Lankawe Umbe Monthly Gross Salary eka Rs. 200,000 ta wadiya wadi da?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    Same.. but I'm a volunteer ..

    :sorry::sorry::sorry:

    මාත් එහෙම තමා බන්. එක එකාට උදව් කරල අත පිහදාගෙන ඉන්නව. කොහොම හරි මගෙ final project කරල aussi:sorry: යන්න ඕනෙ
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    රත්තරං;16050583 said:
    උබ poll එකක් දැම්මනම් ලක්ශ දෙකකට වඩා අඩුවෙන් පඩිගන්න එකෙක් මේකෙන් හොයාගන්න වෙන්නේ නෑ:rofl::rofl::rofl:

    :yes::D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :sorry::sorry::sorry:

    මාත් එහෙම තමා බන්. එක එකාට උදව් කරල අත පිහදාගෙන ඉන්නව. කොහොම හරි මගෙ final project කරල aussi:sorry: යන්න ඕනෙ

    ehemama nemei ban.. mama eka eka podi jobs walata gihin salary nathiwa nikan wada karala enawa.. athe pichchiya na :(

    hoda job hewwata labenne nane :oo:
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    16400 i medical rep
    frm jan-23000i
    eth essarahata me job 1k ennawaa nadda kiyala me dawas wala hithamin enne

    Anaathai ne bng... Me Maasai tikema sale eka chorai ne? Mamath me dawas wala Hoya Hoya thamai inne... Kohomahari industry ekenma eliyata yanna thamai try eka....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    16400 i medical rep
    frm jan-23000i
    eth essarahata me job 1k ennawaa nadda kiyala me dawas wala hithamin enne

    meketh season tiyenawa uba dannawada? dec wala thami ubalata hodatama hoyanna puluwan kaale , leda wedi kale , aye april wage adui ,
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    salary - 62K
    eeta amatarawa hama masema pagawa gannawa laksha 3k witara :P :lol:
    wada karanne koheda kiyala ahanna epa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හ්ම්ම්ම්. හෙන ලොකු ටෝකක් දෙන්න යන්නේ ඈ. කලින්ම කිව්වා

    ලන්කාවෙන් පඩි අරන් නෑ පහුගියා අව්රුදු ගානටම. කොයි රටේ හිටියත් ගෙවන පඩි ජපන් කම්පැනි එකකින් ඩොලර් වලින් ගෙවන්නේ

    ලංකාවේ පොඩි ව්‍යාපාර කෑල්ලක් ලාවට කරන් යනවා වාහන සම්බන්දව. ඊට අමතරව ඔය හුගාක් ප්‍රයිවට් කම්පැනිවල ලක්ශ 5, 5 දාලා තියෙන්නේ., ඒවගෙන් ආදායම් එනවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    චීන පටස්;16053409 said:
    මම ගන්න පඩිය කිව්වොත් උඹලා පුදුම වෙයි....

    කියපන්කො ඉතින්