන් ගේ එහෙම නැ . එක නීතියක් හැමෝටම තියෙන නිසා මොකා අවත බයවෙන්න දෙයක් නැ

    ජීවන වියදම

    අම්මෝ ගොඩක් වැඩයි. මුදල් ඒකකය යුරෝ . යුරෝපයේ වැඩිම ජිවන වියදමක් තියෙන රටවල් වලින් එකක් තමයි අයර්ලන්තය. හැබැයි මොන රස්සාව කලත් කලා බිලා ජිවත්වෙන්න පුළුවන් salary ලැබෙනවා . ඒ නිසා හැම එකාම Doctor, Engineer වෙන්න try කරන්නේ නැ . හැමතිස්හෙම බලන්නේ මානසිකව නිදහසේ ඉන්න පුළුවන් විධියට ජිවන ක්‍රමයක් සකස් කර ගන්නයි.

    Golden Points
    • මේ රටේ දැකපු වැදගත්ම දේ තමයි රැකියාව අනුව මිනිස්සු උස් පහත් කොට නොසැලකීම. එක ඔය ලොකුයි කියන catholic priest, politician ලාටත් ආදලයි.
    • මුන් වැඩ කරන වෙලාවට වැඩ. ජොලි කරන වෙලාවට ජොලි. සමහරු වගේ 3.30 ගෙදර දුවන්නේ නැ..
    ලෝකේ හැමතැනම වගේ මෙහෙත් අප්සට් පොරවල් ඉන්නවා. නැත්තේ නැ .සාපේක්ෂව ගොඩක් හොදයි.

    වාහන මිල අඩුයි. හැම එකාටම වාහනයක් තියෙනවා.ලයිෂන් එක ගන්න මාර අමාරැයි . ගොඩක් එවුන් practical exam එක 2,3 පාර ෆේල් වෙනවා. එඅ තරම් තදයි .

    මුන්ගේ පාස්පෝට් එකට පොඩ්ඩක් සැලකිල්ල වැඩයි. රටවල් 185 කට වඩා විස නැතුව යන්න පුළුවන්. පුලවන් නම් කොහොමහරි ගිහින් විස ගහගන්න බලන්න. ලංකාවෙන් අපු අය ගොඩක් ඉන්නවා ශේෆ් විධියට ගොඩක් vacancies තියෙනවා ලංකාවේ අයට .

    ලංකාවට ගැන ගොඩාක් ය දන්නේ නැ . හැබැයි දන්න පිරිසකුත් ඉන්නවා. ගොඩක් තරුණ ය travel කරලා තියෙනවා ලංකාවේ.

    https://youtu.be/PeQAskySLac

    තව දැනගන්න මොනවහරි තියෙනවනම් කියන්න

    ඉන්දියාවෙත් කේරලේ ලංකාවට ගොඩක් සමානයි කියනවනෙ ගොඩක් පැති වලින්. අඩු වැඩියක් නැතිව UK වලත්, වේල්ස් වල ඉන්නෙ අයර්ලන්තෙ සුද්දොමද කියලා හිතෙනවා මේක කියවද්දි. විස්තර ටික එහෙමමයි. රටේ නම විතරයි වෙනස්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ඒ කාල් ඉඩමක් වත් විකුනලා පැන ගත්තනම් අද පිලිවෙලක් වෙලා අපි
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Lagadi Ausi PR apu ewun nadda? apply karapu godak ewunta set wela tibba points 75 wage tyena ewuntath