Lankawe Umbe Monthly Gross Salary eka Rs. 200,000 ta wadiya wadi da?

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    රත්තරං;16050583 said:
    උබ poll එකක් දැම්මනම් ලක්ශ දෙකකට වඩා අඩුවෙන් පඩිගන්න එකෙක් මේකෙන් හොයාගන්න වෙන්නේ නෑ:rofl::rofl::rofl:

    ethakota mama mei pol eke nadda... Rs 250,000/-
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    00020356.gif
    00020356.gif
    00020356.gif
    00020356.gif
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේකේ ඉන්න හරියක් පට්ට පඩි ගන්න එවුන්. ඒත් ජීවත් වෙන්න බෑ බෑ ගගා ආන්ඩුවට බනිනවා.:rofl: අපි නම් ආඩුවට බනින්නේ ඇත්තටම ජීවත් වෙන්න බැරි නිසා.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    වැඩත් නෑ පඩිත් නෑ බන් මේ දවස් වල :dull:
    මම නිකමට වගේ අහන්නේ IT/Networking field එකේ ලක්ෂ 25 වගේ salary එකක් ගන්න ය ඉන්නවද ලංකාවේ හෝ එරට
    :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    only about 45 K...and half way thru the month I'm broke..should spend less on booze, weed and cigarettes and books...:D at least I'd be saving something.. can't wait for the next increment...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    15,000 බන්:dull::dull:
    Trainee Banking Assistsnt
    ඒක ගන්ඩ උදේ ඉදන් රෑ වෙනකන් පට්ට කට්ටක් කන්නෙ
    දුක තමයි උරුම අපිට:sorry::sorry:

    දැන් නම් එපා වෙලාම අයින් වෙලා කැම්පස් යන්ඩ හිත්න් ඉන්නෙ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    matanam 15,000 dunnath kamakna hariyata time ekata salary dena reputed company ekakanam.. me hingana pot walata dila masema katta kala wada karala anthimata satha pahak denne na mama ayin wela enawa :(
    ekai aththa :dull:

    methana 2laks salary kathakaranawa :oo:
     
    වැඩත් නෑ පඩිත් නෑ බන් මේ දවස් වල :dull:
    මම නිකමට වගේ අහන්නේ IT/Networking field එකේ ලක්ෂ 25 වගේ salary එකක් ගන්න ය ඉන්නවද ලංකාවේ හෝ එරට
    :)

    ඉන්නවා..... සිස්කො සෙකියුරිටි වැඩ්ඩොන්ට පට්ට පඩි. මම දන්න එකෙක් ඉන්නව කටාර් වල. ඌ පාවිච්චි කරන්නේ කැඩිලැක් එකක්. ඒකයි ඔය උදාහරනෙ දුන්නෙ. ලංකාවෙනන් එච්චර පඩි ගන්න එවුන් නැතුව ඇති. කොහොමත් ලංකාවෙ අයි.ටී මාකට් එක කක්කා හැත්තෑවයි නේ..... වැඩ බැරි උන් උපදේශකලා වෙලා ලක්ස 3, 4 පඩි ගන්නවා.... වැඩ දන්න එකා හැමදාම වයර් ඇද ඇද දූවිලි කනවා. සොෆ්ට්වෙයාර් පැත්ත ගැන නං ලොකු දැනීමක් නෑ. මයික්‍රොසොෆ්ට් වගේ වැඩ කරන උන්ගේ නන් පඩි හොඳ ඈති.